සාරි 6කින් ඕක නවතිනවා නං තව මොනවාද කරන්න බැරි ? ..පොඩියට මද පවනක් දමා බිරින්දෑට සාරි මිළදී ගන්නට ගියෙමි..........
සාරි 6ක් ගත්තෙමි...දැන් 2014 දී අයේ ඥරු ඥුරැ අහන්නේ නැතුව සිටිය හැකිය..........![]()

සාරි 6කින් ඕක නවතිනවා නං තව මොනවාද කරන්න බැරි ? ..පොඩියට මද පවනක් දමා බිරින්දෑට සාරි මිළදී ගන්නට ගියෙමි..........
සාරි 6ක් ගත්තෙමි...දැන් 2014 දී අයේ ඥරු ඥුරැ අහන්නේ නැතුව සිටිය හැකිය..........![]()

අවුරුද්දකට....අවුරුද්දකට...................සාරි 6කින් ඕක නවතිනවා නං තව මොනවාද කරන්න බැරි ? ..![]()





මුළු 2014ටම ආයේ ඥරු ඥුරැගෑවේ නැත්තං මම මාළු කන්න පටන් ගන්නවා!අවුරුද්දකට....අවුරුද්දකට...................![]()

සාරි ඉල්ලලා නම් ඥරු ඥුරු ගාන්නේ නෑ....ඩෙෆා.............මුළු 2014ටම ආයේ ඥරු ඥුරැගෑවේ නැත්තං මම මාළු කන්න පටන් ගන්නවා!![]()





ඇඳුම් ආයිත්තම් ගැන නැති උනත් වෙන මොකක් හරි සීන් එකක් අල්ලාගනී ඥරු ඥුරු ගාන්නසාරි ඉල්ලලා නම් ඥරු ඥුරු ගාන්නේ නෑ....ඩෙෆා.............
වෙන වෙන ඒවත් ඉල්ලන් නැති වෙයි.....මොකද මම දැක්කම ඔය අරුමෝසං ආබරණ එහෙම අරං දෙනව බං........
මම කැමතියි අපේ ඇත්ති ලස්සනට අදිනවට............
මාළු කන්න පටන් ගනින්.............![]()


දෙසැම්බර් වල XL world එකේ කානිවල් එකක් තියෙනවා නේද, ඒක ගැන දන්නවද.ඇඳුම් ආයිත්තම් ගැන නැති උනත් වෙන මොකක් හරි සීන් එකක් අල්ලාගනී ඥරු ඥුරු ගාන්න
2015දිනෙ මාළු කන්න වෙන්නේ. එතකන් බලමු..![]()
දන්නේ නෑ..දෙසැම්බර් වල XL world එකේ කානිවල් එකක් තියෙනවා නේද, ඒක ගැන දන්නවද.

අද දින සිය උපන්දිනය සමරන ගම්පහ වල් අලියා නොහොත් ලිබර්ටියා නොහොත් වාරන අලියා නොහොත් අපේ සන්බෝයි මලයාට සුබම සුබ උපන්දිනයක් වෙවායි පතන්නෙමු.
වැඩි වැඩියෙන් ත්රිපොශ කන්න ලැබෙවා, ලිබර්ටියේ පුටු නොකැඩි අහවල් වැඩේ කරදරයකින් තොරව කරගන්න ලැබෙවා......
View attachment 49275

බොහොම ස්තුතියි මිනි අයියේ...

බොහොම ස්තුතියි විකි අයියේ...අනිද්දට තෑග්ගත් ලැබෙනවනේ....වෙරි හැපී බර්ත්ඩේ සන් බෝයියෝ.....![]()




එකේ තියනවලු snow area එකක්. ඒක ගැන දැනගන්න අහුවේ, හොඳනම් පොඩි දෙන්නව එක්ක යන්න.....දන්නේ නෑ..![]()

එකේ තියනවලු snow area එකක්. ඒක ගැන දැනගන්න අහුවේ, හොඳනම් පොඩි දෙන්නව එක්ක යන්න.....![]()



ඔව් බන්, කාලෙකට කලින් ගිය එකෙක් කියුවා හොඳයි කියල. අපේ ලමයි (අපිත්) හිම දැකල නැති නිසා දන්න එකෙක්ගෙන් අහල හොඳ නම් යන්න බැලුවේ.....
වාරණ අලියා හෙවත් සන්බෝයියා මලයා සුබ උපන් දිනයක් වෙවා!!!!
වැඩියෙන් ත්රිෙපා්ෂ කෑමට ලැබේවා!!!!!!
මේ වර ආබාදයක් නොවී උපන්දින උම්මියා එක ලැබෙන්නට ඇතැයි සිතමි!!!!!!!![]()



