කවුරුහරි අසරණ කෙනෙක් වෙඩින් එකක් ගන්න උබලගේ අහල පහල ඉන්නවා නම් සාරිස් දෙක (මගුලයි , හෝම් කමින් එකයි) නිකන් දෙන්න තිබේ,,,,, ඉන්නවා නම් උබලා කියපල්ලා ....අපරාදෙනේ බන් කාට හරි ප්රයෝජනයක් නේ , නිකන් රුපියල හා පාලොස් දාහක්

පින් සිද්ද වෙන වැඩක්.

ලාවට හිත් කොනක අදහසක් තියෙනවාද මන්දා
ආයේ බැන්දොත් කියන්නම්......![]()

good work![]()
![]()
පින් සිද්ද වෙන වැඩක්.
![]()

ආහ් විරුදු කියන උනුත් ඉන්නවාසතෙන් සතේ එකතු කරලා රහසේ කැටයකට දමලා... (ටට් ටට ටං.. ටට් ටට ටං...)
නුවරඑළියෙ ටජ්මහලක් හදමු රත්තරං... ංංංංං
සාරි ඉරලා ජනෙල් වලට දමමු රත්තරං..

බස්සො සාරිත් හම්බ වෙන එකෙ නරකද පැලවහක් කර ගත්තොත්![]()

ලාවට හිත් කොනක අදහසක් තියෙනවාද මන්දා![]()

බස්සො සාරිත් හම්බ වෙන එකෙ නරකද පැලවහක් කර ගත්තොත්![]()
සාරි දුන්නට අනිත් වැඩ වලට වියදම් කරන්නෙ නෑ නෙ බන් 
ඔකට 30ස් ගානක්නෙ ඔකා බදින්නෙ නැහැ අර දිප්ති ද මොකාද එකාගෙ පස්සෙ යනවා සුරංගනා කතා අහා අහා

ක්ලබ් එකේ අයම ඒවාත් කරලා දෙනවා කියලා කිව්වා නං හා කියයි හැබැයිසාරි දුන්නට අනිත් වැඩ වලට වියදම් කරන්නෙ නෑ නෙ බන්
![]()

මචන් වෙදීමක් කරනවා කියන්නේ , අවුරුදු පහක් දහයක් හම්බ කරපුවා , සහ අවුරුදු පහක් ඉදිරියට ණයවී දවසකට විනාශ කිරීමයි.....සාරි දුන්නට අනිත් වැඩ වලට වියදම් කරන්නෙ නෑ නෙ බන්
![]()

උඹලත් බලගෙන ඉන්නෙ ඔය වලට වැටෙන්න තමයි.....ඒක තමා... රෑ වැටුන වලේ දවාලෙත් වැටෙයි යෑ නේ..![]()

මචන් වෙදීමක් කරනවා කියන්නේ , අවුරුදු පහක් දහයක් හම්බ කරපුවා , සහ අවුරුදු පහක් ඉදිරියට ණයවී දවසකට විනාශ කිරීමයි.....
එක හින්දා බජට් ප්ලෑන් එකක් එක්කම (ඇක්සයිස් පොතක් හදලා , අයිටම් ටික... ) ගේමට බැහැපන්![]()