SLT කාලකණ්ණී

Ridila

Member
Jun 20, 2013
319
16
0
ABQ
වැඩක් නෑ කතා කරල, මුන්ට ඕනෙ හුයන්නක් කරගන්න කියල මමනම් ලංකාබෙල් ගන්නවා ලබන අවුරුද්දෙ
ඒක තව චුට්ටක් ගනන් අඩුවෙන්න ඕනි.
කථාකරලා වැඩක් නෑ. SLT එක අන්තිම චාටර් Company එකක්. Wavecom කියල එකක් 2012 වගේ ඉදලා TRC Approved List එකේ තියෙනවා නමුත් ඒක තාම නෑ. දැන් මේ 2013 අග. මම හිතන්නේ SLT එකෙන් ඒකට කොක්ක දාලා ඇති. මේ ලංකාව අපිට එපා කරවලා තියෙන්නේ දේශපාලුවොයි සහා මේ කලුකඩ කාරයොයි.
පුලුවන් නම් මචන්ලා SLT එකට Petition එකක් හරි දාලා ඔය Limit එක අඩුම තරමේ 60GB වත් නග්ගන්න බලපන්. Online Petition නැතුව Personally තමන්ගේ අත්සන ගහලා Petition එකක් යැව්වා නම් උන් පොඩ්ඩක් සලකලා බලයි.
මම නම් කියන්නෙ බං අපිට මේක unlimited කියලා නම් දුන්නෙ ඒක ඒ විදිහට රකින්න ඕනෙ. අපි slt එකේ පරණම customers ලා. අපි හින්දයි මුං බංකොලොත් නොවී ඒ දවස්වල ඇදං ගියේ. දැං customer base එක වැඩි උනාම අපිට හු^(80- එනවා.

ehema nam api lankawema set eka ekathu wela apita SLT net epa kiyala eka para kiyanna one api line disconnect karanawa kiyala. anna ehema game ekak denna puluwani nam okunta threi oya karana de
ඔව් මචෝ . ශික්. :oo::oo::oo::oo:
okunn ohoma thamai ban :)
:angry::angry::angry::angry::angry:
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
බඩු කේවල් කරන කොට රුපියල් 100 යේ බඩුවක් එකපාරටම 20 ට දෙන්න කියලා ඉල්ලන්න එපා.මොකද එහෙම ඉල්ලුවොත් හම්බ වෙන්නේ නැති නිසා. ඒක ටික ටික 95,90 ඉදලා දෙන්න කියලා අඩු කරපන් එතකොට අඩුම ගානේ 20 ගන්න බැරි වුනත් 80 ට හරි ගන්න පුලුවන්. ඒක නිසා SLT එකෙන් Unlimited ඉල්ලන්න එපා එකපාරටම මුලින්ම 60GB වගේ ඉල්ලලා ඊට පස්සේ 70,80,90 වගේ ඉල්ලන්න පුලුවන්. එතකොට Unlimited නැති වුනත් හොද Data limit එකක් ගන්න පුලුවන්.
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කථාකරලා වැඩක් නෑ. SLT එක අන්තිම චාටර් Company එකක්. Wavecom කියල එකක් 2012 වගේ ඉදලා TRC Approved List එකේ තියෙනවා නමුත් ඒක තාම නෑ. දැන් මේ 2013 අග. මම හිතන්නේ SLT එකෙන් ඒකට කොක්ක දාලා ඇති. මේ ලංකාව අපිට එපා කරවලා තියෙන්නේ දේශපාලුවොයි සහා මේ කලුකඩ කාරයොයි.
    පුලුවන් නම් මචන්ලා SLT එකට Petition එකක් හරි දාලා ඔය Limit එක අඩුම තරමේ 60GB වත් නග්ගන්න බලපන්. Online Petition නැතුව Personally තමන්ගේ අත්සන ගහලා Petition එකක් යැව්වා නම් උන් පොඩ්ඩක් සලකලා බලයි.

    :yes:

    wavecom, sierra එකට සම්බන්ද company එකක් මම හිතන්නෙ ... අඩුගානෙ උන් ආවොත් SLT ලගෙ ලිමිට් වැඩිකරන්න වෙනව ... උන් ආවත් මුළු ලංකාවම cover කරන්න බෑ ... Lankabel එකෙත් coverage එක චොර
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මොන හුත්තද බං ඔය ලිමිට් එක තීරණය කරන්නෙ
    මං ඇහුවහම ඒ ගෑනි කියනවා දැං හුගක් කල් ලු. අන්ලිමිටඩ් කිව්වට 40 ලු දෙන්නෙ ? උබ web family ද ?

    dan godak kal indan 40 limit ekak thiyenawa ban.
    mama web family.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    බොහොම අමාරුවෙන් 30,126.40 MB ගත්ත :(
    31,047.51 MB

    මගේ ලිමිටි වුනේ නෑ නේ 80gb ත් පැනලා ‍

    eerisiyay ban :D

    mage eeye limit una ban 25,600 gaanakin. eth aapahu run karaama router ehema restart karala. 31,047.51 MB wenakam download kara.

    dannam hariyatama limit ekak watila thiyenne.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මේකට වෙන මොකුත් පියවරක් ගන්න බැරිද මචන් ලා. මේක වංචාවක් නේ ?ඔය වගක් කලින් කිව්ව නම් අපී ඔහොම ගානක් දීලා unlimited package එකක් ගන්නෙ නෑ නෙ මේ හු^*& පුතාලා ගෙන්
    මේකනේ මචං මෙතන වෙලා තියෙන්නේ,උබවගේ ලංකාවේම SLT usersල හැම මාසයකම 30,31 වගේ වෙද්දී ලිමිට‍ පැනල පුක ඉරන් කෑගහනවා,ඊට පස්සේ අපහු 1 වෙනිදා Speed normal වුනාම එක බල්ලෙක් නෑ Petition තියා Complain එකක් වත් දාන්න :angry::angry:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    බඩු කේවල් කරන කොට රුපියල් 100 යේ බඩුවක් එකපාරටම 20 ට දෙන්න කියලා ඉල්ලන්න එපා.මොකද එහෙම ඉල්ලුවොත් හම්බ වෙන්නේ නැති නිසා. ඒක ටික ටික 95,90 ඉදලා දෙන්න කියලා අඩු කරපන් එතකොට අඩුම ගානේ 20 ගන්න බැරි වුනත් 80 ට හරි ගන්න පුලුවන්. ඒක නිසා SLT එකෙන් Unlimited ඉල්ලන්න එපා එකපාරටම මුලින්ම 60GB වගේ ඉල්ලලා ඊට පස්සේ 70,80,90 වගේ ඉල්ලන්න පුලුවන්. එතකොට Unlimited නැති වුනත් හොද Data limit එකක් ගන්න පුලුවන්.
    ඒකත් බලං යනකොට ඇත්ත තමයි :baffled::baffled::baffled:

    lanka bell walata palayan

    ඔව් ගේ හදලා පදිංචියට ගියාම අනිවා lankabell 1MB line එකක් ගන්නවා. :yes::yes::yes: phone line එකක් වත් ගන්නෑ slt ජරා (%^%( පුතාලා ගෙන් නම්
    බොහොම අමාරුවෙන් 30,126.40 MB ගත්ත :(
    මං හිතුවා උඹට මරා වෙනම පැකේජ් එකක් දෙනවා ඇති කියලා :lol::lol::lol::lol::lol::lol:
    මගේ ලිමිටි වුනේ නෑ නේ 80gb ත් පැනලා ‍
    ඉරිසියයි යකෝ :D:D:D:D
    dan godak kal indan 40 limit ekak thiyenawa ban.
    mama web family.

