හොද නුලක් ,
මමත් දන්නා විස්තරයක් කියන්නම්
පිටා වල ගන්න තියෙන මේ ගණන් වල කැමරා ඉතාම බාල තත්වයේ ඒවා
සාමාන්‍ය අඑත්තටම කොලිටි කැමර මෙගණන් වලට ගන්න බැහැ
ඔය පෙටා වල තියෙන කැමරා ෂොප් ඔක්කොම මිනිස්සු හොදට රවට්ටනවා
චිනේ බඩු ගෙනල්ල තායිවාන් කියල ස්ටිකර් ගහල වැඩි ගණන් වලට විකුනනවා
මොකද ඇත්ත විස්තරේ මම දන්නවා..

මචං මගේ යාලුවෙක් ගේ කඩේකට cctv system එකක් ලගදි set කරා
දැන් මචං යාලුවට ඕනේ ගෙදර ඉඳන් online බලන්න.. එක පොඩ්ඩක් කරන විදිහ කියල දෙන්න පුලුවන්ද..
DVR model: AVTECH 4CH.H264 DVR
mama karala balan nam machn thanx...Router eke port ekak forward karapan DVR eke ip ekakata.
Avtech eke thiyanawa NETWORK Manu eke DDNS kiyala
Eke free hambena DDNS ekak thiyanawa
ekata name ekak dala save karapan
eta passe
yourname.ddns.dvrtw.tw wage host name ekak ei
eka dala uba orwerd karapu port eka dala balapan
desktop app - videoviewer
Mob app - eagleeyes (android, Apple)