මහපාරේ කාටහරි කරදරයක් උනාම අහක බලන්යන අමනුස්සයන් අතරේ මේ වගේ මිනිස් ගති තියෙන මිනිස්සුත් තාම මේ ලෝකේ ඉන්නවා.
චීන පටස්;15970023 said:ඇමරිකාවෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ....
බස් කාරයෝ බැහැලා ඇවිත් මිනිස්සුන්ව බේරගන්නෙ නෑ....


