EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුබ පැතුම් එක්කල සියලු MC සොයුරන්ට ස්තුතියි

    tan_blue_prince_baby_boy_thank_you_cards-r2957d5c68a984a99a7f74472d2de6a4b_xvua8_8byvr_512.jpg

    අලුත් පුතුටයි ඔබ පවූලේ සැමටයි බුදුසරණයි !! :D

    ps : දැන් බ්‍රේක් චෙක් කරගනින් නැත්තන් ආයේ උඹට තුන සෙට් වෙනවා සිකුරුයි ! :rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ මේ බස් ලබ්බා ?
    මෙන්න තෝ කෝටේෂන් එවපු නැති එකේ පල විපාක :
    d1a7.jpg

    zkhq.jpg

    ML310e gen8 servers 3ක්.. :frown: :frown:

    :rolleyes::rolleyes:

    බස් බිජ්ජා බිස්නස් වලට කිසි උනන්දුවක් නෑ බන් :angry: ඌට බදු ලඟට එන්න ඕන ...කස්ටමර් ඇන ඇන කියන්න ඕන බඩු ගෙනල්ල දෙන්න කියල අනේ මන්ද මූ නම් :dull:..වැඩකට නැති රෙද්දවල් වලට මූ සල්ලි වියදම් කරන්නේ ...ඊයේ CCTV හයි කරන්න අහල මගෙන් අමත ගත්තා උගේ කඩේට :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අහ්හ් කොස්මාමි වැඩ වගේ !! :cool: පේන්නත් නෑ දැන් ! :rolleyes:
    ඊයේ රෑ ඉඳන් මේ තාමත් ඉන්නේ.. :sorry: අර උඩ දාලා තිබ්බ servers 3 හදනවා තාම..
    බ.ල.ත් එක්ක මල..
    ඕක අතේ තිබ්බ ඩීල් එකක් බං. ඌ ඔය ටික දෙනකොටත් ඇහුවේ මොකද ඕවාට කොටෙෂන් දුන්නේ නැත්තේ කියලා.. මමත් හරකා වගේ කලින්ම කියලා තිබ්බේ අඳුරන එල සප්ලයර් කෙනෙක් ඉන්නවා කියලා.. :sorry: කට උත්තර නෑ දැන්.. :frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rolleyes::rolleyes:

    බස් බිජ්ජා බිස්නස් වලට කිසි උනන්දුවක් නෑ බන් :angry: ඌට බදු ලඟට එන්න ඕන ...කස්ටමර් ඇන ඇන කියන්න ඕන බඩු ගෙනල්ල දෙන්න කියල අනේ මන්ද මූ නම් :dull:..වැඩකට නැති රෙද්දවල් වලට මූ සල්ලි වියදම් කරන්නේ ...ඊයේ CCTV හයි කරන්න අහල මගෙන් අමත ගත්තා උගේ කඩේට :angry:
    කඩේට එන මියෝ අල්ලන්නද cctv ? :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයේ රෑ ඉඳන් මේ තාමත් ඉන්නේ.. :sorry: අර උඩ දාලා තිබ්බ servers 3 හදනවා තාම..
    බ.ල.ත් එක්ක මල..
    ඕක අතේ තිබ්බ ඩීල් එකක් බං. ඌ ඔය ටික දෙනකොටත් ඇහුවේ මොකද ඕවාට කොටෙෂන් දුන්නේ නැත්තේ කියලා.. මමත් හරකා වගේ කලින්ම කියලා තිබ්බේ අඳුරන එල සප්ලයර් කෙනෙක් ඉන්නවා කියලා.. :sorry: කට උත්තර නෑ දැන්.. :frown:

    පොඩ්ඩක් නිදියගනින් ! :yes: උඹට තියෙන්නේ ඕවා කොන්ෆිග් කරන්නද බන් ? :confused:

    කියලා වැඩක් නෑ බන් :dull: රුපියල් පනහ සීය පස්සේ දුවනවා ඊට වැඩ වියදම් කරගෙන ඕකා :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: මූණ කළු වෙලාලු !! සුදු කරන්න ගිහින් ද මන්ද :P

    532194_520530298042589_362572551_n.jpg
    :rofl: :rofl:
    ඕකා කොයි වෙලේ හරි අපිවත් වතුර යටට ඇදලා ගනී දැන්.. :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කඩේට එන මියෝ අල්ලන්නද cctv ? :lol:

    ඉස්සරහ කඩේ හොරු කඩලාලු ! :baffled: උන්ගේම ගේමක් වගේ ඉන්ෂුවරන්ස් ගන්න ලැප්ටොප් බර ගානක් නෑලු ...හොරා ඇවිත් තියෙන්නේ ඩිමෝ බට්ටෙක් අරන් වගේ බඩු ටික ගෙනියන්න :rofl: මුගේ කඩේට හොරා පැන්නොත් උගේ ලැප තියල යයි මූට තියාගන්න කියල ඌට දුක හිතිලා අපරාදේ මේකට පාන්නේ කියල ! :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පොඩ්ඩක් නිදියගනින් ! :yes: උඹට තියෙන්නේ ඕවා කොන්ෆිග් කරන්නද බන් ? :confused:

    කියලා වැඩක් නෑ බන් :dull: රුපියල් පනහ සීය පස්සේ දුවනවා ඊට වැඩ වියදම් කරගෙන ඕකා :angry:
    ඔව්, config කරන්න තමයි. ලිනක්ස් දාලා, උන්ට ඕන කරන software දාලා, තව ඕවාට කනෙක්ට් වෙන printers දාල, තව Ncomputing L300 කියන devices 15කුත් තියනවා සෙට් කරන්න.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: :rofl:
    ඕකා කොයි වෙලේ හරි අපිවත් වතුර යටට ඇදලා ගනී දැන්.. :lol:

    සිදිලා දූවගෙන එයි !! මට ටැග් එකකුත් දාලා මොන බිජ්ජද කියල :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව්, config කරන්න තමයි. ලිනක්ස් දාලා, උන්ට ඕන කරන software දාලා, තව ඕවාට කනෙක්ට් වෙන printers දාල, තව Ncomputing L300 කියන devices 15කුත් තියනවා සෙට් කරන්න.

    ඩෙලිකා නෙමෙයි නේද ? :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉස්සරහ කඩේ හොරු කඩලාලු ! :baffled: උන්ගේම ගේමක් වගේ ඉන්ෂුවරන්ස් ගන්න ලැප්ටොප් බර ගානක් නෑලු ...හොරා ඇවිත් තියෙන්නේ ඩිමෝ බට්ටෙක් අරන් වගේ බඩු ටික ගෙනියන්න :rofl: මුගේ කඩේට හොරා පැන්නොත් උගේ ලැප තියල යයි මූට තියාගන්න කියල ඌට දුක හිතිලා අපරාදේ මේකට පාන්නේ කියල ! :lol:
    :rofl: :rofl:
    යකෝ හන්දියේම තියන කඩෙන් ඔච්චර බඩු අරන් යනවා මොකෙක් වත් දැකලා නැද්ද ? :oo:

    මුගේ කඩේට පැන්නොත් අර කඩෙන් උස්සපු ලැප් ටික තියලා යයි හදලා තියපන් කියලා! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: :rofl:
    යකෝ හන්දියේම තියන කඩෙන් ඔච්චර බඩු අරන් යනවා මොකෙක් වත් දැකලා නැද්ද ? :oo:

    මුගේ කඩේට පැන්නොත් අර කඩෙන් උස්සපු ලැප් ටික තියලා යයි හදලා තියපන් කියලා! :lol:

    උන්ගේම ගේමක් වගේ සෙන්ට්‍රිනෝ ලැප ගෙනිහිල්ල නෑලු !! ඩුවල් කෝර් එව්වලු ගෙනිහිල්ලා තියෙන්නේ ..:rofl: තව වයිරස් ගාර්ඩ් උත ගෙනිහිල්ලලු !! :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: :rofl:
    නෑ, මෙන්න මේවා :
    22_55_l300-3.jpg

    මම හිතුවේ වතුර දදා දුවන ඩෙලිකා එකක් කියල :P

    ඉතින් බන් ඔකේ තියෙන පෝර්ට් ඔක්කොම PC එකේ තියෙනවනේ ? අලුතෙන් දාන්නේ මොකටද ? :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උන්ගේම ගේමක් වගේ සෙන්ට්‍රිනෝ ලැප ගෙනිහිල්ල නෑලු !! ඩුවල් කෝර් එව්වලු ගෙනිහිල්ලා තියෙන්නේ ..:rofl: තව වයිරස් ගාර්ඩ් උත ගෙනිහිල්ලලු !! :rofl:
    insurance ගන්න ගේමක් වගේ යන්නේ..
    7 වලට අප්ග්‍රේඩ් කරගෙනමද දන්නෑ ගිහින් තියෙන්නේ.. ;) :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම හිතුවේ වතුර දදා දුවන ඩෙලිකා එකක් කියල :P

    ඉතින් බන් ඔකේ තියෙන පෝර්ට් ඔක්කොම PC එකේ තියෙනවනේ ? අලුතෙන් දාන්නේ මොකටද ? :oo:
    PC එකක් වෙනුවට ඕක ගහන්නේ. එක server එකට ඔයින් 5ක් network එකෙන් connect කරලා 5 දෙනෙකුට PC 5ක් පාවිච්චි කරනවා වගේ ඕකෙන් වැඩ කරන්න පුළුවන්.
     
    Status
    Not open for further replies.