ane mata udaw karapala

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    kedara seen ekak wage tamai penne.
    nattam agam seen ekak
    ekat nattam status problem ekak

    mokakda hari eka ?
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    Well Said. 100000000000000 % agreed

    වයස 24 දී රත්තරන් වලට වඩා වටිනා දේවල් වයස 30/ 35 වෙද්දී තඹ පිත්තල තරම්වත් වටින්නේ නැති වෙන්න පුළුවන් කොල්ලෝ. වයස 24 ක් කයන්නේ විවාහයක් ගැන තීරණයක් ගන්න තරම් මොලේ මෝරපු වයසක් නෙවෙයි. ඒ හින්ද වැඩිය කලබල වෙන්නේ නැතුව ඔය love එක තව අවුරුදු 3ක් 4ක් ගෙවල් වලට දැනෙන්නේ නැතිවෙන්න ඇදන් පලයන් . කොල්ලෙක් කසාද බඳින්න වයස 24 කියන්නේ බොහොම ලාබාල වයසක්. ඒ හින්ද ඔය ප්‍රස්නේ කාලයට විසඳන්න දීල කරන රස්සාවක් කරගෙන ටිකක් දියුණු වෙන්න බලපන්. කෙල්ලටත් කියපන් සල්ලියක් ඉතුරු කරගෙන යමක් කමක් හරිහම්බුකරගන්න කියල මේ කාලේ ඇතුලත. අනවශ්‍ය කලබලයක් ඇතිකරගෙන ජීවිතේ නාස්ති කරගන්න එපා. මම උබේ දෙමව්පියෝ හරි කියනවා නෙවෙයි. එත් උඹ ඒ වයසට ගියාම උඹත් ඔය ප්‍රස්නේ ඒ විදියට තමයි දකින්නේ. කලබල නොවී කාලයට ඉඩ දීපන්. විසඳන්න බැරි අමාරු ප්‍රශ්න හදිසියේ විසඳන්න යන්න එපා. ටිකක් සන්සුන් වෙන්න. හොඳ දෙයක් වෙයි. ජරමර අස්සේ කෙල්ලව උස්සන් ගිහින් අමාරුවේ වැටෙන්න එපා. උඹට එහෙම දෙයක් කරන්න තාම හේතුසහගත දෙයක් පෙන්න නැහැ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    24 saho. api denama job karanawa :(

    අනේ යකෝ බඳින්නේ උඹ නම් ගෙදර උන්ට ඕනේ පුකක් ගහන්න කියලා බැඳපන්.. හෙමීට ලයිෆ් එක ගොඩ නගපන්.. හැබැයි රජෝ මෙහෙම සීන් එකකුත් තියෙනවා මහන්තත්ත කමක් නැත්නම් Atypical Family එකකුත් නෙමෙයිනම් උඹේ දෙමව්පියන් කියන දේ ඇත්තක් තියෙන්නත් පුලුවන්.. මොකද අපිට නොදකින දේවල් පැති දෙමව්පියන් දකිනවා බං.. අපිට ඒ අයව පරද්දන්න පුලුවන් උනාට ආවේගෙන්, උගත්කමින් කවදාවත්ම බෑ මචං අත්දැකීම් වලින් පරද්දන්න... උඹට මොන රත්තරන් තියා ප්ලැටිනම් උනත් ඔය කෙල්ල පර සක්වල පිණිම් ගහපු අම්මන්ඩි කෙනෙක්ද කියලා දන්නෙත් නැහැනේ උඹට හීනියට නාස් ලණුව දාගෙන ඉන්න.. ඒ නිසා පොඩ්ඩක් නෙමෙයි ගොඩක් පරිස්සමින්...
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Time = change= Anithya. So Time will solve difficult questions surely. Please tolerate . Let TIME to solve this problem.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මිත්‍රයා කලබල වෙන්න එපා . කලබල උනොත් කොරොස් කටෙවත් ඇත දාගන්න බැහැ කියල කියමනකුත් තියනවනේ.

