නයෙක්ගෙන් 99න් බේරුණා

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නයෙක්ගෙන් 99න් බේරුණා

    අද මම ගේ පිටිපස්සේ තියෙන ගල් වැටිය උඩ වාඩි වෙලා ඉද්දි කකුල් දෙක ගාවින් මොකෙක්ද ඇදෙනවා වගේ දැක්ක. මම ඉක්මනට නැගිටලා මෙහාට වුණා. එලියට ඇදිල එද්දී මම හිතුවේ ගැරඬියෙක් කියල. බැලින්නම් තඩි නයෙක් බන්. :shocked: මම ගලකින් ගැහුවම පෙනේ කළා. යන්තම් එලව ගත්ත ගල් කැට වලින් ගහල. මාර බේරිල්ලක් බන් ඒක නම්. මම අපේ ඉඩමේදි නයෙක් දැක්කමයි.

    අපේ අම්මල එහෙම නිතරම වත්තේ වැඩපල කරනවා. නයෙක් කෑවොත් මොකක්ද බන් කරන්න ඕනේ ඉස්පිරිතාලේ ගෙනියන්න කලින්? කාපු ගමන්ම මැරෙනවද? දැනගෙන ඉන්න එක හොඳයි කියල හිතුනා කෝකටත්. දැන් අවුරුදු 3කට කලින් එහා ගෙදරක පොඩි එකෙක්ව නයෙක් කාල මැරුණා බන්.
    :sorry:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නයි නිකන් ගහන්නේ නැ බන්.. ඌට අනතුරක් උනොත් තමා ගහන්නේ..

    හබැයි පොලොන්ගු නම් වෙනස්.. ඔය ආපු එකා පොලගා උනානම් මෙලහට බොලාට බඩු බනිස්..
     
    Last edited:

    @bamba

    Banned
    Nov 8, 2013
    169
    12
    0
    මොකද බන් යන්න ඇරියේ.දෙන්න තිබුන ඔලුව සම්බෝල වෙන්න
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    කාපු ගමන්ම නම් මැරෙන්නෙ නෑ ... බය වැඩි කමට ලේ ගමන වැඩි වෙලා ඉක්මනට විෂ පැතිරෙනව...

    නයා සාමාන්‍යයෙන් ඌට කරදරයක් නොවුනොත් ගහන්නෙ නෑ ...හොඳම වැඩේ ඉක්මනට රෝහලට යන එක... සමහර මෝඩයො විෂ බඳිනව කියල රෙදි පටි වලින් කාපු තැනට ඉහලින් බඳිනව.. ඒත් යටින් තියෙන ඒවලින් විෂ උඩට යනව අර බැඳිල්ල හින්ද ලේ ගමන දුර්වල වෙලා කකුල මැරෙන්න පුලුවන්...ඒ වේම කාපු එකාව ොරු කියල හරි සන්සුන්ව තියාගන්න බලන්න..ඔයාලත් ඒකයෙක් නෙමෙයි... එහෙම නැතිනම් ඉක්මනට හානිදායක ොවන වෙදකමක් වේ එකක් කරා කියල පෙන්නල ෝහලට යන එක තමයි ොඳම වැේ..

    සමහරු නයි හාමි යන්න කියල ඉල්ලනව මම දන්න තරමට නම් ඒත් උන්ට කන් නැහැ හෙන්න ..උන් කම්පනයටයි ප්‍රතිචාර දක්වන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොකද බන් යන්න ඇරියේ.දෙන්න තිබුන ඔලුව සම්බෝල වෙන්න

    මරණ එක හෙන පව් බන්. ඌ පාඩුවේ ඉන්න අහිංසක සතෙක් නේ බන්. මට බය තියෙන්නේ කළුවරේ ගේ පිටිපස්සේ යද්දී හරි, වත්තේ ගස් අතරේ ඇවිදිද්දී හරි වැරදීමකින් පෑගුනොත් එහෙම බඩු බනිස් වෙනවා.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    unta gehuwama aye enawa ban marala danna tibbe....anyway careful wena eka hodai dan....pataw gehuwoth anathai..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කාපු ගමන්ම නම් මැරෙන්නෙ නෑ ... බය වැඩි කමට ලේ ගමන වැඩි වෙලා ඉක්මනට විෂ පැතිරෙනව...

