EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes: යැවූ රිප්ලයි එකට, ඊළගට උඹට යනුවෙන් සදහන් රිප්ලයි එකක් ලැබුණි. :yes: :cool:

    කිනාගේ මොලේ කොලොප්පන් වේගෙන එනවද මේ වෙන්නේ නැති දේවල් කියන්නේ ? :eek::lol:

    දෙපියෙක් වූ කිංදේවි ලොක්කාට සුබ පැතුම්................:cool:
    මේ පාරත් සරමක් නිසා එන සැරේවත් කම්බායකට ට්‍රයි කරන්න වෙයි නේහ්...........:rolleyes::cool:

    ට්‍රයි කරනවා නම්
    1-බස් ලබු තෙම සහ කල්මවියා-පලමු පියා වෙන්න
    2-දෝණියන්ට තරින්ද කකුළුවා, මිනියා-තෙපියන් වෙන්නට
    3-පුතාලට කොස් මාමා (තෙපියා) සහ සංජියා (දෙපියා)
    4-කසාද බදින්නට-පංකසාලයා,අලියා,පුක් සමීක්ෂක අන්ජුවා, පල්මප්පා, කැ* පුතා (සහ බස්සා?? ඕක ගැන අපි අදෝ සංසාරයක් දන්වැයි ඉතිං)

    මගෙන් කුණුහබ්බ අහගන්න යන්නේ !! තෝ සෙට් කර ගනින්කෝ මට කියන්නේ :growl:

    දුන්න බං..........
    මේ පාර ලොකු ගානක් නැත.........
    ඉන්කම් ඩවුන්...........:(

    හොරට ගණන් හදල ගෙවල වගේ :lol:

    කන්ග්රට්ස්.....

    තැන්කු !! :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අරූ තමා බං..........දැන් ලංකාවෙ ඉන්නේ....චොගම් එකට දෙක පුන්න ඇවිත් එහේ ඉදන්.......
    මේ ඉන්නේ.....මෙහෙන් ලොග් වෙන්නෙ නෑ ඔරිජිනල් එකෙන් මාට්ටු වෙන නිසා.....
    http://www.elakiri.com/forum/showthread.php?t=1588287
    මූත් ඕෆ්, අරුත් ඕෆ්.......

    ඇමසියා :love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගෙන් කුණුහබ්බ අහගන්න යන්නේ !! තෝ සෙට් කර ගනින්කෝ මට කියන්නේ :growl:



    හොරට ගණන් හදල ගෙවල වගේ :lol:
    සිදිලා-ටී.ඇම්.:lol::lol::lol:
    මම අනුමැතිය ලද වහාම සෙට් කර ගන්නවා.............

    මම තෝ වගේ කියල හිතුව ද? ලැවරියා බිජ්ජා!!!!:growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිදිලා-ටී.ඇම්.:lol::lol::lol:
    මම අනුමැතිය ලද වහාම සෙට් කර ගන්නවා.............

    මම තෝ වගේ කියල හිතුව ද? ලැවරියා බිජ්ජා!!!!:growl:

    ඕක ලැබෙන අනුමැතියක් නෙමේ නෙහ් ? :P

    :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම ඇමසියටයි උගේ අනික් චක් ගෝලයටයි 14+ ගානේ දුන්නා ! :P තොපි නෙගටිව් දුන්නොත් රිපෝර්ට් කරනවා :lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එතුමා රේගු නිළධාරියෙකු වන බැවින් අර අධෝමාර්ග ගත කර ගෙන පැමිණෙන රත්තරං ආදිය සෙවීමට පශ්චාත්භාග සමීක්ෂණය කරයි.:love:
    එතුමා මේ රටට ආදායම් ගෙනෙන විශිෂ්ඨයෙකි. ඒ ගැන අප ආඩම්බර වෙමු.....
    අනික අපට පශ්චාත් භාග එකකට වඩා දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. මෙතුමාට නිතර ඒවා බලන්නට සහ අතපත ගාන්නට ලැබීම ද භාග්‍යයකි.:cool:

    නැහැ යකො...:growl::growl::growl::growl: මම රේගුවෙ නෙමෙ... එච්චර පිංකරල නැහැ.... :sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: හොද වෙලාවට මම දැන් ගෙදර..... මාළඹේ මේ වෙලාවේ ඉන්නෙත් කිඹුල් මාමි ම තමා..... :yes:
    වරේවා.......ෂොට් එකක් ගසමි.................


    තෝ ආව නේහ් රට පාත්තය අර ලැප් එක ඇන්න යන්න...........:growl::growl::growl:
    යකෝ අපි මෙතන මූට බිස්නස් සෙට් කරල ලැප් අරගෙන තියන්නයි, මූ ගෙදර ගිහින් අයිජීඅයි ගසන්නයි................:growl::growl::growl:

    ලැප් එක දෙනවා අයේ අයිති එකාට........
    තෝ ඕන කුජිත්තුවක මකබෑවිය...........:growl::growl::growl::growl::growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වරේවා.......ෂොට් එකක් ගසමි.................


    තෝ ආව නේහ් රට පාත්තය අර ලැප් එක ඇන්න යන්න...........:growl::growl::growl:
    යකෝ අපි මෙතන මූට බිස්නස් සෙට් කරල ලැප් අරගෙන තියන්නයි, මූ ගෙදර ගිහින් අයිජීඅයි ගසන්නයි................:growl::growl::growl:

    ලැප් එක දෙනවා අයේ අයිති එකාට........
    තෝ ඕන කුජිත්තුවක මකබෑවිය...........:growl::growl::growl::growl::growl:


    :lol::lol:
     

    kingdewi

    Well-known member
  • සුබ පැතුම් එක්කල සියලු MC සොයුරන්ට ස්තුතියි

    tan_blue_prince_baby_boy_thank_you_cards-r2957d5c68a984a99a7f74472d2de6a4b_xvua8_8byvr_512.jpg
     
    Status
    Not open for further replies.