තායිලන්තේ

Supunttt

Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    දැත් ශක්තිමත් කිරිල්ලේ ඉවරයක් නැනේ... ඒකනේ අවුල.. දැන් නිකන් මහින්දගේ අත් දෙක රොබොකොප් ගේ වගේ ඇති ඔය ශක්තිමත් කරන කෙරිල්ලට..

    :D
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැත් ශක්තිමත් කිරිල්ලේ ඉවරයක් නැනේ... ඒකනේ අවුල.. දැන් නිකන් මහින්දගේ අත් දෙක රොබොකොප් ගේ වගේ ඇති ඔය ශක්තිමත් කරන කෙරිල්ලට..

    හක් හක් හක් :lol::lol::lol::lol::lol:
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    avatar492830_8.gif

    කමක් නෑ බං යුද්දේ දිනන්නේ..
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නිවට කමේ උපත, දෙයියෝ දඩුවම් දෙනකල් බලන් ඉන්න නිවටයෝ බන් මෙහෙ ඉන්නේ, මහා එවුන් දෙයියන්ටත් පගාව දීලා , ලොව ලොකුම ගසා කෑම කරනවා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    ලංකාවේ විපක්ෂය විනාශ කරන්නේ විපක්ෂය

    Sajith damaging UNP: Bikkhu Peramuna

    While indicating its displeasure over parliamentarian Sajith Premadasa’s refusal to be part of the United National Party (UNP) Leadership Council, the Eksath Bikkhu Peramuna today accused Mr. Premadasa of having caused the biggest damage to the party.

    “It was Mr. Premadasa, who is causing the biggest damage to the UNP by joining with certain media institutions. The party will decide on the Sajith factor at the UNP convention on December 21,” Eksath Jathika Bhikku Peramuna Secretary Ven. Thiniyawala Palitha Thera told a news conference.

    Eksath Bhikku Peramuna Secretary Ven. Bopitiye Dhammissara Thera said they proposed the formation of the Leadership Council with lots of loving kindness and vision with the intention of saving and strengthening the party.

    “The Leadership Council has the full support of the people and the party. If Mr. Premadasa decides not to be a part of the leadership council then he will have to suffer the negative consequences,” the Thera said.(Lahiru Pothmulla)

    source dailymirror.lk
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    උබ ඉන්නේ ලංකාවේද? ආණ්ඩුව පෙරලන්න කාටවත් බැරි එහෙම පෙරලන්න හදන ගමන් ඒක ගැන ආරංචි බුද්ධි අංශයෙන් ජනාධිපතිට දෙන නිසයි. මේකේ වුනත් ඇති බුද්ධි අංශේ නිළධාරින් ඔත්තු බලමින්. ඒ වගේම Internet එකේ හැම තැනකත් ඇති. මෙහෙම Internet එකේ ඉන්න නිසයි ජනාධිපති Internet එකේ වෙන ඔනේම දෙයක් ගැන දැන ගන්නේ, Site ban වෙන්නේ විශේෂයෙන්ම ඇත්ත පළකරන පත්තර site. gossip එකම කී සැරයක් බෑන් වුනාද ඒකේ ඇත්ත දානාවා කියලා. මේවගේ තමයි ලංකාවේ තත්වය. කුමන්ත්‍රණයක් ආපු ගමන් ඒක ගැන ආණ්ඩුවෙන් දැනගෙන ඉවරයි ඊට පස්සේ සුදු වෑන් දාලා අදාළ එවුන්ව උස්සනවා ඊට පස්සේ කුමන්ත්‍රණයට වෙච්ච දෙයක් නෑ. මේ වගේම තමයි ප්‍රේමදාසගේ කාලේත් වුනේ අද වෙන්නෙත් ඒකමයි. මේ තත්වය පරාජය කරන්න පුලුවන් ලොකු සල්ලි කාරයෙක්ට විතරයි. කවුරු හරි රට ගැන හිතන සල්ලි කාරයෙක් තමන්ගේ ධනය වියදම් කරලා ලොකු ආරක්ෂාවක් එක්ක ජනතාව රැස් කරලා විධිමත් මැතිවරණයකින් ජනතාවගේ මනාපය ගත්තා නම් එතකොට මේ රට ගොඩ.
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    පිස්සුද බ්ං මේකේ ඉන්නෙ නයිට් රේස් වලට බැන බැන, බියර් එකක් බිබී නයිට් රේස් බලන උන් නේ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    ඒ දවස්වල ප්‍රේමදාස ආණ්ඩුව කලේ මහා බීෂණය මැදින් විපක්ෂය දකුණේ ඉදන් කොලබට දහස් ගණනක් පෙළපාලියකින් අවා. උද්ගෝෂණය හැමතැනම තිබ්බ. වැඩවර්ජන තිබ්බ (අර ලාල් කාන්ත කර වගේ ඒවා නෙවි හොදේ). පත්තර දිගට හරහට ආණ්ඩුව විවේචනය කර. 94 ආණ්ඩුව පෙරලුනේ එහෙමයි. විපක්ෂය නැගල ආවේ එහෙම.

    දැන් විපක්ෂයේ උද්ගොෂණයකට කී දෙනෙක් විතර ඉන්නවද? මිනිස්සුන්ට ආණ්ඩුව පෙරලන්න ඕන නම් දහස්ගණනින් එකතුවෙයි.

    එතකොට කාගේද වරද? ආණ්ඩුවේද විපක්ෂයේද?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    තායිලන්තයේ විපක්ෂයේ පුරුෂ ශක්තිය තියෙන පොරවල් පිපක්ෂයේ ඇති. රටට හිතැති හොද යහපත් ප්‍රතිපත්ති ඇති වීපක්ෂයේ (ආණ්ඩුවට සාපෙක්ෂව). කුරුදුපොලු, තුවක්කු වලින් විපක්ෂයේ ප්‍රශ්න විසදන්නේ නැතිව ඇති. එකයි මිනිස්සු බය නැතිව එලියට බහින්නේ.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ දවස්වල ප්‍රේමදාස ආණ්ඩුව කලේ මහා බීෂණය මැදින් විපක්ෂය දකුණේ ඉදන් කොලබට දහස් ගණනක් පෙළපාලියකින් අවා. උද්ගෝෂණය හැමතැනම තිබ්බ. වැඩවර්ජන තිබ්බ (අර ලාල් කාන්ත කර වගේ ඒවා නෙවි හොදේ). පත්තර දිගට හරහට ආණ්ඩුව විවේචනය කර. 94 ආණ්ඩුව පෙරලුනේ එහෙමයි. විපක්ෂය නැගල ආවේ එහෙම.

    දැන් විපක්ෂයේ උද්ගොෂණයකට කී දෙනෙක් විතර ඉන්නවද? මිනිස්සුන්ට ආණ්ඩුව පෙරලන්න ඕන නම් දහස්ගණනින් එකතුවෙයි.

    එතකොට කාගේද වරද? ආණ්ඩුවේද විපක්ෂයේද?

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada

    අපිට බලෙන් මිනිස්සු අරන් උද්ගෝෂණය කරන්න බැහැ. අන්තර්ජාලයෙන ෆෝරම් වෙලා ආණ්ඩුව පෙරලන්න තදියම තිබ්බට. නිසි කාලය එනකම් ඉන්න ඕන.
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    දැත් ශක්තිමත් කිරිල්ලේ ඉවරයක් නැනේ... ඒකනේ අවුල.. දැන් නිකන් මහින්දගේ අත් දෙක රොබොකොප් ගේ වගේ ඇති ඔය ශක්තිමත් කරන කෙරිල්ලට..
    :P