|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
යාළුවා;16015043 said:
මම පරණයි තමා. හැබැයි ඩයල් එකව දැකල නෑ මීට කලින්. :sorry: 2007 2008 වගේ ආවෙ.

Mam me meter ekata oyawa allanna hadanawa ahuwenne ne
Hitukoo alla gannam :P
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
යාළුවා;16015037 said:
ඔයාල සේරටම මට කරන මේ පාපතර වෙනස්කම් වලට පඩිසන් දෙනවා. දෙයියොම බලාගනී. :(
abiththiyata ridila hodatama :lol:
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
Meya thama adminge assistsnt ona deyak meyagen ahala dana ganna puluwan
Dakkot Mawa ban karaida dsnne ne :baffled:
report.gif

:rofl:
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Mam me meter ekata oyawa allanna hadanawa ahuwenne ne
    Hitukoo alla gannam :P

    මාව අල්ලන්න යන්න වෙනවා ඉන්ටර්නෙට් කැෆේ එකකට. ඉස්සර ක්ලාස් යන කාලේ කැෆේ වලට ගිහින් පැය 7ක් 8ක් ඉන්නව. :baffled: පය හතරට එකක් ෆ්‍රී. උන් මාව අදුරන නිසා. පැයට 30ක් වගේ ගත්තෙ. පස්සෙ යාලුවෙක්ගෙ කැෆේ එකක් සෙට් උනා. එකෙන් නිකන්මයි ගියේ :P
    එළකිරි.කොම් එකෙන් සින්දු කීයක් නම් ඩවුන්ලෝඩ් කරලා ඇද්ද? තාම ඒ පරණ වීඩියෝස් මගෙ පෝටබල් ඒකෙ තියෙනවා :rofl: සමහර දවස් වලට අලුත් වීදෙඉයො නැතුවම මල පනිනවා :oo: එතොට ඉතින් වෙන සයිට් වලට යනවා. :sorry: ඉස්සර එහෙම තමා අපේ ජීවිතේ :cool: ක්ලාස් කට් කරලා කැෆේ යන්නෙ :rofl: ඊට පස්සෙ නං ඉගෙන ගන්න උනා :sorry: නැත්තන් සදා දුක තමානෙ. රස්සා නැතුව. කලින් ජොබක් තිබ්බා. හෙල්ලෙන්න බෑ. මැරෙන්න වැඩ :eek: දැන් ඉතින් ආයේ එකක් කරනවා වැඩ නෑ. නිකන් පඩි :P පට්ට ජොබ. 2014 ආයේ මගෙ ස්ටඩීස් පටන් ගන්න ඕනෙ :dull: මේ ජොබේ වැඩිකල් ඉන්න බලාපොරත්තුවක් නෑ. මාස් ඒකෙ එච් ආර් එකට යන්න තමා බලාපොරොත්තුව. ;)

    ඔයාගෙ මීටර් එක ටැක්සියකට හයි කළා නං කීයක් හරි හොයාගන්නතිබ්බා :D:baffled:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    matanam eda idanma akuru 2k thiyena ekek sakai :P

    මම කලින් ෆෝරම් කාපු එකෙක් නං උඹලට වදින්නෙ නෑ ඕක අහගන්න. :angry::angry::angry::sorry::sorry::eek: මමම හොයාගන්නන්. තියාගනියව් තොපේ මහා ලොකු පඩ සෝ :dull::yes::yes::rofl:
    උඹ එදා මම කොළඹද කියල ඇහුවෙ ඇයි :confused:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    මියුසික් වීඩියෝ නැතුවම මියුසික්.lk යනවා :P එකෙත් නැතුවම තමා යක්සයා ඉහ මුදුනට එන්නෙ. එතකොට ඉතින් බඩුම තමා. කැෆේ වල බ්‍රවුසින් හිස්ටරි එකත් හරි වටිනවා ඒ කාලේ :baffled:
     
    Status
    Not open for further replies.