EK Married Club-8

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇයි බං දර්ශන මාමේ...දුව මොකද කිව්වේ...:rolleyes::rolleyes: උඹ එදා කිව්ව විදිහට දුවලා වැඩියෙන් ආදරේ තාත්තලටනේ...ඒක නිසා රට යනවට අකමැති වෙන්න ඇති නේද...:love::love::D:D

    ආහ්හ්හ්හ් උඹට ඔක්කොම කටපාඩම් නේද :rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    463x330x34a6426989ffcbaa3392fa2d.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆයර්ෆොක්ස් එකට කිරිය අවුල් ගැසීම සහ, ඊයේ ගෙදර අතු කැපීමේදී, ෆෝන් ලයින් එකට කෙල වීම හේතුවෙන් සහ, අද උදේ සිට, වැඩ වලට එහෙට මෙහෙට දුවන්න වීම හේතුවෙන්, මේ පැත්තේ ඒමට නොහැකි විය. :( :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ෆයර්ෆොක්ස් එකට කිරිය අවුල් ගැසීම සහ, ඊයේ ගෙදර අතු කැපීමේදී, ෆෝන් ලයින් එකට කෙල වීම හේතුවෙන් සහ, අද උදේ සිට, වැඩ වලට එහෙට මෙහෙට දුවන්න වීම හේතුවෙන්, මේ පැත්තේ ඒමට නොහැකි විය. :( :dull:
    # එහෙයි..:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ මචන්, එපාවෙලා ඉන්නෙ. මේ බයිසිකලේ ගිහින් වෙලවක මාව ඉවරවෙනවා.....:baffled::baffled::sorry:

    :oo: පරිස්සමින් මිනිපුර මාමේ........ ඔය ගැරේජ් එකේ උන්ට සල්ලි දෙන්න එපා...... වැඩ ඉවර වෙනකම්..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දවස් දෙක තුනකින් බ.ල. තුමා දැක්කේ නැහැ.....

    Ahh ada ehe giya api matara Indan enakota..ou gewal ass pas karanawa...gahak kapanna gihin telecom wire eka udata wetila net naa lu :lol:

    G.G.B. කියන්නේ නිකන්ද, ඔකගෙන් ගෙදර වැඩ සේරම ගන්නවද කොහෙද. :baffled::eek:
    හෙට ඇවිත් මෙතන චන්ඩිය වගේ කියවයි.....:P

    :dull::baffled::dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ෆයර්ෆොක්ස් එකට කිරිය අවුල් ගැසීම සහ, ඊයේ ගෙදර අතු කැපීමේදී, ෆෝන් ලයින් එකට කෙල වීම හේතුවෙන් සහ, අද උදේ සිට, වැඩ වලට එහෙට මෙහෙට දුවන්න වීම හේතුවෙන්, මේ පැත්තේ ඒමට නොහැකි විය. :( :dull:
    :angry::angry::angry:
    එතකොට තොගේ ෆෝන් ලබ්බ වැඩ කරන්නෙත් ෆයර් ෆොක්ස් එකෙන්ද? නැත්තන් ඒ වෙලාවේ ෆයර් කුයියා කරගෙනද හිටියේ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :angry::angry::angry:
    එතකොට තොගේ ෆෝන් ලබ්බ වැඩ කරන්නෙත් ෆයර් ෆොක්ස් එකෙන්ද? නැත්තන් ඒ වෙලාවේ ෆයර් කුයියා කරගෙනද හිටියේ..

    :oo: ඊයේ දවසම වැඩ බං...... ෆෝන් එකෙන් ආවට, සිංහලෙන් කොටන්න බෑ නේ.... ඉතින් අද තමා එන්න උනේ....... :yes:
     
    Status
    Not open for further replies.