මේ හරියේ මොනරු සෙට් එකක් ඉන්නවා හැබැයි. ඒ නිසා වැඩිය බෝ වෙන එකක් නම් නෑ.
monaru??uba koheda ban inne...
මේ හරියේ මොනරු සෙට් එකක් ඉන්නවා හැබැයි. ඒ නිසා වැඩිය බෝ වෙන එකක් නම් නෑ.
මොනරු කී දෙනෙක් ඉන්නවද බන්,ලොකු උන්ද.....මරු කෑම බන්![]()

මරණ එක හෙන පව් බන්. ඌ පාඩුවේ ඉන්න අහිංසක සතෙක් නේ බන්. මට බය තියෙන්නේ කළුවරේ ගේ පිටිපස්සේ යද්දී හරි, වත්තේ ගස් අතරේ ඇවිදිද්දී හරි වැරදීමකින් පෑගුනොත් එහෙම බඩු බනිස් වෙනවා.
නයි හාමි ගහන්නේ එයාට අනතුරක් කරොත් විතරයි..හැබැයි දැන් උබ අර ගහපු ඒක ගලක් හරි වැදිලා ඇති..දැන් ඉතින් රැකගෙන ඇති උබ එනකන්...
උන් නයා කොහෙ හිටියත් හොයාගන්න පුලුවන්. උඹ පැහෙන්නැතුව එන්න කියපන්එහෙම එනවද බන්? නයා ඉන්න වෙලාවකම තමයි කියන්න වෙන්නේ. අනික උන් එන කොට නයා කොහේ ඉඳීද දන්නේ නෑ

හාආආආආආආඅ හා හා කතරගම දෙවියන්ගෙ වාහනෙ![]()


මම දැන් ඒ පැත්තට ගියා නිකමට. ඌ ආයෙත් ඇවිත් බන්. අර ගල් වැටිය අස්සේ ඔලුව දාගෙන මොකෙක් හරි හොයනවා වගේ. මල කරුමයක් වුන බන් මේක නම්.![]()

නයා කැලේකටනම් ඇදිල ගියේ, හිත හදාගන්න පුලුවන්, ඒත් ඌ ඉන්නේ උඹේ වත්තේ නම්, උගෙන් ගෙදර ඉන්න මිනිස්සුන්ට සත්තුන්ට අවධානමක් තියෙනවනම් මට තේරෙන් නෑ උඹ මොන අහවල් එකට ඌට යන්න දුන්නද කියල????
මාත් සත්තුන්ට ගොඩක් ආදරේ මිනිහෙක් තමයි, ඒත් එහෙම කියල තමුන්ට අනතුරුදායක විදියට පරිසරය හදාගන්න එපා. ඕකෙක් කෑවොත් තියෙන පරිප්පුව, විඳවන විඳවිල්ල උඹල දැකල තියෙනවනම් ඔහොම හිතන් නෑ...... 
මම දැන් ඒ පැත්තට ගියා නිකමට. ඌ ආයෙත් ඇවිත් බන්. අර ගල් වැටිය අස්සේ ඔලුව දාගෙන මොකෙක් හරි හොයනවා වගේ. මල කරුමයක් වුන බන් මේක නම්.![]()
"ප"යන්න තිබුනද
