EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    18(8).gif
    .


    images



    If_you_know_what_I_mean_.png
    උඹ hybrid fb15 එක ඇලට දැම්මද ? :oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොට්ටනි, කෙළනොවන උදෑසනක් වේවා!
    සැම දෙනාම බිසී වගේ...............කමෙන්ට් අඩුම දවසක් ඊයේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒත් කමක් නෑ බන් යුද්දෙ දින්නනෙ :confused:

    :oo: ඔව් ඔව් ඒකනේ මෙච්චර අරිද්දිත් ඉවසගෙන ආයුබෝවේවා රංගොජාණෙනි කියාගෙන කට්ටිය ඉවසගෙන ඉන්නේ...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි........ :) ආතතිය සමග...... :dull:

    :P මේක පෝස්ට් වෙලා නෑ..... කිරිය ස්ලෝ වෙලා..... :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ඒ උනාට බොනට් එක බැට් වෙහිකල් එක වගේ...... :P
    ගොන් ලබ්බෝ, බිටල්, අටබෝලේ වගේ කාර් වල ඇරෙන්න අනිත් ඔක්කොම වගේ කාර් වල තියෙන්නේ එකම වගේ බොනට් එකක්නෙ.
    අනික ඔය කුණු ඇලේ දාලා තියෙන්නේ සුදු පාට කාර් එකක් කියල ඇස් පේන ඕන එකෙකුට තේරුම් ගන්න පුළුවන්. :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :frown: මේකේ බොනට් එක "කහ" පාටයි...... ඉතින් මේක FB15 එකක් නෙවේ.....
    දැන් උබේ ඇහැ කනත් පෙන්නේ නැද්ද ? මේක බෝල ට්‍රේඩ් සනියක් , වතුරේ බොර පාටට් එඅක පෙන්නේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් උබේ ඇහැ කනත් පෙන්නේ නැද්ද ? මේක බෝල ට්‍රේඩ් සනියක් , වතුරේ බොර පාටට් එඅක පෙන්නේ
    ආහ්......
    ලීඩර හුටුමාණෙනි................:P
    සූකරයන් සුවෙන් සැතපෙත් ද?:baffled::rofl::rofl::rofl::rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආහ්......
    ලීඩර හුටුමාණෙනි................:P
    සූකරයන් සුවෙන් සැතපෙත් ද?:baffled::rofl::rofl::rofl::rofl:
    අහ්හ්හ් දන්ත කකුටුවානෙනි....:rolleyes:
    සුකරයන් මේ දිනවල නොමැත....:dull:
    අහක ඉන්න එකෙක්ටත් රිදිලා...... :lol: :P
    සිගිති ආතල් දැක්කම සිදෙනවා :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩ තමා...............:dull:
    තුට්ටු දෙකක් සෙට් වෙන පට්ට කට්ටක් සෙට් වෙනවා..........:eek:
    හරි චෝයි.....ආතල් බේරෙනවා.........:dull::dull::dull::eek:

    කියලා වැඩක් නෑ බන් මට නම් එපා වෙලා ඉන්නේ මෙහෙම මැරෙන්න බෑ බන් රෙද්ද :dull:
     
    Status
    Not open for further replies.