ඒත් කමක් නෑ බන් යුද්දෙ දින්නනෙ![]()
ඔව් ඔව් ඒකනේ මෙච්චර අරිද්දිත් ඉවසගෙන ආයුබෝවේවා රංගොජාණෙනි කියාගෙන කට්ටිය ඉවසගෙන ඉන්නේ...... 
උඹ hybrid fb15 එක ඇලට දැම්මද ?![]()
මේකේ බොනට් එක "කහ" පාටයි...... ඉතින් මේක FB15 එකක් නෙවේ.....අනිත් ඔක්කොම සුදු පාටනේ..මේකේ බොනට් එක "කහ" පාටයි...... ඉතින් මේක FB15 එකක් නෙවේ.....

අනිත් ඔක්කොම සුදු පාටනේ..![]()
ඒ උනාට බොනට් එක බැට් වෙහිකල් එක වගේ...... 
ගොන් ලබ්බෝ, බිටල්, අටබෝලේ වගේ කාර් වල ඇරෙන්න අනිත් ඔක්කොම වගේ කාර් වල තියෙන්නේ එකම වගේ බොනට් එකක්නෙ.ඒ උනාට බොනට් එක බැට් වෙහිකල් එක වගේ......
![]()

දැන් උබේ ඇහැ කනත් පෙන්නේ නැද්ද ? මේක බෝල ට්රේඩ් සනියක් , වතුරේ බොර පාටට් එඅක පෙන්නේමේකේ බොනට් එක "කහ" පාටයි...... ඉතින් මේක FB15 එකක් නෙවේ.....
ආහ්......දැන් උබේ ඇහැ කනත් පෙන්නේ නැද්ද ? මේක බෝල ට්රේඩ් සනියක් , වතුරේ බොර පාටට් එඅක පෙන්නේ






අහ්හ්හ් දන්ත කකුටුවානෙනි....ආහ්......
ලීඩර හුටුමාණෙනි................
සූකරයන් සුවෙන් සැතපෙත් ද?![]()


සිගිති ආතල් දැක්කම සිදෙනවාඅහක ඉන්න එකෙක්ටත් රිදිලා......![]()
![]()

අෆ්ෆා හොඳ ගණන් කකුල් දෙක නෑ වගේ![]()

මටත් මේ දවස් වල පට්ට ආතල් යැ...........අෆ්ෆා හොඳ ගණන් කකුල් දෙක නෑ වගේ![]()



වැඩ තමා...............මොකෑ සිද්ධිය ?![]()






වැඩ තමා...............
තුට්ටු දෙකක් සෙට් වෙන පට්ට කට්ටක් සෙට් වෙනවා..........
හරි චෝයි.....ආතල් බේරෙනවා.........![]()
