EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :confused::confused: ඇයි එහෙම කියන්නෙ අයියා:sorry:

    අර එකෙක්ට කෑල්ලගේ අක්කා ගැන පිලිබඳ සිතක් පහලවෙලා ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ, අන්න එකේ උඹේ පෝස්ට්ස් කියෙව්වා නිසා ඇහැව්වේ......... ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තාම වැඩි කරල නෑ ලු බන් ... අද උදේ උන් සල්ලි රිටර්න් කරා ... මේ යක්කු ගෑස් ස්ටොක් කරන් බලන් ඉන්නෙ වැඩි කරා කියල නිව්ස් එක එනකන් :P

    :shocked: සල්ලි රිටර්න් කරපු කඩේ කොහෙද බං තියෙන්නේ....?? මුන් හිතූ මනාපෙට ගෑස් වැඩි කරනවද....?? :growl:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අර එකෙක්ට කෑල්ලගේ අක්කා ගැන පිලිබඳ සිතක් පහලවෙලා ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ, අන්න එකේ උඹේ පෝස්ට්ස් කියෙව්වා නිසා ඇහැව්වේ......... ;)

    ඔව් බන් බලපන් අයියා මුන් හිතන විදිය :(:lol: එකි මු නංගිගෙ කොල්ලනෙ නිසා හිතවත්ව සලකනවා ඇති මු එකට කෙලින්න බ්ලන්නෙ :lol::lol: ගෙදර ගියොත් කෙල්ලගෙ ආච්චිට හිටන් කෙලියි මු:eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සියළු දෙනා ගේ දැන ගැනීම පිණිස මෙන්න අපගේ ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික සාද නර්තනයේ ඡායාරූප-විශේෂයෙන් තොට මොන ඕබීඒ දැයි වේදනාවේ උපරිම සළකුණු පෙන්වන හාදයන්ට...:eek:


    අවසන් ඡායාරූපයේ ඇත්තේ එකම වේදිකාවේ සුනිල් පෙරේරා-ගයාන් පෙරේරා පිය පුතු දෙපල ගී ගයන ආකාරයයි..............

    සියළු දෙනා ගේ දැන ගැනීම පිණිස මෙන්න චෝගම් උත්සවයේ මම සිටි නර්තනයේ ඡායාරූප-විශේෂයෙන් වේදනාවේ උපරිම සළකුණු පෙන්වන හාදයන්ට...
    z_p09-CHOGM-2013-01.jpg

    z_p12-CHOGM-01_0.jpg

    z_new802.jpg

    images
    කිඹුලා තාමත් මේ ලිඳේ පතුලට වැටෙමින් ඇති.. :lol: :rofl:
    අපේ දෙන කිංග් මාමා, දෙදරු පියෙක් බවට පත් වූ බවට, සතුටින් සැල කර සිටින ලදී...... :D :)
    ප්‍රීති ප්‍රීති ප්‍රීති (පාවිච්චි නොකළ එකේ ප්‍රතිපලයක්) :D :D
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අම්මපා සහතිකම සහතික පට්ටම පට්ට ඇත්තම ඇත්ත බං ඔය කතාව නම්......... :yes: උන්ගේ නම් පුදුම පෙර පිනක් තියෙන්නේ....... මටනම් ඔක්කොටම වඩා ඉවසලා ඉන්න බැරි මුන් මේ අපිටම කෙලලා ඊටපස්සේ අපිටම කෙලින හතරවරන් බයිලා බං.......... :growl:

    :P :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට වැඩි කරයිද........ හොඳ වෙලාවට අඟහරුවාදා ගෑස් එක ඉවරවෙලා අලුතෙන් ගෙනාවේ....... හිත ලාවට හදාගන්න පුළුවන් මේ මාසේ පොඩි ඉතුරුවක් උනා කියලා........