    නයා සාමාන්‍යයෙන් ඌට කරදරයක් නොවුනොත් ගහන්නෙ නෑ ...හොඳම වැඩේ ඉක්මනට රෝහලට යන එක... සමහර මෝඩයො විෂ බඳිනව කියල රෙදි පටි වලින් කාපු තැනට ඉහලින් බඳිනව.. ඒත් යටින් තියෙන ඒවලින් විෂ උඩට යනව අර බැඳිල්ල හින්ද ලේ ගමන දුර්වල වෙලා කකුල මැරෙන්න පුලුවන්.....

    අඩෝ එහෙම කරන එක වැරදිද බන්? මමත් හිතන් හිටියේ එහෙම තමයි බඳින්න ඕනේ කියල.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :shocked: මේක උඹේ නයෙක් එහෙම නෙවේ නේ..... :P

    නෑ බන්. මේකෙ කියල තියෙන්නේ අපේ ගල් වැටිය ගැන විතර නේ බන්. ඔන්න අපේ ගෙදර තියෙන අඟල් 35 HD TV එක ගාවින් හරි, රතු පාට Evoque එකක් යටින් ඌ රිංගුවා නම් හරි තමයි එහෙම වෙන්නේ. :P:P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නයි අල්ලන එකෙක්ට කියපන්. එතකොට උන් ඇවිත් නයාව අල්ලගෙන යනව. :dull:
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    හ්ම් ...රෑට නම් නයි ගමන් බිමන් ඉතාමත් අඩුයි... වත්ත කැලෑ වගේ නම් ගම්බූට්ස් දාන එක තමයි නියම විසඳුම..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නයි අල්ලන එකෙක්ට කියපන්. එතකොට උන් ඇවිත් නයාව අල්ලගෙන යනව. :dull:

    එහෙම එනවද බන්? නයා ඉන්න වෙලාවකම තමයි කියන්න වෙන්නේ. අනික උන් එන කොට නයා කොහේ ඉඳීද දන්නේ නෑ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    A09cobra.gif
     

    @bamba

    Banned
    Nov 8, 2013
    169
    12
    0
    මරණ එක හෙන පව් බන්. ඌ පාඩුවේ ඉන්න අහිංසක සතෙක් නේ බන්. මට බය තියෙන්නේ කළුවරේ ගේ පිටිපස්සේ යද්දී හරි, වත්තේ ගස් අතරේ ඇවිදිද්දී හරි වැරදීමකින් පෑගුනොත් එහෙම බඩු බනිස් වෙනවා.

    මොන පව්ද බන් කෑවොත් තේරෙය්.අපේ වත්තට ආවා.දැනට අවරුදු 2කට වගේ කලින් දෙන්නෙක්.දෙන්නට දුන්න චප්ප වෙන්න
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ බන්. මේකෙ කියල තියෙන්නේ අපේ ගල් වැටිය ගැන විතර නේ බන්. ඔන්න අපේ ගෙදර තියෙන අඟල් 35 HD TV එක ගාවින් හරි, රතු පාට Evoque එකක් යටින් ඌ රිංගුවා නම් හරි තමයි එහෙම වෙන්නේ. :P:P

    මොනව වුනත් රතු ඉවෝක් එක මේකට අදාල කරගන්න එක නරකයි..:baffled:
     

    @bamba

    Banned
    Nov 8, 2013
    169
    12
    0
    මේ හරියේ මොනරු සෙට් එකක් ඉන්නවා හැබැයි. ඒ නිසා වැඩිය බෝ වෙන එකක් නම් නෑ.

    මොනරු කී දෙනෙක් ඉන්නවද බන්,ලොකු උන්ද.....මරු කෑම බන් :P