එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    eka kohomada bun karanne?????????:eek::eek::eek::eek::baffled::baffled::oo::oo::oo:

    මීටරේට එන වයර් ක්ලිප් ටික හොයාගෙන ගලවන සුද්දකරල ගහපන් ආයිත්. ඔය ටික තියෙන්නේ හෙඩ් ලයිට් කවුලින් එක අස්සේ මං හිතන්නේ බන්...:yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :lol: මේ කියන්නේ, උඹ හරිකේන් එක ඈමරිකාවේ තියෙද්දි, උඹ මෙහේ කඩේට යනවා..... :yes: ....... ටොනෑඩෝ එක අයර්ලන්තේ තියෙද්දි, උඹ මෙහේ කඩේට යනවා..... :yes: ලෑන්ඩ් ස්ලයිඩ් එක රත්නපුරේ තියෙද්දි, උඹ මෙහේ කඩේට යනවා..... :yes: කුණාටුව අප්‍රිකාවේ තියෙද්දි, උඹ මෙහේ කඩේට යනවා..... :yes:


    :lol: :lol: කාට කියන්නද මේවා....?? උඹ අංගොඩ ඈඩ්මිට් වෙයන් පුටේ ඉක්මනටම...... :yes: :cool:
    :lol::lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හැහ් අර මක්කෙයි.හීරෝ+හොන්ඩා එකෙන් වොරන්ටි දෙන්නේ නෑ කියලවත් කිව්වද? :baffled:

    ලෙඩ වෙලා ඉන්න එකාට මේව කියන්න හොඳනෑ තමා...:sorry:

    ඒත් ඉතින් මොනව කරන්නද?:sorry::sorry::sorry:

    ඇයි හීරෝ කුකුලෝ බයික් එක පදින එකාට වොරන්ටියට බේත් එහෙම දෙනව ඇතිනේ....:rofl: ක්ලේම් කොරාපිය....:P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    eeth ude paandara usercp eke pulsar kiyala thiyeddi dawasama asubai wage :confused::eek:

    :frown: උදේ පාන්දරම හීරෝ + හොන්ඩා එකක් දකින එක තරම් මුස්පේන්තු කමක් තවත් නෑ...... :eek: Shop එකට එනකොට එකක් දැක්කත් ඈති, දවසම නන්නත්තාරයි...... :angry: නොදෝමකින් එහෙමත් ජරා බයික්.......
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: උදේ පාන්දරම හීරෝ + හොන්ඩා එකක් දකින එක තරම් මුස්පේන්තු කමක් තවත් නෑ...... :eek: Shop එකට එනකොට එකක් දැක්කත් ඈති, දවසම නන්නත්තාරයි...... :angry: නොදෝමකින් එහෙමත් ජරා බයික්.......

    බනින්න එපා උණ ගැනිලලු.:sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    Ah sinhaluu ! Mata una ganila hmm :(

    :shocked: හීරෝ + හොන්ඩා එකේ යකඩ කෑල්ලක්වත් ගෑවුනාද....?? ඕකට ටෙටනස් එකක් ගහගනින් මචෝ..... :yes: බයික් එක නිසා වෙච්ච කේස් එකක් නම් ඕක, උඹට වොරන්ටිත් හම්බවෙයි...... :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    හීරෝ-හොන්ඩ™ කුකුලෝ මඩේ බහිද්දී පරිස්සං වෙයන් මී උණ හැමතැනම
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: හීරෝ + හොන්ඩා එකේ යකඩ කෑල්ලක්වත් ගෑවුනාද....?? ඕකට ටෙටනස් එකක් ගහගනින් මචෝ..... :yes: බයික් එක නිසා වෙච්ච කේස් එකක් නම් ඕක, උඹට වොරන්ටිත් හම්බවෙයි...... :yes:

    memeabuse_mt.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    bike HID කරන එක ගැන මොකද හිතන්නෙ ? නිකං තියෙන ලයිට් එක විනාස කරගෙන නැති ලෙඩ එයිද ?
    අවුලක් නැතුව කරගන්න පුලුවන්ද ? :rolleyes:
     
    Status
    Not open for further replies.