! අයියෝ කහවණුඇයි බං දර්ශන මාමේ...දුව මොකද කිව්වේ...උඹ එදා කිව්ව විදිහට දුවලා වැඩියෙන් ආදරේ තාත්තලටනේ...ඒක නිසා රට යනවට අකමැති වෙන්න ඇති නේද...
![]()


! අයියෝ කහවණුඇයි බං දර්ශන මාමේ...දුව මොකද කිව්වේ...උඹ එදා කිව්ව විදිහට දුවලා වැඩියෙන් ආදරේ තාත්තලටනේ...ඒක නිසා රට යනවට අකමැති වෙන්න ඇති නේද...
![]()


ඇයි බං දර්ශන මාමේ...දුව මොකද කිව්වේ...උඹ එදා කිව්ව විදිහට දුවලා වැඩියෙන් ආදරේ තාත්තලටනේ...ඒක නිසා රට යනවට අකමැති වෙන්න ඇති නේද...
![]()



# එහෙයි..ෆයර්ෆොක්ස් එකට කිරිය අවුල් ගැසීම සහ, ඊයේ ගෙදර අතු කැපීමේදී, ෆෝන් ලයින් එකට කෙල වීම හේතුවෙන් සහ, අද උදේ සිට, වැඩ වලට එහෙට මෙහෙට දුවන්න වීම හේතුවෙන්, මේ පැත්තේ ඒමට නොහැකි විය.![]()
![]()

නෑ මචන්, එපාවෙලා ඉන්නෙ. මේ බයිසිකලේ ගිහින් වෙලවක මාව ඉවරවෙනවා.....![]()
පරිස්සමින් මිනිපුර මාමේ........ ඔය ගැරේජ් එකේ උන්ට සල්ලි දෙන්න එපා...... වැඩ ඉවර වෙනකම්..... 
දවස් දෙක තුනකින් බ.ල. තුමා දැක්කේ නැහැ.....
Ahh ada ehe giya api matara Indan enakota..ou gewal ass pas karanawa...gahak kapanna gihin telecom wire eka udata wetila net naa lu![]()
G.G.B. කියන්නේ නිකන්ද, ඔකගෙන් ගෙදර වැඩ සේරම ගන්නවද කොහෙද.
හෙට ඇවිත් මෙතන චන්ඩිය වගේ කියවයි.....![]()



ෆයර්ෆොක්ස් එකට කිරිය අවුල් ගැසීම සහ, ඊයේ ගෙදර අතු කැපීමේදී, ෆෝන් ලයින් එකට කෙල වීම හේතුවෙන් සහ, අද උදේ සිට, වැඩ වලට එහෙට මෙහෙට දුවන්න වීම හේතුවෙන්, මේ පැත්තේ ඒමට නොහැකි විය.![]()
![]()



එතකොට තොගේ ෆෝන් ලබ්බ වැඩ කරන්නෙත් ෆයර් ෆොක්ස් එකෙන්ද? නැත්තන් ඒ වෙලාවේ ෆයර් කුයියා කරගෙනද හිටියේ..
ඊයේ දවසම වැඩ බං...... ෆෝන් එකෙන් ආවට, සිංහලෙන් කොටන්න බෑ නේ.... ඉතින් අද තමා එන්න උනේ....... 
ඊයේ දවසම වැඩ බං...... ෆෝන් එකෙන් ආවට, සිංහලෙන් කොටන්න බෑ නේ.... ඉතින් අද තමා එන්න උනේ.......
![]()
