කවුද බං Chariot එකෙන් කොත්තු කන්නේ? උඹලටත් පිස්සු..
ඇයි මොකෝ කලිනුත් මොකක්හරි කේස් එකක් ගියාද....


කවුද බං Chariot එකෙන් කොත්තු කන්නේ? උඹලටත් පිස්සු..


ඕකත් හිලටන් එකට පොල්රෝටි කන්න ගියා වගේ වැඩක්..ඇයි මොකෝ කලිනුත් මොකක්හරි කේස් එකක් ගියාද....![]()

මේ ආම්හ රෑ පස්පංගුව හොයනවාට වැඩ එක ලේසියිතව සති 3 කින්ද උඹට ඔය හෙම්බා හැදෙන්නේ ?
යකෝ, මේ වෙලාවේ මොන බෙහෙත කිව්වත් ඔච්ච්රනෙ...මේ ආම්හ රෑ පස්පංගුව හොයනවාට වැඩ එක ලේසියි
යකෝ, මේ වෙලාවේ මොන බෙහෙත කිව්වත් ඔච්ච්රනෙ...
ගෙදර රතු ලූනු තියනවා නං 10ක් විතර කාපන් හොඳට සැර වදින්න.. එකටත් හරියනවා.




බී ලුණු හරියන්නේ නැද්ද? 
කට ගඳ ගහගන්න ඕනේ නං බී ළුණු 10ක් කාපන්!බී ලුණු හරියන්නේ නැද්ද?
![]()

උයපන් බන් එකත් මාර ෆන් එකක් !උඹල දෙන්නා ෆුල්
එකෙන් ඉන්න නිසා ඉව්වොත් තුන සෙට් වෙන්නත් බැරි නෑ
![]()
එහෙනම් තුන සෙට් වෙන්න තමා තරියත් මේ උයන්නේ........
