eka kohomada bun karanne?????????![]()
මීටරේට එන වයර් ක්ලිප් ටික හොයාගෙන ගලවන සුද්දකරල ගහපන් ආයිත්. ඔය ටික තියෙන්නේ හෙඩ් ලයිට් කවුලින් එක අස්සේ මං හිතන්නේ බන්...

eka kohomada bun karanne?????????![]()

Electric basekta penwapan , uge eke conector ekata ena eka wire ekak luse tibbe, eke etule hodata sudda karala gehuwa. ita passe supiriyata vedaeka kohomada bun karanne?????????![]()

Ah sinhaluu ! Mata una ganila hmm![]()


Ah sinhaluu ! Mata una ganila hmm![]()
අපි කියපුවටවත්ද?



මේ කියන්නේ, උඹ හරිකේන් එක ඈමරිකාවේ තියෙද්දි, උඹ මෙහේ කඩේට යනවා.....
....... ටොනෑඩෝ එක අයර්ලන්තේ තියෙද්දි, උඹ මෙහේ කඩේට යනවා.....
ලෑන්ඩ් ස්ලයිඩ් එක රත්නපුරේ තියෙද්දි, උඹ මෙහේ කඩේට යනවා.....
කුණාටුව අප්‍රිකාවේ තියෙද්දි, උඹ මෙහේ කඩේට යනවා.....
![]()
![]()
කාට කියන්නද මේවා....?? උඹ අංගොඩ ඈඩ්මිට් වෙයන් පුටේ ඉක්මනටම......
![]()
![]()



එලකිරියටම වයින් හදන්න උගන්නලාදේශීය මද්‍යසාර කර්මාන්තයෙන් ලොව ජයගත් කුකුලෙකුත් ඇවිත්


හැහ් අර මක්කෙයි.හීරෝ+හොන්ඩා එකෙන් වොරන්ටි දෙන්නේ නෑ කියලවත් කිව්වද?Ah sinhaluu ! Mata una ganila hmm![]()

සිරාවටපට්ට කතාව ඇත්තට ඕකනම්. බඩාගේ කටේ මසුරං දාන්න වටිනවා...![]()

හැහ් අර මක්කෙයි.හීරෝ+හොන්ඩා එකෙන් වොරන්ටි දෙන්නේ නෑ කියලවත් කිව්වද?![]()




ක්ලේම් කොරාපිය....
eeth ude paandara usercp eke pulsar kiyala thiyeddi dawasama asubai wage![]()
උදේ පාන්දරම හීරෝ + හොන්ඩා එකක් දකින එක තරම් මුස්පේන්තු කමක් තවත් නෑ......
Shop එකට එනකොට එකක් දැක්කත් ඈති, දවසම නන්නත්තාරයි......
නොදෝමකින් එහෙමත් ජරා බයික්.......උදේ පාන්දරම හීරෝ + හොන්ඩා එකක් දකින එක තරම් මුස්පේන්තු කමක් තවත් නෑ......
Shop එකට එනකොට එකක් දැක්කත් ඈති, දවසම නන්නත්තාරයි......
නොදෝමකින් එහෙමත් ජරා බයික්.......

Ah sinhaluu ! Mata una ganila hmm![]()
හීරෝ + හොන්ඩා එකේ යකඩ කෑල්ලක්වත් ගෑවුනාද....?? ඕකට ටෙටනස් එකක් ගහගනින් මචෝ.....
බයික් එක නිසා වෙච්ච කේස් එකක් නම් ඕක, උඹට වොරන්ටිත් හම්බවෙයි...... 
හීරෝ + හොන්ඩා එකේ යකඩ කෑල්ලක්වත් ගෑවුනාද....?? ඕකට ටෙටනස් එකක් ගහගනින් මචෝ.....
බයික් එක නිසා වෙච්ච කේස් එකක් නම් ඕක, උඹට වොරන්ටිත් හම්බවෙයි......
![]()
