|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
minions_laughing-60145.gif

sayu බොන්නේ පුස් කාපු නෙස්ටමෝල්ට්
:lol:
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සුබ උදෑසනක් වේවා සියලුම දන හට. :cool: මා මෙතනට පැමිණියේ ඔලුව දමා නැවත රැගෙන යාමටයි :rolleyes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;15945842 said:
    සුබ උදෑසනක් වේවා සියලුම දන හට. :cool: මා මෙතනට පැමිණියේ ඔලුව දමා නැවත රැගෙන යාමටයි :rolleyes:
    iye ra bepuwaye weri thama thiyanawada?:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;15945920 said:
    මම පෙති පිහිටෙන් මේ ඉන්නෙ. මාර අමාරුයි බන් :sorry:
    uba pethi gahana ekeda
    owata purudu wenna epa saho
    ammala thaththalge balaporoththu neda diya karanne uba
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    uba pethi gahana ekeda
    owata purudu wenna epa saho
    ammala thaththalge balaporoththu neda diya karanne uba

    දතක අමාරුවක් යකෝ. දැන් මේ අද යන්න ඉන්නෙ ඩොකෙක් ගාවට. නර්ව් ෆිලින් එකක් කොරගන්න වෙයිද දන්නෙ නෑ :sorry:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;15945929 said:
    දතක අමාරුවක් යකෝ. දැන් මේ අද යන්න ඉන්නෙ ඩොකෙක් ගාවට. නර්ව් ෆිලින් එකක් කොරගන්න වෙයිද දන්නෙ නෑ :sorry:
    ape kibula lagata palayan :P
     
    Status
    Not open for further replies.