මොකද තනියෙන් හිනාවෙන්නෙ![]()
හිනා යනවා බන් මේ විපරිත ලෝකේ අහන්න දකින්න ලැබෙන දේවල් අතරේ ළාමක ආතල් ගන්න එක එක මිනිස්සු දඟලන දැඟලිල්ල දැක්කාම......

මොකද තනියෙන් හිනාවෙන්නෙ![]()

හිනා යනවා බන් මේ විපරිත ලෝකේ අහන්න දකින්න ලැබෙන දේවල් අතරේ ළාමක ආතල් ගන්න එක එක මිනිස්සු දඟලන දැඟලිල්ල දැක්කාම......![]()

නෑ මචන්, එපාවෙලා ඉන්නෙ. මේ බයිසිකලේ ගිහින් වෙලවක මාව ඉවරවෙනවා.....Ahh miniyo...car eke wede iwarada ?![]()



මොකෝ තරියෝ ගල් කිම්බුලත් එක්ක සෙට් වෙලාදLeader uthumanani![]()

දවස් දෙක තුනකින් බ.ල. තුමා දැක්කේ නැහැ.....ඔක්කොම ඉන්නවා නෙහ්හ්
මොකෝ තරියෝ ගල් කිම්බුලත් එක්ක සෙට් වෙලාද![]()

මේහ්, කොලඹ ඉන්න අය නයිට් රේස් බලන්න යනවද....Leader uthumanani![]()

දවස් දෙක තුනකින් බ.ල. තුමා දැක්කේ නැහැ.....

මේහ්, කොලඹ ඉන්න අය නයිට් රේස් බලන්න යනවද....![]()

G.G.B. කියන්නේ නිකන්ද, ඔකගෙන් ගෙදර වැඩ සේරම ගන්නවද කොහෙද.Ahh ada ehe giya api matara Indan enakota..ou gewal ass pas karanawa...gahak kapanna gihin telecom wire eka udata wetila net naa lu![]()



රට යන වැඩේ බලන්න ... British Council එකේ IELTS preparation course එක පට්ට
මම ගිය අවුරුද්දෙ කරා ... job offer එකකුත් තිබ්බ ... කෙල්ල බාල්දියක් ඇද්දනෙ![]()

උඹ එදා කිව්ව විදිහට දුවලා වැඩියෙන් ආදරේ තාත්තලටනේ...ඒක නිසා රට යනවට අකමැති වෙන්න ඇති නේද...


