ඒක තව චුට්ටක් ගනන් අඩුවෙන්න ඕනි.වැඩක් නෑ කතා කරල, මුන්ට ඕනෙ හුයන්නක් කරගන්න කියල මමනම් ලංකාබෙල් ගන්නවා ලබන අවුරුද්දෙ
මම නම් කියන්නෙ බං අපිට මේක unlimited කියලා නම් දුන්නෙ ඒක ඒ විදිහට රකින්න ඕනෙ. අපි slt එකේ පරණම customers ලා. අපි හින්දයි මුං බංකොලොත් නොවී ඒ දවස්වල ඇදං ගියේ. දැං customer base එක වැඩි උනාම අපිට හු^(80- එනවා.කථාකරලා වැඩක් නෑ. SLT එක අන්තිම චාටර් Company එකක්. Wavecom කියල එකක් 2012 වගේ ඉදලා TRC Approved List එකේ තියෙනවා නමුත් ඒක තාම නෑ. දැන් මේ 2013 අග. මම හිතන්නේ SLT එකෙන් ඒකට කොක්ක දාලා ඇති. මේ ලංකාව අපිට එපා කරවලා තියෙන්නේ දේශපාලුවොයි සහා මේ කලුකඩ කාරයොයි.
පුලුවන් නම් මචන්ලා SLT එකට Petition එකක් හරි දාලා ඔය Limit එක අඩුම තරමේ 60GB වත් නග්ගන්න බලපන්. Online Petition නැතුව Personally තමන්ගේ අත්සන ගහලා Petition එකක් යැව්වා නම් උන් පොඩ්ඩක් සලකලා බලයි.
ඔව් මචෝ . ශික්.ehema nam api lankawema set eka ekathu wela apita SLT net epa kiyala eka para kiyanna one api line disconnect karanawa kiyala. anna ehema game ekak denna puluwani nam okunta threi oya karana de




okunn ohoma thamai ban![]()










