කවදද යන්නේ කියපන්.. විසා නම් මොනවද? මටත් යන්න එකෙක් නැතුව හිටියේ.. කොහෙද උබ යන්න හිතන් ඉන්නේ?
හරි බන්. පෙබරවරියේ යමු. මේ 25 (නත්තල් දා ) මම සින්ගපුරු යන්න කියලා ඉන්නේ, ඊට පස්සේ තමා විසා දාන්න වෙන්නේ, පෙබරවරියේ නිසා ඔය ඔනා තරම් කල් තියෙන්නේ බන්.. නිකන් ඉන්නවනම් වරෙන් සින්ගපුරු රවුමක් දාලා එන්න, කන්න බොන්න මගේ ගානේ දෙන්නම්..එල යමන්. පෙබරවාරි මාසේ යන්න ඉන්නේ. දැන්මම විසා දාපන්. මේදවස් වල විසා වලට කල්ගන්න සින් එකක් තියනවලු.
අනිවා යමන්. අතල් එකක් දාමු.
හරි බන්. පෙබරවරියේ යමු. මේ 25 (නත්තල් දා ) මම සින්ගපුරු යන්න කියලා ඉන්නේ, ඊට පස්සේ තමා විසා දාන්න වෙන්නේ, පෙබරවරියේ නිසා ඔය ඔනා තරම් කල් තියෙන්නේ බන්.. නිකන් ඉන්නවනම් වරෙන් සින්ගපුරු රවුමක් දාලා එන්න, කන්න බොන්න මගේ ගානේ දෙන්නම්..
හරි බන් අවුලක් නැ.. පෙබරවාරියේ යමු චීනෙ.සිරා නමුත් මචන් මට Final Exam තියනවා ජනවාරි මාසේ. ඒකයි සීන් එක.
හරි බන් අවුලක් නැ.. පෙබරවාරියේ යමු චීනෙ.
හරි බන්. පෙබරවරියේ යමු. මේ 25 (නත්තල් දා ) මම සින්ගපුරු යන්න කියලා ඉන්නේ, ඊට පස්සේ තමා විසා දාන්න වෙන්නේ, පෙබරවරියේ නිසා ඔය ඔනා තරම් කල් තියෙන්නේ බන්.. නිකන් ඉන්නවනම් වරෙන් සින්ගපුරු රවුමක් දාලා එන්න, කන්න බොන්න මගේ ගානේ දෙන්නම්..
චීනෙට යමු
මචන්ලා මම අයෙ චිනේ යනවා. මගෙත් එක්ක සෙට් වෙන්න කැමති උන් ඉනනවානම් කියපල්ලා. මම යන්නේ electronics market එකකට. එකෙන් උබලට අඩුම මුදලට ලැප්ටොප් , ෆොනේ අනන් මනං ඕන දෙයක් ගන්න පුළුවන් . මම විසා ප්රශ්නේ විසඳලා දෙනවා.


mama safety item karanwa mata yanna one menna meheta mama kalin gighin nam na..
Niu Dun lndustial Estate
Shipar, Wang Niu Dun
Dongun
Guangdong Provrnce, China
Posralcod : 523216
mama safety item karanwa bnz..bt mama hithuwa figatama mehema ba import walata atha gahanna one kiyala..so eka hinda china yannama wenawa..
china ticket keeyak withara wenawada??![]()
මේ දවස් වල මට offer එකක් සෙට් වෙලා තියනවා Korean Air Lines වල. transit Via South Korea
Rs 52500
mata poddak details daapan macha..!!
kohomada ehe expenses..
mata one ehen shipment ekak daanna meheta..
mama dapu addres eka thiyana cithy eka patte umba yanne nadda macha/..!!
ඒ පැත්තෙනම් යන්නේ නැහැ. ටිකක් දුරයි. මට ඕනනම් උබව Dongun වලට යවන්න පුළුවන්. Airport bus එකේ දාල යවන්නම් .






උබ යන්නේ කවද්ද?mamath singa yanne inne me month mata ehe podi import wagayak gana katha karaganna one ehe construction items karana porak ekka..!!!..!!!
kalin gihin awa..and mata podi badu wagayak gennath wela ...
උබ යන්නේ කවද්ද?
බොට මේ පාර චොකොලට් එකක් ගෙනත් දෙන්නම්.. ඒක නෙමෙයි, හම්බකර කරම ඉන්නේ වරකො යන්න..සිරිපාල මාම අයියේ, මාමගේ වියදමින් මාව එක්කරන් යනවා නම් මමත් එනවෝ