|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    GadawilekKathaKarai.jpg
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    uta ehenam pissu balu roge athi :lol:

    හ්ම්.. ඔන්න මම කියුව වගේම හොඳ කතාවකින් පටන් ගන්න යන්නේ .මේක හොඳ කතාවක් .මේ දවස් වල අපි ගෙදර විභාගෙ ඉවර හින්ඳා.ඉතින් ඔන්න එහෙනම් මම කතාව කියනවා

    එක දවසක් ටීචර් කෙනෙක් ලමයින්ට කියුවලු තමාගෙ හොඳම මිතුරා ගැන රචනාවක් ලියන්න කියලා .ඉන්ග්‍රීසියෙන් ලියන්න ඔනෙ ඉතින් ලමයෙක් ඉන්නවලු මෙයා හිතනවලු හිතනවලු මතක් වෙන්නෙම නෑ ලු.ඉතින් මෙයා හිත හදාගෙන සිංහලෙන් ලියුවලු පස්සෙ පරිවර්තනය කරනව කියල.මෙන්න මෙහෙමයි ලියුවෙ

    1.මට හොඳම මිතුරන් 3න් දෙනෙක් සිටී
    2. ඔවුන්ගෙන් හොඳම මිතුරා සුනිල්ය
    3. සුනිල් සිටින්නේ අපේ අල්ලපු ගෙදරය
    4. අපේ අම්මාත් ඔහුට ආදරෙයි
    5.මාගෙ අනෙක් මිතුරා සමන්ය
    6.අනෙක් මිතුරා කමල්ය


    හරිද ඔහොම ඔහොම ලියුවලු දැන් පරිවර්තනයට බහිද්දී මතක නෑලු යාලුවට ඉන්ග්‍රීසියෙන් කියන නම ඉතින් ඇහුවලු එහා පැත්තෙ එකාගෙන් එයා කියුවලු ඉන්ග්‍රීසියෙන් යාලුවට කියන්නෙ "Father"
    කියල .මෙයා හිතුව හරි කියලා ඉතින් ලස්සනට පරිවර්තනය කරා
    :rolleyes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16001695 said:
    බල්ලා

    අපේ බල්ලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා මළා.
    :cool::rofl:
    ස්ලිප් කුකුළා,
     
    Status
    Not open for further replies.