බාවක් වෙනුවට පෑනක් තියන කිඹුල් පැටියෙක් හැදෙයිද දාන්නෑ..මම ඉව්වේ නෑ හදව ගත්තා![]()

කෙරෙන දෙයක් කියපන් බං! මම කවදාද කෑම ඉව්වේ..![]()
![]()
සිරාවට කෑමක් උයල නැද්ද 
නෑ බං.. එකනේ උයන්න පුළුවන් එකියක්ව බැන්දේසිරාවට කෑමක් උයල නැද්ද
![]()

නෑ බං.. එකනේ උයන්න පුළුවන් එකියක්ව බැන්දේ![]()


නෑ බං.. එකනේ උයන්න පුළුවන් එකියක්ව බැන්දේ![]()

උයපන් බන් එකත් මාර ෆන් එකක් !![]()
නෑ කියලා සිංහලෙන්ම තියෙන්නේ බස්සෝ![]()

රෙදි හෝදන්න පුළුවන් නෙ..එතකොට ගෑනුන්ට උයන්න පුළුවන් වෙද්දී උයන පිරිමි ?![]()

හෙහෙ ... ළමයි කැමති තාත්තල උයන ඒවට ... උයල බලන්න බොරුද කියල
උඹට නම් ගෙදර උයන්නෙ නැති නිසා උයන්න පුරුදු වෙන එක හොඳයි![]()

අන්කල් අද මොනාද ඉව්වේ ළමයින්ට ? 

බළලා මල්ලෙන් පැන්නේය !අන්කල් අද මොනාද ඉව්වේ ළමයින්ට ?
උයනවා බොල ... වලියක් ගියොත් තමා නැත්තේ !![]()

බැස්සා ඉල්ලන් මාමයිට් ගාගත්තා වගේ..බළලා මල්ලෙන් පැන්නේය !අන්කල් අද මොනාද ඉව්වේ ළමයින්ට ?
උයනවා බොල ... වලියක් ගියොත් තමා නැත්තේ !![]()

අපේ තාත්ත කෑම හදනව ඉස්සර ... ඒක නිසා අත්දැකීමෙන්ම දන්නව![]()

අම්මෝ...කොත්තු කියද්දීත් දැන්නම් බයයි..කාල ඇවිත් කියවනවා.............මට බඩගිනියි.............
තොට පෝක් න්න ලැබිය මං කියන්නේ.............![]()
Chariot එකෙන් අපේ උන් කොත්තු කාල ඔෆිස් එකේ 71 hospital අරන් ගියා...අපි හිතුවේ කඩේ වහයි කියලා...
මෙන්න සතියක් වහලා ඊටපස්සේ සතියේ ඉඳලා කඩේ ආපහු වැඩ...

මේ කතාව නම් 100% හරි බන්,හෙහෙ ... ළමයි කැමති තාත්තල උයන ඒවට ... උයල බලන්න බොරුද කියල![]()


කවුද බං Chariot එකෙන් කොත්තු කන්නේ? උඹලටත් පිස්සු..අම්මෝ...කොත්තු කියද්දීත් දැන්නම් බයයි..Chariot එකෙන් අපේ උන් කොත්තු කාල ඔෆිස් එකේ 71 hospital අරන් ගියා...අපි හිතුවේ කඩේ වහයි කියලා...
මෙන්න සතියක් වහලා ඊටපස්සේ සතියේ ඉඳලා කඩේ ආපහු වැඩ...
![]()
මට රෙදි හොදන වැඩේ නම් හරියන්නෙ නැහැ. මගේ සෙරම රෙදි ටික නම් හොදල සමහර වෙලවට මැදලත් දෙනවා.....රෙදි හෝදන්න පුළුවන් නෙ..![]()

අනිවා, බස්ස ඹැඳල ලමයි ඉන්න එකෙක්.....බළලා මල්ලෙන් පැන්නේය !අන්කල් අද මොනාද ඉව්වේ ළමයින්ට ?
උයනවා බොල ... වලියක් ගියොත් තමා නැත්තේ !![]()