    අපේ අම්මල තාත්තල කියපු දේවල් දැන් තමයි අපිට තේරෙන්නේ බන්. ඒකාලේ අපිව කොපමණ දේවල් වලින් අපිව ගලව ගත්තද. අපි සද ණයගැතියි අපේ දෙමවුපියන්ට. එ දවස් වල මම කෙල්ලෙකුට බොක්කෙන්ම ලවු කල. මම අන්තිමට ඒකිව බදින්නම ගියා. එත් අපේ අම්මල තාත්තල කොහොම හරි එක නැවැත්තුව. කෙල්ලගේ ගෙවල් වලට තර්ජනය කළා හෙන සෙට් එකක් යවල. එදවස් වල අපේ තාත්තා එක්ක මට හෙන මලක් තිබ්බ. එත් අපේ තාත්තා කොචර බුද්ධිමත් ද . දැන් එකී බැඳලා . එත් තව සම්බන්ද කමක් ඒකිට තියනවා. අනෙක එකී ඉගන ගත්තේ නැහැ. ඉතින් මම ඒකිව බැන්ද නම් මම කොහොමද තැනකට එක්කගෙන ගිහින් මේ මේ Wife කියල හදුන්වා දෙන්නේ. ඉංග්‍රීසි අකුරක්වත් බැ හරියට. අනේ මගේ දෙමවුපියෝ නිසා බේරුනා. අදත් මම ගෙදර ගියාම අපේ අම්ම තාත්ත මට විහිලු කරනවා.. දෙමවුපියෝ තමයි බන් අපේ සම්පත. එත් මම දන්නේ නැහැ උබේ ප්‍රශ්නේ. උබට පුලුවන්නම් උබේ ගැටලුව මෙතන දාපන්.

    dishanwis

    Well-known member
  • 24 saho. api denama job karanawa :(

    mokada dan girl ta akamathi obe paththen sadarana hethuwak thiyenawaa daa
    eihema naththan mama kiyannee machan dennaa reg wennaa kiyalaa mokadaa mokada obala dennaa panatath wada adaren innawaa nam ei wage eiwaa wen karana eika hoda naa jivitha kaletama eika wedanawak wenawaa :yes:

    karannama eipa kiyanawaa nam hethuwak thiyennaa onaa nee oya horoscope hari kellage paththee posath kam hoyana waa nam mama kiyannee eiwaa care karannaa eipaa dennaa reg wennaa kiyalaa :yes:

    obata thawama 24 kiuwaa nee mama nam kiyannee danma marry karanna kalabala wennaa eipa kiyala girl tath thawaa wayasa thiyenawaa nee thawa tika kalak oka karan gihen hoda wayasa apu wama dennaa thirenayak gannaa ok
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මිත්‍රයා කලබල වෙන්න එපා . කලබල උනොත් කොරොස් කටෙවත් ඇත දාගන්න බැහැ කියල කියමනකුත් තියනවනේ.

    අපේ අම්මල තාත්තල කියපු දේවල් දැන් තමයි අපිට තේරෙන්නේ බන්. ඒකාලේ අපිව කොපමණ දේවල් වලින් අපිව ගලව ගත්තද. අපි සද ණයගැතියි අපේ දෙමවුපියන්ට. එ දවස් වල මම කෙල්ලෙකුට බොක්කෙන්ම ලවු කල. මම අන්තිමට ඒකිව බදින්නම ගියා. එත් අපේ අම්මල තාත්තල කොහොම හරි එක නැවැත්තුව. කෙල්ලගේ ගෙවල් වලට තර්ජනය කළා හෙන සෙට් එකක් යවල. එදවස් වල අපේ තාත්තා එක්ක මට හෙන මලක් තිබ්බ. එත් අපේ තාත්තා කොචර බුද්ධිමත් ද . දැන් එකී බැඳලා . එත් තව සම්බන්ද කමක් ඒකිට තියනවා. අනෙක එකී ඉගන ගත්තේ නැහැ. ඉතින් මම ඒකිව බැන්ද නම් මම කොහොමද තැනකට එක්කගෙන ගිහින් මේ මේ Wife කියල හදුන්වා දෙන්නේ. ඉංග්‍රීසි අකුරක්වත් බැ හරියට. අනේ මගේ දෙමවුපියෝ නිසා බේරුනා. අදත් මම ගෙදර ගියාම අපේ අම්ම තාත්ත මට විහිලු කරනවා.. දෙමවුපියෝ තමයි බන් අපේ සම්පත. එත් මම දන්නේ නැහැ උබේ ප්‍රශ්නේ. උබට පුලුවන්නම් උබේ ගැටලුව මෙතන දාපන්.

    --Mea kathawe samahara vita true venawa. Hodha hadiccha girls la innawa vagema wal kelloth inna bava amathaka karanna epa. Mama hithanava obage girl good girl kenek kiyala.
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Namaka awulak hari, kule balala hari, dawadda balala hari demawpoyo wirudda wenawanam eka egollo karana moda kamak. Dennama rakiyawak karanawanam, diyunu wenna sudusu adyapanayath thiyanawanam oka shape karaganna widi ona tharam thiyanawa saho.. habai mamath kiyanne panala yannepa danma awurudu 24 kiyanne tikak badinna podi wadiy macho.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    na bung daawaddi case :(

    හරි බන් ඉතින් ඕක කාලයෙන් විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක්නේ. අයි දැන් උඹ මේකට මේ හැටි කලබල වෙලා.ගෙදරින් උඹට වෙන යෝජනාවක් ගෙනල්ල වෙන කෙල්ලෙකුට බන්දන්න හදනවා නෙවෙයිනේ. ඉතින් ටික කාලයක් දෙන්නත් එක්ක මහන්සිවෙලා වැඩ කරලා යමක් හරිහම්බුකරගනින්. කෙල්ලටත් කියපන් target එකක් අරන් වැඩකරන්න කියල. උඹට 28 වෙද්දී උඹගේ ඉලක්කයට යන්න පුළුවන් වෙයි. තව අවුරුදු 3ක් 4ක් යද්දී සමහරවිට උඹේ දෙමාපියන්ගේ දැක්ම වෙනස්වෙන්න පුළුවන්. මේ ලෝකේ කිසිම දෙයක් නිත්‍ය නැහැ. හැමදේම අනිත්‍යයි. උඹේ දෙමාපියන්ගේ අද උඹේ කෙල්ලට තියන අකමැත්තත් අනිත්‍යයි. හෙට දවසේ ඒ අදහස වෙනස්වෙන්න පුළුවන්. තව අවුරුද්දකින් උඹේ කෙල්ලගේ අම්මට හෝ තාත්තට රුපියල් කෝටි ගානක ලොතරැයියක් ඇදුනොත් උඹ හිතන විදිහට තත්ත්වය මොකක් වෙයිද??? සියල්ල අනිත්‍ය දහමකට යටවෙච්ච ලෝකේ හෙට දවසේ මොන දෙයක් වෙයිද කියල උඹටවත් මටවත් කියන්න බැහැ . එත් උත්සාහය තියනවනම් කෙනෙකුට ලං වෙන්න බැරි තැනක් මේ තුන්ලෝකෙම නැහැ. දෙමාපියෝ කුපිතවෙන වැඩ නොකර තව අවුරුදු 4ක් මහන්සිවෙලා වැඩ කරපන්.

    මේ ලියන මට දැන් වයස 36 යි. උඹේ වයසේදී මමත් උඹ වගේම හැසිරුණ අවස්ථා තිබුන. එත් අද ඒවා දිහා පස්ස හැරිලා බලද්දී දැනෙන්නේ ජීවිතේ නාස්ති උනා නේද කියල හිතෙන වාර අනන්තයි. දෑවැද්ද කියන්නේ වචනයක් විදිහට ගත්තොත් තිරිසන් ගනයේ වචනයක් තමයි. මිනිස්සුන්ට සල්ලි දේපල හම්බුකරගන්න පුළුවන්, එත් ගුණයහපත්කම් කවදාවත් හම්බුකරගන්න බැහැ . උඹ කියන විදිහට උඹේ කෙල්ල ගුණයහපත්කම් වලින් පිරුන කෙනෙක්නම් ඒ කෙල්ලව අතාරින්න එපා. එත් උඹ වරදවා වටහාගන්න එපා ආදරේ කියන්නේ ගුණයහපත් කමක් කියල. ආදරේ අද සමාජය ඇතුලේ බොහොම ආත්මාර්ථකාමී සිතුවිල්ලක් විතරයි. කෙල්ලෙක් කොල්ලෙකුට පන වගේ ආදරේ වෙන්න පුළුවන්. එත් ඒ කෙල්ලම ඒ කොල්ලගේ දෙමාපියන්ට සහෝදරයින්ට දරුණු විදිහට වෙනස්කම් කරන්නත් පුළුවන්. ලංකාවේ ජීවත් වෙන පව්ල කියන සංකල්පය ඇතුලේ නැන්දම්මා මාමණ්ඩි, සීයා ආච්චි නෑනා , මස්සිනා කියන හැම දෙනාම අඩංගුයි. ඒ හැම දෙනා එක්කම පවුල කියන සංකල්පය ආරක්ෂා කරන්න පුළුවන් ගුණ යහපත් ලෙලි කෙනෙකුට හෝ බෑනා කෙනෙකුට විතරයි.

    දෑවැද්ද කියන දේ අසාධාරණ දෙයක් උනාට උඹ තාත්ත කෙනෙක් උන දවසට උඹේ දරුවන් වෙනුවෙන් උඹ මහන්සිවෙලා ගොඩනගපු දේවල් නිකම්ම නිකම් වටිනාකමක් නැති කෙල්ලෙකුට හෝ කොල්ලෙකුට අයිතිවෙනවට උඹත් අකමැති වෙයි. මොකද උඹේ දරුවන් ගැන එදාට උඹටත් හීන තියේවි. ඒ වගේම තමයි උඹේ දෙමාපියනුත් උඹට ගැන හීන දකිනවා. ඒවා එයාලගේ පැත්තෙන් අසාධාරණ දේවල් නෙවෙයි. උඹල තාම ජීවිතේ තනියම දකින්න පටන්ගත්තේ නැහැ. තාම උඹල ලෝකේ දකින්නේ දෙමාපියන්ගේ හයියෙන්. ඒ හයියෙන් ලෝකේ දිනන්න උත්සහ කරපන්.කෙල්ලෙක් හින්ද මුළු අනාගතේම කුඩු කරගන්න හිතන්න එපා. ඒ කෙලට තියෙන්නේ වත්කම් පිලිබඳ අඩුවක්නම් උඹල දෙන්න වෙහෙසිලා ඒ හිස් තැන පුරවගනිල්ල. ඊට පස්සේ දෙමාපියන්ගෙන් කසාද බඳින්න අවසර ඉල්ලාපන්. අන්න එදාට උඹට එක ලැබෙයි. උඹේ අම්මල තාත්තල කෙල්ලගෙන් දෑවැද්ද හොයනවා කියල ඒ කෙල්ලට කියල කෙල්ලගේ හිත බිඳවන්න එපා උඹේ දෙමාපියන් ගැන. උඹ දක්ෂයෙක්නම් උඹ බඳින වයස වෙද්දී මේ ප්‍රශ්නේ නිකම්ම විසඳිලා තියේවි.උඹට වයස 24යි උඹට රස්සාවක් තියනවා කියන එක කසාද බඳින්න කොහෙත්ම ප්‍රමාණවත් සුදුසුකම් නෙවෙයි. අන්තිමට මම උඹට අයෙමත් කියනවා මේ ලෝකේ කිසිවක් නිත්‍ය නැහැ.. ඒ හින්ද keep trying ... Good Luck .
     
    asankamdak

    Junior member
  • May 13, 2007
    216
    24
    18

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ubata PM ekak damma mama :confused:
    පැහැදිලි සීන් එක:yes: මම කියන්නෙත් පහල මාමා කියලා තියෙන කාතවම තමයි:dull:

    හරි බන් ඉතින් ඕක කාලයෙන් විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක්නේ. අයි දැන් උඹ මේකට මේ හැටි කලබල වෙලා.ගෙදරින් උඹට වෙන යෝජනාවක් ගෙනල්ල වෙන කෙල්ලෙකුට බන්දන්න හදනවා නෙවෙයිනේ.ඒ හින්ද keep trying ... Good Luck .
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    හරි බන් ඉතින් ඕක කාලයෙන් විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක්නේ. අයි දැන් උඹ මේකට මේ හැටි කලබල වෙලා.ගෙදරින් උඹට වෙන යෝජනාවක් ගෙනල්ල වෙන කෙල්ලෙකුට බන්දන්න හදනවා නෙවෙයිනේ. ඉතින් ටික කාලයක් දෙන්නත් එක්ක මහන්සිවෙලා වැඩ කරලා යමක් හරිහම්බුකරගනින්. කෙල්ලටත් කියපන් target එකක් අරන් වැඩකරන්න කියල. උඹට 28 වෙද්දී උඹගේ ඉලක්කයට යන්න පුළුවන් වෙයි. තව අවුරුදු 3ක් 4ක් යද්දී සමහරවිට උඹේ දෙමාපියන්ගේ දැක්ම වෙනස්වෙන්න පුළුවන්. මේ ලෝකේ කිසිම දෙයක් නිත්‍ය නැහැ. හැමදේම අනිත්‍යයි. උඹේ දෙමාපියන්ගේ අද උඹේ කෙල්ලට තියන අකමැත්තත් අනිත්‍යයි. හෙට දවසේ ඒ අදහස වෙනස්වෙන්න පුළුවන්. තව අවුරුද්දකින් උඹේ කෙල්ලගේ අම්මට හෝ තාත්තට රුපියල් කෝටි ගානක ලොතරැයියක් ඇදුනොත් උඹ හිතන විදිහට තත්ත්වය මොකක් වෙයිද??? සියල්ල අනිත්‍ය දහමකට යටවෙච්ච ලෝකේ හෙට දවසේ මොන දෙයක් වෙයිද කියල උඹටවත් මටවත් කියන්න බැහැ . එත් උත්සාහය තියනවනම් කෙනෙකුට ලං වෙන්න බැරි තැනක් මේ තුන්ලෝකෙම නැහැ. දෙමාපියෝ කුපිතවෙන වැඩ නොකර තව අවුරුදු 4ක් මහන්සිවෙලා වැඩ කරපන්.

