යැවූ රිප්ලයි එකට, ඊළගට උඹට යනුවෙන් සදහන් රිප්ලයි එකක් ලැබුණි.
![]()
![]()
කිනාගේ මොලේ කොලොප්පන් වේගෙන එනවද මේ වෙන්නේ නැති දේවල් කියන්නේ ?


දෙපියෙක් වූ කිංදේවි ලොක්කාට සුබ පැතුම්................
මේ පාරත් සරමක් නිසා එන සැරේවත් කම්බායකට ට්රයි කරන්න වෙයි නේහ්...........
ට්රයි කරනවා නම්
1-බස් ලබු තෙම සහ කල්මවියා-පලමු පියා වෙන්න
2-දෝණියන්ට තරින්ද කකුළුවා, මිනියා-තෙපියන් වෙන්නට
3-පුතාලට කොස් මාමා (තෙපියා) සහ සංජියා (දෙපියා)
4-කසාද බදින්නට-පංකසාලයා,අලියා,පුක් සමීක්ෂක අන්ජුවා, පල්මප්පා, කැ* පුතා (සහ බස්සා?? ඕක ගැන අපි අදෝ සංසාරයක් දන්වැයි ඉතිං)
මගෙන් කුණුහබ්බ අහගන්න යන්නේ !! තෝ සෙට් කර ගනින්කෝ මට කියන්නේ

දුන්න බං..........
මේ පාර ලොකු ගානක් නැත.........
ඉන්කම් ඩවුන්...........![]()
හොරට ගණන් හදල ගෙවල වගේ

කන්ග්රට්ස්.....
තැන්කු !!







නිර්මාණශීලි අදහස් එළියට ගන්න සහයෝගය දෙන්න සහෝ
