|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
යාළුවා;16010539 said:
kaama eka genawa. dan toilet ekata yaame awashyathaawayak thiyenawa. thawa tikakin ekath karagena. kaamath kaala. gedara yanna kiyala thamai baluwe. :P harima busy schedule ekak :(
:rolleyes::baffled:
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels

hoda welawata echcharai kiwwe :P
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    He he oya tama kewe nadda
    Mata nam me dawaswala kema ne :(
    Oyala lunch apita 4.30 re 10 wage kaluwarai :dull:

    ඇයි මොකද්ද සීන් එක. :dull: සේලයින්ද දෙන්නෙ? මොකද්ද අසනීපෙ :sorry:

    අපෙත් පුංචිගේ පුතාට පැපොල හැදිලා ඒ අස්සෙන් අපේ ගමේ සෙට් එකේ සහ ඕලෙවල් සෙට් ඒකෙ හිටපු කොල්ලෙක් ඒලෙවල් කරන කෙල්ලෙක් අරන් පැනල ගිහිල්ල :baffled: ඌ අවුරුදු 5කටවත් එන්නෙ නෑ කියලලු ගිහින් තියෙන්නෙ :dull: :angry::eek:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16010572 said:

    awurudu 5kin enawaluda? :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    awurudu 5kin enawaluda? :P

    kawda danne eida kiyala. kellage gedarin case na. muge gedarin thama waliya :baffled: uuta rassawai padiyai. D- tracker ekakuyi thiyenne :D
    dan pawul kanakota hena aathal hambei. lamayek ehema hambunama :baffled:
    uuta thaththa idamakuth dunna unge gewal laginma. eke lindath kapuwa. thama gei wada patan gatte na :oo: ekath hadanna wenne uge padiyenmai. dan kohe innawada kiyala apiwath danne na :dull:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    යාළුවා;16010572 said:
    ඇයි මොකද්ද සීන් එක. :dull: සේලයින්ද දෙන්නෙ? මොකද්ද අසනීපෙ :sorry:

    අපෙත් පුංචිගේ පුතාට පැපොල හැදිලා ඒ අස්සෙන් අපේ ගමේ සෙට් එකේ සහ ඕලෙවල් සෙට් ඒකෙ හිටපු කොල්ලෙක් ඒලෙවල් කරන කෙල්ලෙක් අරන් පැනල ගිහිල්ල :baffled: ඌ අවුරුදු 5කටවත් එන්නෙ නෑ කියලලු ගිහින් තියෙන්නෙ :dull: :angry::eek:

    Eeye nam seline 2k dunnaadat ganna ona hari nam
    Et katuwa ridenawa mam bona ewwa bonawa kiyala inne
    Haffa epa wenawa hema thanama me jara lede
    Hadila ayet hadenawada manda :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Ow affa kewa gaman tap eka ariyawage :dull:
    Bona ewwa witarai :dull:

    uya kaleta ohoma thama :P
    udeta vomit wenawa wadi neda :rolleyes:

    mega_facepalm.jpg
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    matanam athal grahayek labalada koheda
    iye dawasama full athal
    adath gedara hitiyata pizza hut eken genalla kana plaenna kawa
    chocolate lava cake eka kanna bade ida nathuwa me inne :dull:
     
    Status
    Not open for further replies.