EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පොඩියට මද පවනක් දමා බිරින්දෑට සාරි මිළදී ගන්නට ගියෙමි..........

    සාරි 6ක් ගත්තෙමි...දැන් 2014 දී අයේ ඥරු ඥුරැ අහන්නේ නැතුව සිටිය හැකිය..........:)
    සාරි 6කින් ඕක නවතිනවා නං තව මොනවාද කරන්න බැරි ? .. :rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අවුරුද්දකට....අවුරුද්දකට...................:dull::dull::baffled::P:rofl:
    මුළු 2014ටම ආයේ ඥරු ඥුරැගෑවේ නැත්තං මම මාළු කන්න පටන් ගන්නවා! :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුළු 2014ටම ආයේ ඥරු ඥුරැගෑවේ නැත්තං මම මාළු කන්න පටන් ගන්නවා! :D
    සාරි ඉල්ලලා නම් ඥරු ඥුරු ගාන්නේ නෑ....ඩෙෆා.............
    වෙන වෙන ඒවත් ඉල්ලන් නැති වෙයි.....මොකද මම දැක්කම ඔය අරුමෝසං ආබරණ එහෙම අරං දෙනව බං........
    මම කැමතියි අපේ ඇත්ති ලස්සනට අදිනවට............:D:cool::cool:

    මාළු කන්න පටන් ගනින්.............:rofl::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සාරි ඉල්ලලා නම් ඥරු ඥුරු ගාන්නේ නෑ....ඩෙෆා.............
    වෙන වෙන ඒවත් ඉල්ලන් නැති වෙයි.....මොකද මම දැක්කම ඔය අරුමෝසං ආබරණ එහෙම අරං දෙනව බං........
    මම කැමතියි අපේ ඇත්ති ලස්සනට අදිනවට............:D:cool::cool:

    මාළු කන්න පටන් ගනින්.............:rofl::rofl:
    ඇඳුම් ආයිත්තම් ගැන නැති උනත් වෙන මොකක් හරි සීන් එකක් අල්ලාගනී ඥරු ඥුරු ගාන්න :lol:

    2015දිනෙ මාළු කන්න වෙන්නේ. එතකන් බලමු.. :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇඳුම් ආයිත්තම් ගැන නැති උනත් වෙන මොකක් හරි සීන් එකක් අල්ලාගනී ඥරු ඥුරු ගාන්න :lol:

    2015දිනෙ මාළු කන්න වෙන්නේ. එතකන් බලමු.. :P
    දෙසැම්බර් වල XL world එකේ කානිවල් එකක් තියෙනවා නේද, ඒක ගැන දන්නවද.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අද දින සිය උපන්දිනය සමරන ගම්පහ වල් අලියා නොහොත් ලිබර්ටියා නොහොත් වාරන අලියා නොහොත් අපේ සන්බෝයි මලයාට සුබම සුබ උපන්දිනයක් වෙවායි පතන්නෙමු. :cool::cool::):)
    වැඩි වැඩියෙන් ත්‍රිපොශ කන්න ලැබෙවා, ලිබර්ටියේ පුටු නොකැඩි අහවල් වැඩේ කරදරයකින් තොරව කරගන්න ලැබෙවා......
    :P

    View attachment 49275

    :P:P බොහොම ස්තුතියි මිනි අයියේ...:D:D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දන්නේ නෑ.. :no:
    එකේ තියනවලු snow area එකක්. ඒක ගැන දැනගන්න අහුවේ, හොඳනම් පොඩි දෙන්නව එක්ක යන්න.....:sorry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන්, කාලෙකට කලින් ගිය එකෙක් කියුවා හොඳයි කියල. අපේ ලමයි (අපිත්) හිම දැකල නැති නිසා දන්න එකෙක්ගෙන් අහල හොඳ නම් යන්න බැලුවේ.....
    තරියගෙන් වත් අහන්න ඔනි දන්නවද කියලා......
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    වාරණ අලියා හෙවත් සන්බෝයියා මලයා සුබ උපන් දිනයක් වෙවා!!!!

    වැඩියෙන් ත්‍රිෙපා්ෂ කෑමට ලැබේවා!!!!!!:rofl::rofl::rofl:

    මේ වර ආබාදයක් නොවී උපන්දින උම්මියා එක ලැබෙන්නට ඇතැයි සිතමි!!!!!!!:P:P:P:P

    බොහොම ස්තුතියි කිඹුලා අයියේ...:D:D
    ඔව් ඔව් මෙවර අබාධයක් වුනේ නෑ....:P:P
     
    Status
    Not open for further replies.