නයෙක්ගෙන් 99න් බේරුණා

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    නෑ බන්. මේකෙ කියල තියෙන්නේ අපේ ගල් වැටිය ගැන විතර නේ බන්. ඔන්න අපේ ගෙදර තියෙන අඟල් 35 HD TV එක ගාවින් හරි, රතු පාට Evoque එකක් යටින් ඌ රිංගුවා නම් හරි තමයි එහෙම වෙන්නේ. :P:P

    :rofl: හුටා දවසක් නයෙක් ඈවිත් අපේ රතු පාට රෝසා බස් එක යටින් ඈදිලා ගියා..... :P ඌ TV එක ගාවින් නම් ගියේ නෑ...... :no: ඒත් ටොෂිබා :love: ලැප් එක ගාවින් ගියා....... :rofl::P
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    නයා පොළගා තරහා වෙච්ච කථාව කියලා ජනප්‍රවාදයක් තියෙනවා. එකේ හැටියට. එක දවසක් පොඩි එකෙක් නනා හිටියලු එක ග්‍රීස්ම සෘතු කාලයක වතුර බේසමක. ළග තිබ්බ කැලයක වතුර නැතුව පිපාසයෙන් ඉබාගාතේ ගිය නයෙක් වතුර බේසම දැකලා ළගට ඇදුනලු , ඊට පස්සේ පොඩි එකා පොල්කට්ටෙන් නයාට ගැහුවලු නයා පෙනේ පෙන්වලත් දෂ්ඨ නොකර වතුර බීලා හිමි සැරේ ගියාලු. ඊට පස්සේ නයාට හම්බ වුනාලු පොළගෙක්. පොළගත් වතුර නැතුව හෙම්බත් වෙලාලු හිටියේ. නයා ප්‍රාණවත්ව ඉන්නවා දැකලා පොළගා ඇහුවලු කොහොමද මේවගේ ප්‍රාණවත් විදියට මේ වතුර නැති කාලේ ඉන්නේ කියලා. එතකොට නයා කිව්වලු අහවල් දිශාවේ ළමයෙක් නානවා වතුර බේසමක ඔයාට ඕනේ නම් ගිහින් බොන්න නමුත් පොළගගේ හැටි දන්න නිසාම නයා කිව්වලු ළමයා පොඩි නිසා පොල්කට්ටෙන් ගහන්න බැරි නෑ ඒක ඉවසගෙන ඉන්න කියලා. පොළගා මේකට එකග වෙලා වතුර බොන්න බේසම ළගට ගියාලු. පුරුදු විදියට පොඩි එකා පොළගටත් ගැහුවා පොල්කට්ටෙන්. පොළගා කරේ ගහපු හැටියේම දෂ්ඨ කරාලු. පස්සේ මේක නයාට අරංචි වුනාලු. එදා ඉදලලු නයයි පොළගයි මේ විදියට තරහා. මේකෙන් ගන්න තියෙන ආදර්ශය තමයි නයා කියන තරම් භායානක නෑ නයාට හිරිහැර කරොත් ඌට හානි කරන්නම එතකොට නයා ආත්ම ආරක්ෂාවට ගහනවා. නමුත් පොළගා එහෙම නෑ. ජනප්‍රවාද හැදිලා තියෙන්නේ නිකම්ම නෙවෙයි ඒකේ යම් කිසි අර්ථයක් තියෙනවා ගැබ්වෙලා. මේ ජනප්‍රවාදයේ තියෙන අර්ථය තමයි නයාගෙයි, පොළගගෙයි ස්භාවය.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,015
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම දැන් ඒ පැත්තට ගියා නිකමට. ඌ ආයෙත් ඇවිත් බන්. අර ගල් වැටිය අස්සේ ඔලුව දාගෙන මොකෙක් හරි හොයනවා වගේ. මල කරුමයක් වුන බන් මේක නම්. :(
    නයා අම්මට කෙලල සෙට්ටපෝච්චි වෙන්න ඉස්සෙල්ලා මරපිය හු#තෝ.......තොට බයනම් තාත්තට හරි කියල කෙලල ඇරපන්. ෆකක් කරන් නැතිව:angry::angry:. ගැරඬියෙක් ගෙදර ඉන්නව වගේ නෙමෙයි නයෙක් පොළඟෙක් ගෙදර ඉන්න එක. අද ඕකව අතෑරියා කියන්නේ ඕකා තෝවම තමයි කන්න ඕන.:yes: :baffled:
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    තෝ නං මහ මෝඩ රිලවෙක්.:angry::angry: නයා කැලේකටනම් ඇදිල ගියේ හිත හදාගන්න පුලුවන්, ඒත් ඌ ඉන්නේ උඹේ වත්තේ නම්, උගෙන් ගෙදර ඉන්න මිනිස්සුන්ට සත්තුන්ට අවධානමක් තියෙනවනම් මට තේරෙන් නෑ උඹ මොන අහවල් එකට ඌට යන්න දුන්නද කියල????:angry::angry: මාත් සත්තුන්ට ගොඩක් ආදරේ මිනිහෙක් තමයි, ඒත් එහෙම කියල තමුන්ට අනතුරුදායක විදියට පරිසරය හදාගන්න එපා. ඕකෙක් කෑවොත් තියෙන පරිප්පුව, විඳවන විඳවිල්ල උඹල දැකල තියෙනවනම් ඔහොම හිතන් නෑ......