    :cool: මචන්, මම නම්, අර කාලයක් ගෑස් ටැංකිය අඩුවට දුන්න කාලේ, ලිට්‍රෝ එක තියෙන නිසා, ලාෆ්ස් එකක් ගත්තා...... දැන් ඒ නිසා, ගෑස් එක ඉවර උනත්, අනිත් එක තියෙන නිසා අවුලක් නෑ...... :D අන්න මම දැක්කා ආයෙත් ලිට්‍රෝ එකෙත් සිලින්ඩරේ අඩු කරලා..... එකක් අරන් තියා ගනින් මචන්..... පහසුයි එහෙම එකක් තියෙන එක එක්ස්ට්‍රා :)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :shocked: සල්ලි රිටර්න් කරපු කඩේ කොහෙද බං තියෙන්නේ....?? මුන් හිතූ මනාපෙට ගෑස් වැඩි කරනවද....?? :growl:

    අඳුරන කඩයක් බන් ... ගෝලයට වැරදිලාලු .. රට මරිසි උන්ගෙ තියෙන්නෙ :growl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් බන් බලපන් අයියා මුන් හිතන විදිය :(:lol: එකි මු නංගිගෙ කොල්ලනෙ නිසා හිතවත්ව සලකනවා ඇති මු එකට කෙලින්න බ්ලන්නෙ :lol::lol: ගෙදර ගියොත් කෙල්ලගෙ ආච්චිට හිටන් කෙලියි මු:eek:

    මම මුකුත් කියන්න ගියේ නෑ ඔය ගැන....... වැඩක් නෑ බං උන්ට උපදෙස් දීලා......... ;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool: මචන්, මම නම්, අර කාලයක් ගෑස් ටැංකිය අඩුවට දුන්න කාලේ, ලිට්‍රෝ එක තියෙන නිසා, ලාෆ්ස් එකක් ගත්තා...... දැන් ඒ නිසා, ගෑස් එක ඉවර උනත්, අනිත් එක තියෙන නිසා අවුලක් නෑ...... :D අන්න මම දැක්කා ආයෙත් ලිට්‍රෝ එකෙත් සිලින්ඩරේ අඩු කරලා..... එකක් අරන් තියා ගනින් මචන්..... පහසුයි එහෙම එකක් තියෙන එක එක්ස්ට්‍රා :)

    ඒ කියන්නේ කොම්පැනි දෙකේ සිලින්ඩර් දෙකක් තියාගෙන ඉන්නව මාරුවෙන් මාරුවට පාවිච්චියට........ තව ටිකක් හිතලා ගෙදර අයගේ අදහසුත් බලලා ක්‍රියාත්මක කලොත් හොඳා වගේ............ :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙනම ගහපිය කියලා පතනවා ඇරෙන්න මේ අපිට වෙන කියන්න දෙයක් නෑ......... :(:(:(

    :shocked: උන්ට ගහන හෙනයක් නෑ බං.... අපිටම තමා වදින හෙන වදින්නේ..... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝල් කරා සුභ පතන්න........ කොහෙද මේ මනුශ්ෂයා ඩියුටි පිටලුනේ ඉන්නේ........

    :yes: මම හිතන්නේ බුවත් ලේබර් රූම් එකට යන්න ඈති අක්කා ලගම ඉන්න...... :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඳුරන කඩයක් බන් ... ගෝලයට වැරදිලාලු .. රට මරිසි උන්ගෙ තියෙන්නෙ :growl:

    :rolleyes: ඕකුන්ගේ බොරු බයිලා බං.... මම දැක්කා අපි ගෑස් ගන්න තැන එකත්, මේ පාර හෙන ස්ටොක් එකක් බාගෙන තියෙනවා...... වැඩි උනහම ඌ ගොඩනේ...... :growl:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඕවා ඔය ආතල් එකට දාන ඒවා බං. ඕවට දේශනා කරන බණ වලින් ආතල ගන්න යන්නේ ඔය.. :lol:
    උ මට පිම් එකකුත් දාලා බඩු ඉල්ලනවා:lol::lol:
     
    Status
    Not open for further replies.