EK Married Club-8

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කවුරුහරි අසරණ කෙනෙක් වෙඩින් එකක් ගන්න උබලගේ අහල පහල ඉන්නවා නම් සාරිස් දෙක (මගුලයි , හෝම් කමින් එකයි) නිකන් දෙන්න තිබේ,,,,, ඉන්නවා නම් උබලා කියපල්ලා ....අපරාදෙනේ බන් කාට හරි ප්‍රයෝජනයක් නේ , නිකන් රුපියල හා පාලොස් දාහක්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කවුරුහරි අසරණ කෙනෙක් වෙඩින් එකක් ගන්න උබලගේ අහල පහල ඉන්නවා නම් සාරිස් දෙක (මගුලයි , හෝම් කමින් එකයි) නිකන් දෙන්න තිබේ,,,,, ඉන්නවා නම් උබලා කියපල්ලා ....අපරාදෙනේ බන් කාට හරි ප්‍රයෝජනයක් නේ , නිකන් රුපියල හා පාලොස් දාහක්

    good work :yes: :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවුරුහරි අසරණ කෙනෙක් වෙඩින් එකක් ගන්න උබලගේ අහල පහල ඉන්නවා නම් සාරිස් දෙක (මගුලයි , හෝම් කමින් එකයි) නිකන් දෙන්න තිබේ,,,,, ඉන්නවා නම් උබලා කියපල්ලා ....අපරාදෙනේ බන් කාට හරි ප්‍රයෝජනයක් නේ , නිකන් රුපියල හා පාලොස් දාහක්
    :cool::love: පින් සිද්ද වෙන වැඩක්.
    :yes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බස්සො සාරිත් හම්බ වෙන එකෙ නරකද පැලවහක් කර ගත්තොත්:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කවුරුහරි අසරණ කෙනෙක් වෙඩින් එකක් ගන්න උබලගේ අහල පහල ඉන්නවා නම් සාරිස් දෙක (මගුලයි , හෝම් කමින් එකයි) නිකන් දෙන්න තිබේ,,,,, ඉන්නවා නම් උබලා කියපල්ලා ....අපරාදෙනේ බන් කාට හරි ප්‍රයෝජනයක් නේ , නිකන් රුපියල හා පාලොස් දාහක්
    :cool::cool:
    ආයේ බැන්දොත් කියන්නම්......:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සතෙන් සතේ එකතු කරලා රහසේ කැටයකට දමලා... (ටට් ටට ටං.. ටට් ටට ටං...)
    නුවරඑළියෙ ටජ්මහලක් හදමු රත්තරං... ංංංංං
    සාරි ඉරලා ජනෙල් වලට දමමු රත්තරං..
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    සතෙන් සතේ එකතු කරලා රහසේ කැටයකට දමලා... (ටට් ටට ටං.. ටට් ටට ටං...)
    නුවරඑළියෙ ටජ්මහලක් හදමු රත්තරං... ංංංංං
    සාරි ඉරලා ජනෙල් වලට දමමු රත්තරං..
    ආහ් විරුදු කියන උනුත් ඉන්නවා:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආහ් විරුදු කියන උනුත් ඉන්නවා:rofl:
    FKDRange_l.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: සාරි දුන්නට අනිත් වැඩ වලට වියදම් කරන්නෙ නෑ නෙ බන් :dull:
    ක්ලබ් එකේ අයම ඒවාත් කරලා දෙනවා කියලා කිව්වා නං හා කියයි හැබැයි :dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :rofl: සාරි දුන්නට අනිත් වැඩ වලට වියදම් කරන්නෙ නෑ නෙ බන් :dull:
    මචන් වෙදීමක් කරනවා කියන්නේ , අවුරුදු පහක් දහයක් හම්බ කරපුවා , සහ අවුරුදු පහක් ඉදිරියට ණයවී දවසකට විනාශ කිරීමයි.....
    එක හින්දා බජට් ප්ලෑන් එකක් එක්කම (ඇක්සයිස් පොතක් හදලා , අයිටම් ටික... ) ගේමට බැහැපන් :love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන් වෙදීමක් කරනවා කියන්නේ , අවුරුදු පහක් දහයක් හම්බ කරපුවා , සහ අවුරුදු පහක් ඉදිරියට ණයවී දවසකට විනාශ කිරීමයි.....
    එක හින්දා බජට් ප්ලෑන් එකක් එක්කම (ඇක්සයිස් පොතක් හදලා , අයිටම් ටික... ) ගේමට බැහැපන් :love:
    :dull: :sorry:
    8.gif
    බය හිතෙනවා අයියා..
    ඉස්සරහට මොනවා කරන්න වෙයිද :baffled:
     
    Status
    Not open for further replies.