    මේකේ බහුතරය මට එකඟ නොවෙයි ඒත් කැළේ ඉන්න සර්පයෙක් මරනව වගේ නෙමෙයි වත්තේ ඉන්න සර්පයෙක් මරන එක. අඩුගානේ සර්පයො අල්ලන එකෙක්ටවත් අවධානම ගන්න දෙන්න එපා, වරදින්න යන්නේ පොඩි මොහොතයි. පොල්ලක් අරන් කෙලල ඇරපන්. බය නම් බූමිතෙල් බෝතලයක්වත් හලපන්. වත්ත ලොකු නම් මුගටි පවුලක් ගෙනත් දාගනින්. උන් මොණරුන්ට වඩා සර්පයො මරන වැඩේට දක්ෂයි, ඒත් පොඩි ප්‍රෂ්ණේකට තියෙන්නේ නයාත් එක්කම මොනරුත් ගල්වෙයිද කියල.
    :baffled:

    Linda
    :yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: හුටා දවසක් නයෙක් ඈවිත් අපේ රතු පාට රෝසා බස් එක යටින් ඈදිලා ගියා..... :P ඌ TV එක ගාවින් නම් ගියේ නෑ...... :no: ඒත් ටොෂිබා :love: ලැප් එක ගාවින් ගියා....... :rofl::P

    ඒ වෙලාවේ උඹේ පල්සරේ තිබුනේ නැතිද.........? :P
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    giya athme hitapu ube sahodarayek da danne ne? pene karala aaaa malli kiyala ehema kiwwe nedda bolaw.


    waththa sudda karapan etha kota oya naya yai.. :D
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    නයාව මරන්න එපා. නයි අල්ලන මිනිහෙක්ට කියපන් ඌ ඇවිත් නයාව අරගෙන යයි. ඌට ඊට පස්සේ රුපියල් 50 වගේ දීපන් වැඩේට. නයි නටවන එකෙක් වුනත් කමක් නෑ නමුත් මතක ඇතුව කීයක් හරි දීපන් නමුත් ඕන වඩා වැඩියෙන් දෙන්නත් එපා එතකොට ඌ හිතයි උබළග සල්ලි තියෙනවා කියලා ඊට පස්සේ ඌ සැරින් සැරේ ඇවිත් නයෙක් දාලා යයි මොකද ඌ දන්නවා එතකොට උබ ඌව contact කරලා කීයක් හරි දෙනවා කියලා නයාව අල්ලන එකට.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    nai nan awith athi apeth gedarata. :P lagakadi polon patiyekuth aawa. lagadi kiwwe dan maasa 8k wage athi :P ena unwa sambola karala tikak gamburata walak kapala boomithel daala puchchala wahanawa :(
    garandiya wage unwanan maranne na :dull: boomithel paarak gahanwa onawata wada sellan daanna awoth. :(
    paw thamaa. eth ithin risk ekak ganna baa
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් නයෙක් කෑවොත් කියපන් මට මගේ ගාව මන්ත්‍රයක් තියෙනවා එ මන්ත්‍රිය කියලා ඡපකලාම කාපු නයාම ඇවිත් විෂ උරලා යනවා .:yes: