EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Happy-Cow-cheese-pack-resized_medium-500x500.jpg

    ඕක ද ? :eek:

    ඔව් බන් ඇයි ? :sorry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම දැම්මේ හැපී කව් !!
    නෝමල් චිස් එකක්ද දාන්නෙ, මම හිතුවෙ අර මොසරෑල්ලා ද මොකක්ද කියන එක කියල. දාල හදල බලන්න ඔනි....:yes::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෝමල් චිස් එකක්ද දාන්නෙ, මම හිතුවෙ අර මොසරෑල්ලා ද මොකක්ද කියන එක කියල. දාල හදල බලන්න ඔනි....:yes::cool:

    මොසරෑල්ලා ඕන නෑ ඕක යහමින් දාපන් පොඩි උනුත් ආසයි ! :cool::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහොමද කෑවේ ? :eek:
    ඔකේ ක්‍රිම් රහ හොඳටම වැඩිනේ.. උයන්න ගන්නේ වෙන චීස් එකක්නෙ..

    මොසරෙල්ලා හරියන්නේ නෑ බලහන් ඕක දාලා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ දන්තනාරායනයා මේක දිහා හොරෙන් බලන් ඉන්නේ :P අහපල්ලා ඔය චීස් එක ගැන :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෙරෙන දෙයක් කියපන් බං! මම කවදාද කෑම ඉව්වේ.. :lol: :lol:

    උයපන් බන් එකත් මාර ෆන් එකක් ! :yes::cool: උඹල දෙන්නා ෆුල් :love: එකෙන් ඉන්න නිසා ඉව්වොත් තුන සෙට් වෙන්නත් බැරි නෑ :rofl::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උයපන් බන් එකත් මාර ෆන් එකක් ! :yes::cool: උඹල දෙන්නා ෆුල් :love: එකෙන් ඉන්න නිසා ඉව්වොත් තුන සෙට් වෙන්නත් බැරි නෑ :rofl::rofl:
    :shocked:
    තුන සෙට් වෙන්නේ හට්ටි ඇතුළෙද ? :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked:
    තුන සෙට් වෙන්නේ හට්ටි ඇතුළෙද ? :lol:

    අනේ උඹ වගේ එකෙක් ! :dull: ඔන්න කිව්වා කතාවක් ! එහෙනම් රත්නෙට මුට්ටියක් ගෙනිහිල්ලා දීපන් :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ උඹ වගේ එකෙක් ! :dull: ඔන්න කිව්වා කතාවක් ! එහෙනම් රත්නෙට මුට්ටියක් ගෙනිහිල්ලා දීපන් :rofl:
    නෑ, මං හිතුවේ තුනේ ඉඳන් සෙට් වෙන විදිට වෙනස් ඇති කියල... වෙන ඇකවුන්ට් එකක් හදන් ඇවිත් ත්‍රෙඩ් එකකුත් දාන්න හිටියේ ඕක අහලා.. :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ, මං හිතුවේ තුනේ ඉඳන් සෙට් වෙන විදිට වෙනස් ඇති කියල... වෙන ඇකවුන්ට් එකක් හදන් ඇවිත් ත්‍රෙඩ් එකකුත් දාන්න හිටියේ ඕක අහලා.. :lol:

    අනේ මන්ද මෝඩ අතල් දෙන උන් ඉන්නේ කිරියේ දැන් !! ඔන්න එකෙක්ට කියලා ආවා විතරයි :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ මන්ද මෝඩ අතල් දෙන උන් ඉන්නේ කිරියේ දැන් !! ඔන්න එකෙක්ට කියලා ආවා විතරයි :dull:
    අන්න තව එකෙක් පාරේ දැක්ක කෙල්ලේක්ව හොයන්න උදව් ඉල්ලනවා.. :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උයපන් බන් එකත් මාර ෆන් එකක් ! :yes::cool: උඹල දෙන්නා ෆුල් :love: එකෙන් ඉන්න නිසා ඉව්වොත් තුන සෙට් වෙන්නත් බැරි නෑ :rofl::rofl:
    එහෙමනම් උඹත් පරිස්සමින් උයපන් පුතෝ.....:P
     
    Status
    Not open for further replies.