Ow Blacklist 1ka pattaSplintercell:Conviction 1kath niyamai
Conviction 1ke interrogate karana 1ka thamai maru
macho mata save wenneth problem ekak awa ban
Ow Blacklist 1ka pattaSplintercell:Conviction 1kath niyamai
Conviction 1ke interrogate karana 1ka thamai maru
අනේ මන්දා බන්.මට පිස්සු වෙන්න ඇති.ගේම් එකක් හිතට අල්ලන්නේ හෙන කලාතුරකින්.

macho mata save wenneth problem ekak awa ban
ඇත්ත බන්.මට ගේම් එකක් දිරවන්නේ හෙන කලාතුරකින්.
මම ආසම ගේම් තමා බැට්ෆ්ෆීල්ඩ් 4,කන්ට්‍රාස්ට්,2005 මොස්ට් වෝන්ටඩ්,කමාන්ඩ් ඇන්ඩ් කන්ක්වා සෙට් එකට ආසයි,මෙට්‍රො සෙට් එකට ආසයි,කෝල් ඔෆ් ඩියුටි 2 ආසයි,මාරියෝ ආසයි.එදා මෙදා තුර ගහපු ගේම් වලින් ඔච්චරයි හිතට ඇල්ලුවේ.සමහර ගේම් තියනවා මුලින් ගහන්න ආසව ආවත් පස්සේ පස්සේ ගහනකොට ඒ ආසව නැති වෙනවා ගේම් එක ඒකාකාරි උනොත්.
He he naha bro thawa tikak issarahata play karanakota shape wei![]()
macho mata save wenneth problem ekak awa ban
එල එල මචෝ!!!! splinter cell blacklist කොහොමද? මමනම් play කරල ඉවර කලා. හොද game එකක්. assassin's creed 4 ඒකාකාරි නෑ මචෝ!!! මටනම් පට්ට. උබට කොහොම වෙයිද දන්නේ නෑ. මම කොහොමත් assassin's creed පිස්සෙක්. මට අනිත් game දිරවන්නේ නෑ.

උබට පුලුවන්නම් මම කියනවට කන්ට්‍රාස්ට් එක ගහලා බලපන්.
පට්ට කට්ටක් කාලා ඉවර කරන්න ඕන ගේම් එකක්.කියලා වැඩක් නෑ නියම ගේම් එක බන්.
වෙලාවකට එපා වෙනවා ඕක ගහන්න.ඒ වෙලාවට අම්මට හු*න්න මේ හු*ත මම කොහොමහරි ඉවර කරනවා කියලා හිතෙනවා.සිරා ගේම් එක.කියනවට ගහලා බලපන්.
එල මචෝ download වෙන්න දැම්ම. play කරල බලන්නම්.![]()
අනේ මන්දා බන්.
100+ ගේම්ස් ගහලා තියනවා ඒත් කරුමෙට හිතට අල්ලන්නේ හෙන කලාතුරකින්.