JAVA ගැන විතරක් නෙවෙයි......
එලකිරියෙ THIRD EYE ගෙ ත්රෙඩ් එක බලල මමත් ඉතින් තව මොනවා හරි Tutorials හොයල search පාරක් දැම්ම කියහන්කො නෙට් එකේ.....
මෙන්න අහුවුනා සුපිරි සයිට් එකක්....
JAVA ගැන විතරක් නෙවෙයි...... තව ගොඩාක් වටින දේවල් තියෙන සයිට් එකක්.
අනිත් අයටත් වැදගත් වේවි කියල හිතුන නිසා ඔන්න කිවුව උඹලා හැමෝටම...
කොටල බලන්න පහල පින්තූරෙ උඩ....
මේක ගැන කලින් දැනගෙන උන්නු එවුන් කෑ නොගහ පල...නොදන්න එවුන්ටයි කිවුවේ
(තනියම කනඑක හොඳ නැහැනේ නේද.....?)

Last edited: