පද පේළී - EK LYRICS THREAD PART 2

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§

    කඳුළු බිඳක් මා වෙනුවෙන්
    නොසැලෙන්නයි ඔබේ ඇසින්
    ආදරයේ අනුකම්පා
    අයදින්නට එපා මගෙන්

    කුලුදුල් සෙනෙහස ඔබගේ
    පුදකල දා එකම සිතින්
    ඔබ දෙගුරුන් නොපැතු මා
    ලොව තනිවේ නම්

    එකමග යනමුත් කිසිදා
    හමු නොවෙනා දෙදෙනෙකු නම්
    තනි වෙන්නම් සැමදා මා
    ඔබ සැනසේ නම්


    tumblr_lntvtd0kWj1qepg49o1_500.jpg

    :rofl: මේ දවස්වල වැඩියෙන්ම ඇහෙන සිංදුව
    11.gif
     
    • Like
    Reactions: prageeth119lk

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගිමන් හරින දි‍යඹ දිගේ
    සුසුම් හෙලන වෙරල ඉමේ
    බැස‍යන හිරු අඩැසි සඳට රහස් කි‍යනවා.....
    සඳ ආදර‍යෙන් අහස පුරා රටා මවනවා.....

    හිත් දැහැනේ වෙලී තිබුනු
    නෙත් දැහැනේ ගලා හැලුනු
    මි‍යැදෙන්නට බලා හිඳපු ආදර‍යද මේ.....
    හිරු රහසේ කි‍යා දුන්න ආදර‍යද මේ.....

    නිල් කටරොලු නෙල නැහැවුනු
    මල් ගර මුදු සුව රැඳවුන
    තොල් පෙති කල් හන දාලන ආදර‍යද මේ......
    නුඹ රහසේ කි‍යා දුන්න ආදර‍යද මේ......

    -Amaradewa-


     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Gunadasa Kapuge.............

    සබඳ අපි කඳු නොවෙමු~​
    උනුන් පරායා නැඟෙන..
    සුනිල දිය දහර වෙමු~​
    එකම ගඟකට වැටෙන..​
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    can't post lyrics.:oo:
    All those days watching from the windows
    All those years outside looking in
    All that time never even knowing
    Just how blind I've been
    Now I'm here, blinking in the starlight
    Now I'm here, suddenly I see
    Standing here, it's all so clear
    I'm where I'm meant to be

    And at last I see the light
    And it's like the fog has lifted
    And at last I see the light
    And it's like the sky is new
    And it's warm and real and bright
    And the world has somehow shifted
    All at once everything looks different
    Now that I see you

    All those days chasing down a daydream
    All those years living in a blur
    All that time never truly seeing
    Things, the way they were
    Now she's here shining in the starlight
    Now she's here, suddenly I know
    If she's here it's crystal clear
    I'm where I'm meant to go

    And at last I see the light
    And it's like the fog is lifted
    And at last I see the light
    And it's like the sky is new
    And it's warm and real and bright
    And the world has somehow shifted
    All at once, everything is different
    Now that I see you
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    All those days watching from the windows
    All those years outside looking in
    All that time never even knowing
    Just how blind I've been
    Now I'm here, blinking in the starlight
    Now I'm here, suddenly I see
    Standing here, it's all so clear
    I'm where I'm meant to be
    .......................
    මම කිව්වේ ඔ‍ය සින්දුව ගැන නෙවෙ‍යි පූවෝ...... ඔ‍ය දාලා ති‍යෙන්නේ මේකනේ.........:rolleyes::rolleyes::rolleyes:



    ඒ වෙලාවේ lyrics post කරගන්න බැරිව හිටි‍යේ මොකක්දෝ error එකක් ආවා.......:baffled::baffled::angry::angry:


    7 AM, the usual morning lineup:
    Start on the chores and sweep 'til the floor's all clean
    Polish and wax, do laundry, and mop and shine up
    Sweep again, and by then it's like 7:15.

    And so I'll read a book
    Or maybe two or three
    I'll add a few new paintings to my gallery
    I'll play guitar and knit
    And cook and basically
    Just wonder when will my life begin?

    Then after lunch it's puzzles and darts and baking
    Paper mache, a bit of ballet and chess
    Pottery and ventriloquy, candle making
    Then I'll stretch, maybe sketch, take a climb,
    Sew a dress!

    And I'll reread the books
    If I have time to spare
    I'll paint the walls some more,
    I'm sure there's room somewhere.
    And then I'll brush and brush,
    and brush and brush my hair
    Stuck in the same place I've always been.

    And I'll keep wonderin' and wonderin'
    And wonderin' and wonderin'
    When will my life begin?

    And tomorrow night,
    Lights will appear
    Just like they do on my birthday each year.
    What is it like
    Out there where they glow?
    Now that I'm older,
    Mother might just
    Let me go ...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මා හද සැලෙනා ගී හඩ මුමුණා.....

    ♪ මා හද සැලෙනා ගී හඬ මුමුණා ඔබට ගයන්නට මට හිතුනා
    නීල දෑසින් ඉඟිකල රහසක් කිව මැන මට මුමුණා.

    මා හද සැලෙනා ගී හඬ මුමුණා ඔබට ගයන්නට මට සිතුනා
    අහිමි වු පැතුමක මා තනිවී ඇත මා සිත ඉන් සැලුනා.. ♪ ♫

    පි:
    නෙලන්න බැරි මල් අතු අග පිපුනත්.....
    ඒ මල තනි වේද......
    පියාපත් ලැබ ඉගිලී ආවොත්
    ඔබ මට පිටුපාද......

    ගැ:
    තනි වූ කුසුමෙක රුහිරු මදනල.......
    කැදවා ගෙන යාද......
    නොදනිමි මට ඔබ හමුවෙද ඒ ලෙස......
    මුකුලිත වූ මලෙක.....

    පි:
    දහසක් නෙත් යුග ඔබ මම දෙස වෙත......
    කෙලෙසින් දෙඩුවෙමුද.......
    නිසලව හමු වූ දෙනයන ඔබ මට.....
    කීවේ මොනවාද......

    ගැ:
    දහසක් නෙත් යුග ඔබ මම දෙස වෙත......
    කෙලෙසින් දෙඩුවෙමුද......
    මා සිත් රගහල රග දෙන ඔබ මට.......
    කෙලෙසින් හමුවේද.......

    ♪ මා හද සැලෙනා ගී හඬ මුමුණා ඔබට ගයන්නට මට හිතුනා
    නීල දෑසින් ඉඟිකල රහසක් කිව මැන මට මුමුණා.

    මා හද සැලෙනා ගී හඬ මුමුණා ඔබට ගයන්නට මට සිතුනා
    අහිමි වු පැතුමක මා තනිවී ඇත මා සිත ඉන් සැලුනා.. ♪ ♫


    ශර්ලි වයිජයන්ත / මාලනී බුලත්සිංහල
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලෙන්ගතු හිත තනිකරලා
    තරු නෙතු අද තරහ වෙලා
    වැටෙන හුස්මක් ගානේ
    කඳුළු ගනින්නට ඔබම තමයි මට ඕනේ
    ඔබම තමයි මට ඕනේ....

    සිහින පුරා සිත් මානේ ලැබුනු ඔයා සංසාරේ
    පණ කියලා පිදු ආලේ තරහ වෙලාද අවාරේ
    මට තනිවනු බෑ ඔබ නෑනේ
    කඳුළු පිසින්නට ඔබම තමයි මට ඕනේ
    ඔබම තමයි මට ඕනේ....

    හිත හදලා හැම වාරේ ඔබ හිටියා ලග මාගේ
    වැරදි කලේ මමමයි නේ මේ දුක මහමෙර වාගේ
    මට විදවනු බෑ මේ වාගේ
    කඳුළු පිසින්නට ඔබම තමයි මට ඕනේ
    ඔබම තමයි මට ඕනේ....

    මටමයි ලියල තියෙන්නේ මේකනම් :(:(:(
     
    • Like
    Reactions: rcccc

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ලෙන්ගතු හිත තනිකරලා
    තරු නෙතු අද තරහ වෙලා
    වැටෙන හුස්මක් ගානේ
    කඳුළු ගනින්නට ඔබම තමයි මට ඕනේ
    ඔබම තමයි මට ඕනේ....

    සිහින පුරා සිත් මානේ ලැබුනු ඔයා සංසාරේ
    පණ කියලා පිදු ආලේ තරහ වෙලාද අවාරේ
    මට තනිවනු බෑ ඔබ නෑනේ
    කඳුළු පිසින්නට ඔබම තමයි මට ඕනේ
    ඔබම තමයි මට ඕනේ....

    හිත හදලා හැම වාරේ ඔබ හිටියා ලග මාගේ
    වැරදි කලේ මමමයි නේ මේ දුක මහමෙර වාගේ
    මට විදවනු බෑ මේ වාගේ
    කඳුළු පිසින්නට ඔබම තමයි මට ඕනේ
    ඔබම තමයි මට ඕනේ....

    මටමයි ලියල තියෙන්නේ මේකනම් :(:(:(
    මේක ටිකක් බොලද වැඩි :dull: කොල්ලෙක් කියන එකක නෙමෙයි වගෙ:oo:
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඇසේ මතුවන කඳුලු බිඳු ගෙන...

    ඇසේ මතුවන කඳුලු බිඳු ගෙන
    ඔබේ සිරිපා දොවන්නම්
    හදේ නැළවෙන කැලෑ මල් ගෙන
    ඔබේ සිරිපා පුදන්නම්...

    කෙළෙස් මළ පිරි නුවර අතහැර
    බවුන් වඩනට වනේ වැඩි ඔබ
    සොයා ආවෙමි පොළෝතලයේ
    අනෙක් පිහිටක් නොමැති වූ කල...

    ඉහළ නිල්වන් අහස විනිවිද
    නැගෙන ඔබගේ යෝධ බුදුබඳ
    මගේ ගත නෙත මෝහනය කර
    මගේ කුදුබව පසක් කර ඇත...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පායා එන සඳ වත මනරම්...

    පායා එන සඳවත මනරම්
    තනිකමත් බෝම සිතයි
    වාවාගෙන මහමෙරක තරම්
    උණුසුමකින් තුරැළු වෙමි
    දිවිය පුරා ලඟ හිඳ
    මා හා සංසාරේ වෙලෙනා
    උණුසුමකින් තුරැළු වෙමි
    සසර පුරා ලඟ හිඳමි...

    නොහඬනා දිනක් නොතිබුනාද මන්දා
    ඔබ පෙම් හසුනක ලියනා
    පෙම් කවි කීවෙමි මුමුණා
    මඟ බලා හිඳි නම්...

    නොසැලෙනා සිතින් නෙලාගන්න තිබෙනා
    නෙතු අද්දර මල් පිපෙනා
    හැර යන්නට සිත නොදෙනා
    අපි අපේම වේ නම්...

    පායා එන සඳ සිසිල අරන්
    මා හා හිද ගං ඉවුර ළඟින්
    උණුසුමකින් තුරැළු වෙමි
    දිවිය පුරා ළඟ හිද
    මා හා සංසාරේ වෙලෙනා
    නෙතු කැළුම් තාම මතකයි
    උණුහුමකින් තුරැළු වෙමි
    දිවිය පුරා ලඟ හිඳමි...

    -Bathiya & Santhush-
     
    • Like
    Reactions: Good Heart

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Somathilaka Jayamaha..............


    සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා~

    ගැලූ කදුළු ගංඟාවෙ ඇය දැන් කිදීලා..
    ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා~
    හැදූ මව්නි පියතුමනි කරුණාව පාලා..

    මට මේක දඟ ගෙයකි දෙන වේදනාවන්~
    සතුටයි දුකයි කදුළ එක සේ දරා මං..
    සැනසී සිටින්නෙම්ද ඇගෙ දුක බලා දැන්~
    සුවසෙත පතා දෙන්න ආසිරි දයාවෙන්..

    රජ දහන වැලි කතර වුව උරුම වේ නම~
    මට ඈගෙ පිළිසරණ මතු වාසනාවන්..
    මගෙ ජීවනේ ගීයෙ ඇගෙ හඬ නොවේ නම්~
    හද වෙණෙහි තත්සර සදා ගොළු උනාදෙන්..


     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හුස්මක් නෑ සංසුන් විලා මාගේ(Sunraha Hei Na Sinhala Cover)

    හුස්මක් නෑ සංසුන් වීලා මාගේ
    මා දා...හද පාරා...මා දා

    මන්දාරම් හැන්දෑවේ
    අත් අල්ලන් උන් කාලේ
    මං තාමත් උන්නේ සංකා ගානේ
    මෝසම් වර්ෂාවේ...
    සංසාරෙන් සංසාරේ
    එක් වන්නයි මා මැව්වේ
    වෙන් වෙන්නේ නැමයි කිව්වත් ඇයි
    වෙන් වුයේ ගිම්හා
    නේ...

    හුස්මක් නෑ සංසුන් වීලා මාගේ
    කව්රුත් නෑ ලං විලා මේ වාගේ
    මට පේන මානේ
    ඔබ ඉන්න ආයේ
    දැක ගන්න ඕනේ...පෙරදා වගේ...

    මතකයි ඔබේ ළමැදේ
    තුරුළු වෙලා හුන් තරම්
    ආයේ එන්නැ නේ
    ලගට මගේ කොහොමත්
    ඔය තුරුලේ තරම් සුවයක්
    දුටු හීනෙක වත් මට නැ...

    හුස්මක් නෑ සංසුන් වීලා මාගේ...

    -Nimesh Chamika-
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Bhathiya n Santhush.............

    ඔය මන්දහාසයෙන්..
    සැනසේවි ජීවිතේ~
    සෝතාප සඟවන්න..
    ඔබ එන්න ආදරෙන්~
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ ආදරේ හීන සිත්තම් කලා...

    මේ ආදරේ හීන සිත්තම් කලා
    ඒ හීන සිත් අහසේ ගෙත්තම් උනා
    රණහසරැල් වසන්තේ ආදරය අතුරා
    දෝතින්ම පුජා කලා...
    සිත කළඹා හමන්නේ ඔබේ රූ දසන්තේ
    ආදරය මන්මත් කලා...
    පුජා…පුජා…


    හඩන්න බෑ මෙතරම්
    දකින්න රූ කෙතරම්
    රිදෙන්නෙ මේ හිතමයි සැමදා
    ඒ නුඹ හින්දා...
    වහින්න මහා වරුසා
    තෙමෙන්න දුක කලතා
    විඳින්න ඔබ එන්නේ නැතිදෝ
    මා තනිවීලා...


    -Centigradz ft Samitha
    -
     
    • Like
    Reactions: DAMER

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    Miliyah_Kato-_Love_Forever_%28CDOnly%29.jpg

    ඈතින් ඈතට ඈතින් ඈතට ඈතින් ඈතට ගියා
    මා ලඟ තිවු සිත අරන් ගියා
    සුවඳ වත් මා ලග‍ නොතියා
    අමතක කරලන්නම් කියා ගියා..
    ඔය ඇස් අමතක වෙන්න නම් මගේ ඇස් පිය වෙන්න වෙයි

    සීතල වැහි බිංදු සේම කදුළු කඩා හැලෙනවා නිමක් නොවේ
    පොළව ඉහිලුවත් ඒ වැහි බිංදු කදුළු ගලන්නට ඉඩ මදිලු
    ඔය ඇස් අමතක වෙන්න නම් මගේ ඇස් පිය වෙන්න වෙයි

    ජීවිතයේ මඟ ම‍ට හරි නුහුරු ඉර බටු තරුවයි මග පෑදූ
    ඈතක ගිය තරුවක මා දැවටි පැතුම් පතා වී මග තනිවී
    ඔය ඇස් අමතක වෙන්න නම් මගේ ඇස් පිය වෙන්න වෙයි
     
    • Like
    Reactions: rcccc and DAMER

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සැමදා ඔබ ලග ඉන්නම්
    මගේ කියා රැකගන්නම්
    නිල්මිණි දෑසින් මදෙස බලන විට
    මගෙ ආදරේ පවසන්නම්
    ඔබටම සෙනෙහෙ පුදන්නම්....

    දෑගිලි බැඳ අප එකම රන් හුයෙන්
    මතු කවදාහෝ එකතු වෙමූ
    එතුවක් අපගේ සෙහෙහේ නාමෙන්
    පැතුම් පුරාගෙන අපි ඉදිමු....

    එක සිත ඇත්නම් අපමණ බාදක
    ආවත් කම් නෑ මුහුණ දෙමූ
    මතු භවයේ නොව මේ භවයේදිම
    එකට එක් වෙලා සිනාසෙමූ....

    :love::love:
     
    • Like
    Reactions: DAMER

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මලක මෙලෙක හිතාගන්න බැරි අතකින්
    මල් නෙලන්න එපා යාළුවේ
    හිතක මෙලෙක හිතාගන්න බැරි හිතකින්
    පෙම් කරන්න එපා යාළුවේ...

    රුවට රුවේ මල් පිපුණට
    තරඟ වැදී මල් නෙලුවට
    මලට ආදරේ නැත්නම් මල් මිය යාවී
    ලොවේ ආදරේ නොලඳුව පෙති ගිලිහේවී...

    ආදරයක් නැති අතකින්
    මල් නෙලන්න බැරි වෙන්නයි
    හිත ඉහලින් පොකුරු පොකුරු පෙම් මල් පිපුණේ
    හිත ඉහලින් නෙලන්න බැරි පෙම් මල් පිපුණේ...


    පද - රඹුක්කන සිද්ධාර්ථ හිමි
    සංගීතය - ආචාර්ය වික්ටර් රත්නායක
    ගායනය - අබේවර්ධන බාලසූරිය