CCTV ගෙදරදීම හයි කරමු - CCTV Do it your self Part 1

saman_cool

Member
Aug 5, 2012
951
38
0
මොකද ඇත්ත විස්තරේ..???
Machan apitath dana ganna hoda ewa gana wistara tikak danna...

හොද නුලක් ,

මමත් දන්නා විස්තරයක් කියන්නම්

පිටා වල ගන්න තියෙන මේ ගණන් වල කැමරා ඉතාම බාල තත්වයේ ඒවා

සාමාන්‍ය අඑත්තටම කොලිටි කැමර මෙගණන් වලට ගන්න බැහැ

ඔය පෙටා වල තියෙන කැමරා ෂොප් ඔක්කොම මිනිස්සු හොදට රවට්ටනවා

චිනේ බඩු ගෙනල්ල තායිවාන් කියල ස්ටිකර් ගහල වැඩි ගණන් වලට විකුනනවා
මොකද ඇත්ත විස්තරේ මම දන්නවා..

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,172
    4,078
    113
    invoke db "Injected Memory"
    හොද නුලක් ,
    මමත් දන්නා විස්තරයක් කියන්නම්
    පිටා වල ගන්න තියෙන මේ ගණන් වල කැමරා ඉතාම බාල තත්වයේ ඒවා
    සාමාන්‍ය අඑත්තටම කොලිටි කැමර මෙගණන් වලට ගන්න බැහැ
    ඔය පෙටා වල තියෙන කැමරා ෂොප් ඔක්කොම මිනිස්සු හොදට රවට්ටනවා
    චිනේ බඩු ගෙනල්ල තායිවාන් කියල ස්ටිකර් ගහල වැඩි ගණන් වලට විකුනනවා
    මොකද ඇත්ත විස්තරේ මම දන්නවා..

    උබ කියන කතාවෙත් 50% විතර ඇත්තක් තියෙනවා මචො. .

    මට CCTV වල අවුරුදු 5 ක විතර Experience තියෙනවා, ඉස්සර කලේ Topica, Avtech වගේ පට්ටම Brands, 8 Channel කරේ ලක්ශ 3 හමාරකට වගේ ,,,

    ඒත් දැන් ඒවා කරන එක තේරුමක් නැ,, මිනිස්සු හිතන්නෙ නැ Quality එක ගැන, අපි 700TVL වලට Quotation දුන්නම වෙන Company එකකින් 320TVL වලට දෙනවා, ඉතින් අන්තිමට වෙන්නෙ Business කැඩෙන එක.

    ඉල්ලනවා නම් අපිට Petta Market බඩු වලට යන්න වෙනවා, ඒක Customer ගෙන් වෙනස් වෙනවා මචෝ,
    පෙටා බඩු ඔය කියන තරම් අව්ලක් නැ .. දැන් අවුරුදු 3ක් විතර කිසි අව්ලක් නැතුව දුවන ඒවා තියෙනවා මම 3500 ට වගේ ගනිපු,,

    සමහර Chip තියෙනවා Sony Chip එකට වඩා හොද, මම නම් ගහන රට Company එක අහන්නෙ නැ උන්ගේන්, , උන් කියන්නෙ 100% බොරු. .

    SONY Stickers ඕන නම් උන්ගෙන්ම ගන්න පුලුවන්,

    Ebay නම් CCTV ගන්න එක පට්ට පාඩුයි, Ebay 10 000 ට තියෙන එක මෙහෙ ගන්න පුලුවන් 8000 ට, Warranty එක්ක. :)
     
    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    මචං මගේ යාලුවෙක් ගේ කඩේකට cctv system එකක් ලගදි set කරා
    දැන් මචං යාලුවට ඕනේ ගෙදර ඉඳන් online බලන්න.. එක පොඩ්ඩක් කරන විදිහ කියල දෙන්න පුලුවන්ද..

    DVR model: AVTECH 4CH.H264 DVR
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මචං මගේ යාලුවෙක් ගේ කඩේකට cctv system එකක් ලගදි set කරා
    දැන් මචං යාලුවට ඕනේ ගෙදර ඉඳන් online බලන්න.. එක පොඩ්ඩක් කරන විදිහ කියල දෙන්න පුලුවන්ද..

    DVR model: AVTECH 4CH.H264 DVR

    Router eke port ekak forward karapan DVR eke ip ekakata.
    Avtech eke thiyanawa NETWORK Manu eke DDNS kiyala
    Eke free hambena DDNS ekak thiyanawa
    ekata name ekak dala save karapan
    eta passe
    yourname.ddns.dvrtw.tw wage host name ekak ei
    eka dala uba orwerd karapu port eka dala balapan

    desktop app - videoviewer
    Mob app - eagleeyes (android, Apple)
     
    • Like
    Reactions: eshan91

    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    Router eke port ekak forward karapan DVR eke ip ekakata.
    Avtech eke thiyanawa NETWORK Manu eke DDNS kiyala
    Eke free hambena DDNS ekak thiyanawa
    ekata name ekak dala save karapan
    eta passe
    yourname.ddns.dvrtw.tw wage host name ekak ei
    eka dala uba orwerd karapu port eka dala balapan

    desktop app - videoviewer
    Mob app - eagleeyes (android, Apple)
    mama karala balan nam machn thanx...:D:D