චීනෙට යමු

siripala

Member
Oct 10, 2006
2,869
442
0
චීනෙට යමු

China_Shenzhen_at_night_d900d33abc9a4b529ba9b9131150664b.jpg

මචන්ලා මම අයෙ චිනේ යනවා. මගෙත් එක්ක සෙට් වෙන්න කැමති උන් ඉනනවානම් කියපල්ලා. මම යන්නේ electronics market එකකට. එකෙන් උබලට අඩුම මුදලට ලැප්ටොප් , ෆොනේ අනන් මනං ඕන දෙයක් ගන්න පුළුවන් . මම විසා ප්‍රශ්නේ විසඳලා දෙනවා.
 
Last edited:

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කවදද යන්නේ කියපන්.. විසා නම් මොනවද? මටත් යන්න එකෙක් නැතුව හිටියේ.. කොහෙද උබ යන්න හිතන් ඉන්නේ?
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    එල යමන්. පෙබරවාරි මාසේ යන්න ඉන්නේ. දැන්මම විසා දාපන්. මේදවස් වල විසා වලට කල්ගන්න සින් එකක් තියනවලු.

    මම Shenzhen අදින්න ඉන්න.

    අනිවා යමන්. අතල් එකක් දාමු.

    හරි බන්. පෙබරවරියේ යමු. මේ 25 (නත්තල් දා ) මම සින්ගපුරු යන්න කියලා ඉන්නේ, ඊට පස්සේ තමා විසා දාන්න වෙන්නේ, පෙබරවරියේ නිසා ඔය ඔනා තරම් කල් තියෙන්නේ බන්.. නිකන් ඉන්නවනම් වරෙන් සින්ගපුරු රවුමක් දාලා එන්න, කන්න බොන්න මගේ ගානේ දෙන්නම්..
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    සිරා නමුත් මචන් මට Final Exam තියනවා ජනවාරි මාසේ. ඒකයි සීන් එක.

    හරි බන්. පෙබරවරියේ යමු. මේ 25 (නත්තල් දා ) මම සින්ගපුරු යන්න කියලා ඉන්නේ, ඊට පස්සේ තමා විසා දාන්න වෙන්නේ, පෙබරවරියේ නිසා ඔය ඔනා තරම් කල් තියෙන්නේ බන්.. නිකන් ඉන්නවනම් වරෙන් සින්ගපුරු රවුමක් දාලා එන්න, කන්න බොන්න මගේ ගානේ දෙන්නම්..
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo

    mamath singa yanne inne me month mata ehe podi import wagayak gana katha karaganna one ehe construction items karana porak ekka..!!!..!!!
    kalin gihin awa..and mata podi badu wagayak gennath wela ...
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    චීනෙට යමු

    මචන්ලා මම අයෙ චිනේ යනවා. මගෙත් එක්ක සෙට් වෙන්න කැමති උන් ඉනනවානම් කියපල්ලා. මම යන්නේ electronics market එකකට. එකෙන් උබලට අඩුම මුදලට ලැප්ටොප් , ෆොනේ අනන් මනං ඕන දෙයක් ගන්න පුළුවන් . මම විසා ප්‍රශ්නේ විසඳලා දෙනවා.

    mama safety item karanwa mata yanna one menna meheta mama kalin gighin nam na..

    Niu Dun lndustial Estate
    Shipar, Wang Niu Dun
    Dongun
    Guangdong Provrnce, China
    Posralcod : 523216

    mama safety item karanwa bnz..bt mama hithuwa figatama mehema ba import walata atha gahanna one kiyala..so eka hinda china yannama wenawa..

    china ticket keeyak withara wenawada?? :oo::oo:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මේ දවස් වල මට offer එකක් සෙට් වෙලා තියනවා Korean Air Lines වල. transit Via South Korea

    Rs 52500

    mama safety item karanwa mata yanna one menna meheta mama kalin gighin nam na..

    Niu Dun lndustial Estate
    Shipar, Wang Niu Dun
    Dongun
    Guangdong Provrnce, China
    Posralcod : 523216

    mama safety item karanwa bnz..bt mama hithuwa figatama mehema ba import walata atha gahanna one kiyala..so eka hinda china yannama wenawa..

    china ticket keeyak withara wenawada?? :oo::oo:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මේ දවස් වල මට offer එකක් සෙට් වෙලා තියනවා Korean Air Lines වල. transit Via South Korea

    Rs 52500

    mata poddak details daapan macha..!!
    kohomada ehe expenses..
    mata one ehen shipment ekak daanna meheta..
    mama dapu addres eka thiyana cithy eka patte umba yanne nadda macha/..!!
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඒ පැත්තෙනම් යන්නේ නැහැ. ටිකක් දුරයි. මට ඕනනම් උබව Dongun වලට යවන්න පුළුවන්. Airport bus එකේ දාල යවන්නම් .

    mata poddak details daapan macha..!!
    kohomada ehe expenses..
    mata one ehen shipment ekak daanna meheta..
    mama dapu addres eka thiyana cithy eka patte umba yanne nadda macha/..!!
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ඒ පැත්තෙනම් යන්නේ නැහැ. ටිකක් දුරයි. මට ඕනනම් උබව Dongun වලට යවන්න පුළුවන්. Airport bus එකේ දාල යවන්නම් .

    1st time yanne bnz..!! :rofl::rofl:
    thaniyen yanna ba bnz..!! :sorry::sorry:
    aniwa thawa ekek onemai..!! :yes::yes:

    umba daws keeyak innawada bnz?
    math ekka warenko a patthe gihinma emuko bnz..!!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    සිරිපාල මාම අයියේ, මාමගේ වියදමින් මාව එක්කරන් යනවා නම් මමත් එනවෝ :D:D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සිරිපාල මාම අයියේ, මාමගේ වියදමින් මාව එක්කරන් යනවා නම් මමත් එනවෝ :D:D
    බොට මේ පාර චොකොලට් එකක් ගෙනත් දෙන්නම්.. ඒක නෙමෙයි, හම්බකර කරම ඉන්නේ වරකො යන්න..