    මේ ලියන මට දැන් වයස 36 යි. උඹේ වයසේදී මමත් උඹ වගේම හැසිරුණ අවස්ථා තිබුන. එත් අද ඒවා දිහා පස්ස හැරිලා බලද්දී දැනෙන්නේ ජීවිතේ නාස්ති උනා නේද කියල හිතෙන වාර අනන්තයි. දෑවැද්ද කියන්නේ වචනයක් විදිහට ගත්තොත් තිරිසන් ගනයේ වචනයක් තමයි. මිනිස්සුන්ට සල්ලි දේපල හම්බුකරගන්න පුළුවන්, එත් ගුණයහපත්කම් කවදාවත් හම්බුකරගන්න බැහැ . උඹ කියන විදිහට උඹේ කෙල්ල ගුණයහපත්කම් වලින් පිරුන කෙනෙක්නම් ඒ කෙල්ලව අතාරින්න එපා. එත් උඹ වරදවා වටහාගන්න එපා ආදරේ කියන්නේ ගුණයහපත් කමක් කියල. ආදරේ අද සමාජය ඇතුලේ බොහොම ආත්මාර්ථකාමී සිතුවිල්ලක් විතරයි. කෙල්ලෙක් කොල්ලෙකුට පන වගේ ආදරේ වෙන්න පුළුවන්. එත් ඒ කෙල්ලම ඒ කොල්ලගේ දෙමාපියන්ට සහෝදරයින්ට දරුණු විදිහට වෙනස්කම් කරන්නත් පුළුවන්. ලංකාවේ ජීවත් වෙන පව්ල කියන සංකල්පය ඇතුලේ නැන්දම්මා මාමණ්ඩි, සීයා ආච්චි නෑනා , මස්සිනා කියන හැම දෙනාම අඩංගුයි. ඒ හැම දෙනා එක්කම පවුල කියන සංකල්පය ආරක්ෂා කරන්න පුළුවන් ගුණ යහපත් ලෙලි කෙනෙකුට හෝ බෑනා කෙනෙකුට විතරයි.

    දෑවැද්ද කියන දේ අසාධාරණ දෙයක් උනාට උඹ තාත්ත කෙනෙක් උන දවසට උඹේ දරුවන් වෙනුවෙන් උඹ මහන්සිවෙලා ගොඩනගපු දේවල් නිකම්ම නිකම් වටිනාකමක් නැති කෙල්ලෙකුට හෝ කොල්ලෙකුට අයිතිවෙනවට උඹත් අකමැති වෙයි. මොකද උඹේ දරුවන් ගැන එදාට උඹටත් හීන තියේවි. ඒ වගේම තමයි උඹේ දෙමාපියනුත් උඹට ගැන හීන දකිනවා. ඒවා එයාලගේ පැත්තෙන් අසාධාරණ දේවල් නෙවෙයි. උඹල තාම ජීවිතේ තනියම දකින්න පටන්ගත්තේ නැහැ. තාම උඹල ලෝකේ දකින්නේ දෙමාපියන්ගේ හයියෙන්. ඒ හයියෙන් ලෝකේ දිනන්න උත්සහ කරපන්.කෙල්ලෙක් හින්ද මුළු අනාගතේම කුඩු කරගන්න හිතන්න එපා. ඒ කෙලට තියෙන්නේ වත්කම් පිලිබඳ අඩුවක්නම් උඹල දෙන්න වෙහෙසිලා ඒ හිස් තැන පුරවගනිල්ල. ඊට පස්සේ දෙමාපියන්ගෙන් කසාද බඳින්න අවසර ඉල්ලාපන්. අන්න එදාට උඹට එක ලැබෙයි. උඹේ අම්මල තාත්තල කෙල්ලගෙන් දෑවැද්ද හොයනවා කියල ඒ කෙල්ලට කියල කෙල්ලගේ හිත බිඳවන්න එපා උඹේ දෙමාපියන් ගැන. උඹ දක්ෂයෙක්නම් උඹ බඳින වයස වෙද්දී මේ ප්‍රශ්නේ නිකම්ම විසඳිලා තියේවි.උඹට වයස 24යි උඹට රස්සාවක් තියනවා කියන එක කසාද බඳින්න කොහෙත්ම ප්‍රමාණවත් සුදුසුකම් නෙවෙයි. අන්තිමට මම උඹට අයෙමත් කියනවා මේ ලෝකේ කිසිවක් නිත්‍ය නැහැ.. ඒ හින්ද keep trying ... Good Luck .

    patta machan
    Hats Off

    :love::love::love:
     
    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10

    watinawa bung. ubata bohoma pin. :love::love::yes:
     
    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    Namaka awulak hari, kule balala hari, dawadda balala hari demawpoyo wirudda wenawanam eka egollo karana moda kamak. Dennama rakiyawak karanawanam, diyunu wenna sudusu adyapanayath thiyanawanam oka shape karaganna widi ona tharam thiyanawa saho.. habai mamath kiyanne panala yannepa danma awurudu 24 kiyanne tikak badinna podi wadiy macho.

    man danwa bung mama panala yanee na :) thank you :yes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,520
    1,802
    113
    ලංකාවෙ අඩා...!

    උඹේ දෙමාපියන්ගේ අද උඹේ කෙල්ලට තියන අකමැත්තත් අනිත්‍යයි. හෙට දවසේ ඒ අදහස වෙනස්වෙන්න පුළුවන්. තව අවුරුද්දකින් උඹේ කෙල්ලගේ අම්මට හෝ තාත්තට රුපියල් කෝටි ගානක ලොතරැයියක් ඇදුනොත් උඹ හිතන විදිහට තත්ත්වය මොකක් වෙයිද??? සියල්ල අනිත්‍ය දහමකට යටවෙච්ච ලෝකේ හෙට දවසේ මොන දෙයක් වෙයිද කියල උඹටවත් මටවත් කියන්න බැහැ . එත් උත්සාහය තියනවනම් කෙනෙකුට ලං වෙන්න බැරි තැනක් මේ තුන්ලෝකෙම නැහැ. දෙමාපියෝ කුපිතවෙන වැඩ නොකර තව අවුරුදු 4ක් මහන්සිවෙලා වැඩ කරපන්.

    උඹ කියන විදිහට උඹේ කෙල්ල ගුණයහපත්කම් වලින් පිරුන කෙනෙක්නම් ඒ කෙල්ලව අතාරින්න එපා. එත් උඹ වරදවා වටහාගන්න එපා ආදරේ කියන්නේ ගුණයහපත් කමක් කියල. ආදරේ අද සමාජය ඇතුලේ බොහොම ආත්මාර්ථකාමී සිතුවිල්ලක් විතරයි. කෙල්ලෙක් කොල්ලෙකුට පන වගේ ආදරේ වෙන්න පුළුවන්. එත් ඒ කෙල්ලම ඒ කොල්ලගේ දෙමාපියන්ට සහෝදරයින්ට දරුණු විදිහට වෙනස්කම් කරන්නත් පුළුවන්. ලංකාවේ ජීවත් වෙන පව්ල කියන සංකල්පය ඇතුලේ නැන්දම්මා මාමණ්ඩි, සීයා ආච්චි නෑනා , මස්සිනා කියන හැම දෙනාම අඩංගුයි. ඒ හැම දෙනා එක්කම පවුල කියන සංකල්පය ආරක්ෂා කරන්න පුළුවන් ගුණ යහපත් ලෙලි කෙනෙකුට හෝ බෑනා කෙනෙකුට විතරයි.

    උඹේ අම්මල තාත්තල කෙල්ලගෙන් දෑවැද්ද හොයනවා කියල ඒ කෙල්ලට කියල කෙල්ලගේ හිත බිඳවන්න එපා උඹේ දෙමාපියන් ගැන. උඹ දක්ෂයෙක්නම් උඹ බඳින වයස වෙද්දී මේ ප්‍රශ්නේ නිකම්ම විසඳිලා තියේවි.උඹට වයස 24යි උඹට රස්සාවක් තියනවා කියන එක කසාද බඳින්න කොහෙත්ම ප්‍රමාණවත් සුදුසුකම් නෙවෙයි. අන්තිමට මම උඹට අයෙමත් කියනවා මේ ලෝකේ කිසිවක් නිත්‍ය නැහැ..

    එළකිරිය වාසනාවන්තයි...ඔබ වැනි අය මෙහි සිටින නිසා...:love: