EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකද තනියෙන් හිනාවෙන්නෙ :rofl:

    හිනා යනවා බන් මේ විපරිත ලෝකේ අහන්න දකින්න ලැබෙන දේවල් අතරේ ළාමක ආතල් ගන්න එක එක මිනිස්සු දඟලන දැඟලිල්ල දැක්කාම...... :rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හිනා යනවා බන් මේ විපරිත ලෝකේ අහන්න දකින්න ලැබෙන දේවල් අතරේ ළාමක ආතල් ගන්න එක එක මිනිස්සු දඟලන දැඟලිල්ල දැක්කාම...... :rofl:

    මොකද්ද ලාමක ආතල් එක :confused:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දවස් දෙක තුනකින් බ.ල. තුමා දැක්කේ නැහැ.....


    Ahh ada ehe giya api matara Indan enakota..ou gewal ass pas karanawa...gahak kapanna gihin telecom wire eka udata wetila net naa lu :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ! අයියෝ කහවණු ! ඌට රිදිලා ! ටැග් නොදමමි
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Ahh ada ehe giya api matara Indan enakota..ou gewal ass pas karanawa...gahak kapanna gihin telecom wire eka udata wetila net naa lu :lol:
    G.G.B. කියන්නේ නිකන්ද, ඔකගෙන් ගෙදර වැඩ සේරම ගන්නවද කොහෙද. :baffled::eek:
    හෙට ඇවිත් මෙතන චන්ඩිය වගේ කියවයි.....:P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    රට යන වැඩේ බලන්න ... British Council එකේ IELTS preparation course එක පට්ට

    මම ගිය අවුරුද්දෙ කරා ... job offer එකකුත් තිබ්බ ... කෙල්ල බාල්දියක් ඇද්දනෙ :dull:

    ඇයි බං දර්ශන මාමේ...දුව මොකද කිව්වේ...:rolleyes::rolleyes: උඹ එදා කිව්ව විදිහට දුවලා වැඩියෙන් ආදරේ තාත්තලටනේ...ඒක නිසා රට යනවට අකමැති වෙන්න ඇති නේද...:love::love::D:D
     
    Status
    Not open for further replies.