ඇයි එහෙම කියන්නෙ අයියා
![]()

තාම වැඩි කරල නෑ ලු බන් ... අද උදේ උන් සල්ලි රිටර්න් කරා ... මේ යක්කු ගෑස් ස්ටොක් කරන් බලන් ඉන්නෙ වැඩි කරා කියල නිව්ස් එක එනකන්![]()
සල්ලි රිටර්න් කරපු කඩේ කොහෙද බං තියෙන්නේ....?? මුන් හිතූ මනාපෙට ගෑස් වැඩි කරනවද....?? 
බ්‍රේකින් නිව්ස් එක sms මඟින් මටද ලැබුණි.........![]()

යැවූ රිප්ලයි එකට, ඊළගට උඹට යනුවෙන් සදහන් රිප්ලයි එකක් ලැබුණි.

අර එකෙක්ට කෑල්ලගේ අක්කා ගැන පිලිබඳ සිතක් පහලවෙලා ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ, අන්න එකේ උඹේ පෝස්ට්ස් කියෙව්වා නිසා ඇහැව්වේ.........![]()

එකි මු නංගිගෙ කොල්ලනෙ නිසා හිතවත්ව සලකනවා ඇති මු එකට කෙලින්න බ්ලන්නෙ 
ගෙදර ගියොත් කෙල්ලගෙ ආච්චිට හිටන් කෙලියි මු
සියළු දෙනා ගේ දැන ගැනීම පිණිස මෙන්න අපගේ ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික සාද නර්තනයේ ඡායාරූප-විශේෂයෙන් තොට මොන ඕබීඒ දැයි වේදනාවේ උපරිම සළකුණු පෙන්වන හාදයන්ට...
අවසන් ඡායාරූපයේ ඇත්තේ එකම වේදිකාවේ සුනිල් පෙරේරා-ගයාන් පෙරේරා පිය පුතු දෙපල ගී ගයන ආකාරයයි..............
කිඹුලා තාමත් මේ ලිඳේ පතුලට වැටෙමින් ඇති..සියළු දෙනා ගේ දැන ගැනීම පිණිස මෙන්න චෝගම් උත්සවයේ මම සිටි නර්තනයේ ඡායාරූප-විශේෂයෙන් වේදනාවේ උපරිම සළකුණු පෙන්වන හාදයන්ට...
![]()
![]()
![]()
![]()
ප්‍රීති ප්‍රීති ප්‍රීති (පාවිච්චි නොකළ එකේ ප්‍රතිපලයක්)අපේ දෙන කිංග් මාමා, දෙදරු පියෙක් බවට පත් වූ බවට, සතුටින් සැල කර සිටින ලදී......![]()
![]()

අම්මපා සහතිකම සහතික පට්ටම පට්ට ඇත්තම ඇත්ත බං ඔය කතාව නම්.........උන්ගේ නම් පුදුම පෙර පිනක් තියෙන්නේ....... මටනම් ඔක්කොටම වඩා ඉවසලා ඉන්න බැරි මුන් මේ අපිටම කෙලලා ඊටපස්සේ අපිටම කෙලින හතරවරන් බයිලා බං..........
![]()

යැවූ රිප්ලයි එකට, ඊළගට උඹට යනුවෙන් සදහන් රිප්ලයි එකක් ලැබුණි.
![]()
![]()
සිරාවට වැඩි කරයිද........ හොඳ වෙලාවට අඟහරුවාදා ගෑස් එක ඉවරවෙලා අලුතෙන් ගෙනාවේ....... හිත ලාවට හදාගන්න පුළුවන් මේ මාසේ පොඩි ඉතුරුවක් උනා කියලා........
මචන්, මම නම්, අර කාලයක් ගෑස් ටැංකිය අඩුවට දුන්න කාලේ, ලිට්රෝ එක තියෙන නිසා, ලාෆ්ස් එකක් ගත්තා...... දැන් ඒ නිසා, ගෑස් එක ඉවර උනත්, අනිත් එක තියෙන නිසා අවුලක් නෑ......
අන්න මම දැක්කා ආයෙත් ලිට්රෝ එකෙත් සිලින්ඩරේ අඩු කරලා..... එකක් අරන් තියා ගනින් මචන්..... පහසුයි එහෙම එකක් තියෙන එක එක්ස්ට්‍රා 
සල්ලි රිටර්න් කරපු කඩේ කොහෙද බං තියෙන්නේ....?? මුන් හිතූ මනාපෙට ගෑස් වැඩි කරනවද....??
![]()

ඔව් බන් බලපන් අයියා මුන් හිතන විදියඑකි මු නංගිගෙ කොල්ලනෙ නිසා හිතවත්ව සලකනවා ඇති මු එකට කෙලින්න බ්ලන්නෙ
ගෙදර ගියොත් කෙල්ලගෙ ආච්චිට හිටන් කෙලියි මු
![]()

මචන්, මම නම්, අර කාලයක් ගෑස් ටැංකිය අඩුවට දුන්න කාලේ, ලිට්රෝ එක තියෙන නිසා, ලාෆ්ස් එකක් ගත්තා...... දැන් ඒ නිසා, ගෑස් එක ඉවර උනත්, අනිත් එක තියෙන නිසා අවුලක් නෑ......
අන්න මම දැක්කා ආයෙත් ලිට්රෝ එකෙත් සිලින්ඩරේ අඩු කරලා..... එකක් අරන් තියා ගනින් මචන්..... පහසුයි එහෙම එකක් තියෙන එක එක්ස්ට්‍රා
![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1588359මම මුකුත් කියන්න ගියේ නෑ ඔය ගැන....... වැඩක් නෑ බං උන්ට උපදෙස් දීලා.........![]()

ඕවා ඔය ආතල් එකට දාන ඒවා බං. ඕවට දේශනා කරන බණ වලින් ආතල ගන්න යන්නේ ඔය..

හෙනම ගහපිය කියලා පතනවා ඇරෙන්න මේ අපිට වෙන කියන්න දෙයක් නෑ.........![]()
උන්ට ගහන හෙනයක් නෑ බං.... අපිටම තමා වදින හෙන වදින්නේ..... 
කෝල් කරා සුභ පතන්න........ කොහෙද මේ මනුශ්ෂයා ඩියුටි පිටලුනේ ඉන්නේ........
මම හිතන්නේ බුවත් ලේබර් රූම් එකට යන්න ඈති අක්කා ලගම ඉන්න...... 
අඳුරන කඩයක් බන් ... ගෝලයට වැරදිලාලු .. රට මරිසි උන්ගෙ තියෙන්නෙ![]()
ඕකුන්ගේ බොරු බයිලා බං.... මම දැක්කා අපි ගෑස් ගන්න තැන එකත්, මේ පාර හෙන ස්ටොක් එකක් බාගෙන තියෙනවා...... වැඩි උනහම ඌ ගොඩනේ...... 
උ මට පිම් එකකුත් දාලා බඩු ඉල්ලනවාඕවා ඔය ආතල් එකට දාන ඒවා බං. ඕවට දේශනා කරන බණ වලින් ආතල ගන්න යන්නේ ඔය..![]()

