|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බය වෙන්නේ නැතුව කොහොමද යා එළුවාට හරි නැනේ...:baffled::baffled:

    බං මචං යන වචන සමාජයේ පොඩි උන්ගේ වචන සෙට් එකට එකතු වී හමාරය...

    හමාර ලෙස යම් දෙයකින් බාගයක් හඳුන්වයි...

    බාගයක් යනු යම් දෙයක් දෙකට බෙදූ පසු කෑල්ලකි...

    නාගරිකකරණයට ලක් වූ සමහර ගෑනු ලමුන් හෙන කෑලි කියා සිතාගෙන සිටිති...

    නාගරිකකරණය රටක ස්වභාවදර්මයට පිලිලයකි...

    පිලිල පරපෝශී නමුත් ලයිකන ඇල්ගී සහ දිලීර සහජීවීව ජීවත් වන ජනපදයකි...

    දිලීර වලට උදාහරනයක් ලෙස කෑමට ගන්නා බිම්මල් හඳුන්වා දිය හැක...

    බිම්මල් පැකට් එකක මිල රුපියල් හතලිහත් සියයත් අතර මට්ටමක පවතී...

    බඩු මිල අඩු කිරීමට මෙවර අය වැයෙන් මුදල් වෙන් කර නැත...

    මෙවර අය වැයට විපක්ශයේ දැඩි විරෝදයක් එල්ල විය...

    ආන්ඩුව මොන කුප්ප වැඩ කරත් විපක්ශයට කවදා වත් දේෂපාලනික ජයක් නොලැබේ...

    දේෂපාලන විද්යාව උසස්පෙලට උගන්වන විශයකි...

    2012 උසස්පෙල ලියපු උන් තාමත් ගෙවල් වලය...

    ගෙවල් ආශ්රිතව කැරපොත්තන්, මීයන් ජීවත් වේ....

    කැරපොත්තා ආත්රොපෝඩාවෙකි...

    ආත්රොපොඩාවෙක් වන සමනලයා මල් පැනි බී ජීවත් වන අහින්සක සතෙකි...

    මම ඉස්කෝලෙ යන කාලෙ හැමෝම මට කිව්වේ සමනලයා කියලාය...

    මම ෆේස්බුකිය ජීවිතේ කරගෙන බුකියටම වී දවස ගෙවන තවත් එක ජීවියෙක්මි...

    ජීවත් වීමට ජලය අත්යාවශ්යය...

    ජල අනු අතර ප්ර්බල හයිඩ්රජන් බන්ඳන ඇති නිසා එය කාඹර උශ්නත්වයේ ද්රව තත්වයේ පවතී...

    මගේ කාඹරේ ඇති එකම වටිනා කියන වස්තුව මගේ ලැප් එකය...

    මගේ ලැප් එකේ සිස්ටම් ෆයිල් අතර මගේ කලින් කෙල්ලගේ ෆොටෝස් තොගයක් ෆයිල් ටයිප් වෙනස් කර සගවා ඇත...

    මම කලින් කෙල්ලව අත් ඇරියේ ඒකි දිගින් දිගටම විශ්වාසය කඩකිරීම නිසාත් ඒකිගේ විබාගෙ රිසාල්ට් මදි වීමත් නිසාය...

    ආදරය විශ්වාසය මත රඳා පවතියි....

    ලවු කරන්ඩ වෙලාවක් නෑ කියල දෙමලෙං කියන්නේ 'කාදලික්ක නේරම් ඉල්ලෙ' කියාය...

    ගෙවී ගිය කාලය ඇතුන් ලවා වත් ඇද්දවිය නොහැක...

    අලි ඇතුන් වඳ වී යාමේ අවදානමට මුහුන පා ඇත...

    මුහුනේ ඇති ලස්සනෙන් වැඩක් නැත, ලස්සන තිබිය යුත්තේ හදවතේය....

    හදවත් 5ක් ඇති සතෙකු වේ නම් ඌ ගැඩවිලාය....

    ගැඩවිලාට ජය වේවා, ඔව් — feeling අම්මටහුඩු.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    යාළුවා;16006201 said:

    :lol::lol:
     
    Status
    Not open for further replies.