    මේකනේ මචං මෙතන වෙලා තියෙන්නේ,උබවගේ ලංකාවේම SLT usersල හැම මාසයකම 30,31 වගේ වෙද්දී ලිමිට‍ පැනල පුක ඉරන් කෑගහනවා,ඊට පස්සේ අපහු 1 වෙනිදා Speed normal වුනාම එක බල්ලෙක් නෑ Petition තියා Complain එකක් වත් දාන්න :angry::angry:
    මචං මම හැම මාසෙම මෙහෙම යූස් කරන්නෙ නෑ බං. ගෙදර හිටියම විතරයි. ඒත් බලපං මේ ජරා යක්කු මාසයක් චුට්ටක් වැඩියෙන් ඇද්දම ලිමිට් කරන හැටි. මං ආයි petition දදා ඉන්නෙ නෑ ලංකාබෙල් වලට මාරු වෙනවා තව ටික කාලෙකින්.
    yako mage 39gb walin limit une.mn unta cll karama kiynwa limit panalalu.
    yako thamath thiynne 39,800 mb mona huththakda me.perada ra idan slow.
    උන්ගෙ usage meter update වෙන්නෙ පය 24 න් 24 ට
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    නෑ දැන් Usage Meter එක ඉක්මනටම Update වෙනවා. පැය 10,24 යන්නේ නෑ. ඒ වගේම තමයි router එක off කරලා on කරන්න ඕනේත් නෑ දැන්, Limit එක පැනලා නම් use කර කර ඉන්න ගමන් පවා slow වෙනවා. මේක මට දෙපාරක්ම වුනා.
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    නෑ දැන් Usage Meter එක ඉක්මනටම Update වෙනවා. පැය 10,24 යන්නේ නෑ. ඒ වගේම තමයි router එක off කරලා on කරන්න ඕනේත් නෑ දැන්, Limit එක පැනලා නම් use කර කර ඉන්න ගමන් පවා slow වෙනවා. මේක මට දෙපාරක්ම වුනා.
    එහෙමද ? :oo::oo::oo::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    :angry: කතා කරලා වැඩක් නෑ බං.... මගෙත් ගෙදර එකයි, ශොප් එකේ එකයි දෙකම ලිමිට් වෙලා..... :angry: පේජ් එකක් එන්න හත් වරුවක් යනවා..... නොදකින් මේ කාලකණ්ණි..... 8Mbps කිව්වට 2Mbps තමා දෙන්නෙත්...... :angry:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    :angry: කතා කරලා වැඩක් නෑ බං.... මගෙත් ගෙදර එකයි, ශොප් එකේ එකයි දෙකම ලිමිට් වෙලා..... :angry: පේජ් එකක් එන්න හත් වරුවක් යනවා..... නොදකින් මේ කාලකණ්ණි..... 8Mbps කිව්වට 2Mbps තමා දෙන්නෙත්...... :angry:
    lankabell මාරු වෙමු :D:D:D:D ගාන නම් ටිකක් වැඩි. ඒත් මුන්ගෙ ජරා වැඩ හැමදාම ඉවසං ඉන්න බෑ නේ මචො
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    :angry: කතා කරලා වැඩක් නෑ බං.... මගෙත් ගෙදර එකයි, ශොප් එකේ එකයි දෙකම ලිමිට් වෙලා..... :angry: පේජ් එකක් එන්න හත් වරුවක් යනවා..... නොදකින් මේ කාලකණ්ණි..... 8Mbps කිව්වට 2Mbps තමා දෙන්නෙත්...... :angry:

    ube shop ekata lankabell ganin. malabe town ekemane inne.. boruwakata kaa gahanne nathuwa
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    3134660161.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    slt කාරයට වැරදිලද මන්ද මෙන්න දැන් ඩවුන්ලොඩ් ස්පිඩ් එක 2 mbps වෙලා. :D
    3134980838.png

    3134980838

    Last edited: