සුබ පැතුම් එක්කල සියලු MC සොයුරන්ට ස්තුතියි
![]()
අලුත් පුතුටයි ඔබ පවූලේ සැමටයි බුදුසරණයි !!

ps : දැන් බ්රේක් චෙක් කරගනින් නැත්තන් ආයේ උඹට තුන සෙට් වෙනවා සිකුරුයි !


සුබ පැතුම් එක්කල සියලු MC සොයුරන්ට ස්තුතියි
![]()



කෝ මේ බස් ලබ්බා ?
මෙන්න තෝ කෝටේෂන් එවපු නැති එකේ පල විපාක :
![]()
![]()
ML310e gen8 servers 3ක්..![]()
![]()

ඌට බදු ලඟට එන්න ඕන ...කස්ටමර් ඇන ඇන කියන්න ඕන බඩු ගෙනල්ල දෙන්න කියල අනේ මන්ද මූ නම්
..වැඩකට නැති රෙද්දවල් වලට මූ සල්ලි වියදම් කරන්නේ ...ඊයේ CCTV හයි කරන්න අහල මගෙන් අමත ගත්තා උගේ කඩේට 
පාන්දරම කිඹුලා ලිංගත කරලා..කිඹුලාගේ හඳුන් පොත කීන් ගානවලු !!![]()

පාන්දරම කිඹුලා ලිංගත කරලා..![]()
මූණ කළු වෙලාලු !! සුදු කරන්න ගිහින් ද මන්ද 
ඊයේ රෑ ඉඳන් මේ තාමත් ඉන්නේ..අහ්හ් කොස්මාමි වැඩ වගේ !!පේන්නත් නෑ දැන් !
![]()
අර උඩ දාලා තිබ්බ servers 3 හදනවා තාම..
කට උත්තර නෑ දැන්.. 
කඩේට එන මියෝ අල්ලන්නද cctv ?![]()
බස් බිජ්ජා බිස්නස් වලට කිසි උනන්දුවක් නෑ බන්ඌට බදු ලඟට එන්න ඕන ...කස්ටමර් ඇන ඇන කියන්න ඕන බඩු ගෙනල්ල දෙන්න කියල අනේ මන්ද මූ නම්
..වැඩකට නැති රෙද්දවල් වලට මූ සල්ලි වියදම් කරන්නේ ...ඊයේ CCTV හයි කරන්න අහල මගෙන් අමත ගත්තා උගේ කඩේට
![]()

ඊයේ රෑ ඉඳන් මේ තාමත් ඉන්නේ..අර උඩ දාලා තිබ්බ servers 3 හදනවා තාම..
බ.ල.ත් එක්ක මල..
ඕක අතේ තිබ්බ ඩීල් එකක් බං. ඌ ඔය ටික දෙනකොටත් ඇහුවේ මොකද ඕවාට කොටෙෂන් දුන්නේ නැත්තේ කියලා.. මමත් හරකා වගේ කලින්ම කියලා තිබ්බේ අඳුරන එල සප්ලයර් කෙනෙක් ඉන්නවා කියලා..කට උත්තර නෑ දැන්..
![]()
උඹට තියෙන්නේ ඕවා කොන්ෆිග් කරන්නද බන් ? 
රුපියල් පනහ සීය පස්සේ දුවනවා ඊට වැඩ වියදම් කරගෙන ඕකා 
මූණ කළු වෙලාලු !! සුදු කරන්න ගිහින් ද මන්ද
![]()


කඩේට එන මියෝ අල්ලන්නද cctv ?![]()
උන්ගේම ගේමක් වගේ ඉන්ෂුවරන්ස් ගන්න ලැප්ටොප් බර ගානක් නෑලු ...හොරා ඇවිත් තියෙන්නේ ඩිමෝ බට්ටෙක් අරන් වගේ බඩු ටික ගෙනියන්න
මුගේ කඩේට හොරා පැන්නොත් උගේ ලැප තියල යයි මූට තියාගන්න කියල ඌට දුක හිතිලා අපරාදේ මේකට පාන්නේ කියල ! 
ඔව්, config කරන්න තමයි. ලිනක්ස් දාලා, උන්ට ඕන කරන software දාලා, තව ඕවාට කනෙක්ට් වෙන printers දාල, තව Ncomputing L300 කියන devices 15කුත් තියනවා සෙට් කරන්න.පොඩ්ඩක් නිදියගනින් !උඹට තියෙන්නේ ඕවා කොන්ෆිග් කරන්නද බන් ?
කියලා වැඩක් නෑ බන්රුපියල් පනහ සීය පස්සේ දුවනවා ඊට වැඩ වියදම් කරගෙන ඕකා
![]()
![]()
ඕකා කොයි වෙලේ හරි අපිවත් වතුර යටට ඇදලා ගනී දැන්..![]()

ඔව්, config කරන්න තමයි. ලිනක්ස් දාලා, උන්ට ඕන කරන software දාලා, තව ඕවාට කනෙක්ට් වෙන printers දාල, තව Ncomputing L300 කියන devices 15කුත් තියනවා සෙට් කරන්න.

ඉස්සරහ කඩේ හොරු කඩලාලු !උන්ගේම ගේමක් වගේ ඉන්ෂුවරන්ස් ගන්න ලැප්ටොප් බර ගානක් නෑලු ...හොරා ඇවිත් තියෙන්නේ ඩිමෝ බට්ටෙක් අරන් වගේ බඩු ටික ගෙනියන්න
මුගේ කඩේට හොරා පැන්නොත් උගේ ලැප තියල යයි මූට තියාගන්න කියල ඌට දුක හිතිලා අපරාදේ මේකට පාන්නේ කියල !
![]()



![]()
යකෝ හන්දියේම තියන කඩෙන් ඔච්චර බඩු අරන් යනවා මොකෙක් වත් දැකලා නැද්ද ?
මුගේ කඩේට පැන්නොත් අර කඩෙන් උස්සපු ලැප් ටික තියලා යයි හදලා තියපන් කියලා!![]()
තව වයිරස් ගාර්ඩ් උත ගෙනිහිල්ලලු !! 
![]()
නෑ, මෙන්න මේවා :
![]()


insurance ගන්න ගේමක් වගේ යන්නේ..උන්ගේම ගේමක් වගේ සෙන්ට්රිනෝ ලැප ගෙනිහිල්ල නෑලු !! ඩුවල් කෝර් එව්වලු ගෙනිහිල්ලා තියෙන්නේ ..තව වයිරස් ගාර්ඩ් උත ගෙනිහිල්ලලු !!
![]()

PC එකක් වෙනුවට ඕක ගහන්නේ. එක server එකට ඔයින් 5ක් network එකෙන් connect කරලා 5 දෙනෙකුට PC 5ක් පාවිච්චි කරනවා වගේ ඕකෙන් වැඩ කරන්න පුළුවන්.මම හිතුවේ වතුර දදා දුවන ඩෙලිකා එකක් කියල
ඉතින් බන් ඔකේ තියෙන පෝර්ට් ඔක්කොම PC එකේ තියෙනවනේ ? අලුතෙන් දාන්නේ මොකටද ?![]()