මේකනේ මචන්ලා ඔය චෙරි ටික කාලයක් පදිනකොට ගස්ලබු සහ වැල වගේ වෙනවා
හරියට අර පැන්ඩ ටික දවසක් පදිනකොට ඔටුවා වෙන්නේ, අන්න ඒ වගේ.

අඩෝව්... කොපි රයිට්ස් තියපන්මේකනේ මචන්ලා ඔය චෙරි ටික කාලයක් පදිනකොට ගස්ලබු සහ වැල වගේ වෙනවා
හරියට අර පැන්ඩ ටික දවසක් පදිනකොට ඔටුවා වෙන්නේ, අන්න ඒ වගේ.

වීවා නෙස්ටමෝල්ට් එලයිට් වලටත් ඔය සෙතේම වෙයිද දන්නෑ.![]()

RATTARAN kiwwa dewal matak wenawa thread wala
රට්ටරන් ඔය ගැන කලින්ම අනාවැකි පලකලා
පැන්ඩා ගැන නම් මම දන්නේ නෑ. හැබැයි මේ කාර් එක නම් එච්චර හොඳ නෑ මයෙ හිතේ
රත්තරං;16017340 said:අම්මේ මට දැනෙන සතුට.....
අර පැන්ඩා හොදයි කියලා කෑගහපු පොන්සියෝ ටික කෝ..??
ගනිල්ලා ගනිල්ලා මොනව උනත් බ්‍රෑන්ඩ් නිව්නේ නේ? 18ක් දීලා මේ චීන ශුත්ත ගන්න වෙලාවේ fb15, 110, ek3, bj5p, carina ගත්තනම් අපිට රිදෙයි
අනේ අර කියන දේ අහන්නේ නැතුව පැන්ඩා ගත්ත එවුන්ටත් ඉක්මනට කෙලවෙලා පලයල්ලකෝ....
වීවා ගත්ත උන්ටනම් නෙස්ටමෝල්ට් තියා කැදවත් නැතුවනේ ඉන්නේ
එක අතකින් චීන කාර් වලට වොරන්ටි එවර උනාට පස්සේ සර්විස් ඕනේ නෑ. මොකෝ වොරන්ටි වලට කලින් කාර් එක ඉවරයක් වෙනවනේ
ඊබේ එකේ අම්මා තාත්තා හිටන් ඉන්නවා කියල හිතන් වාහන ගත්ත උන් සාදු සාදු

NODAKIN THO WAGE KARI BALLEK
THOTA BALLOMA HUKAAPIYA
YAKOO HEENEKINWATH MINIHEKTA KELAWENNA KIYALA HITHANNA EPAA..
රත්තරං;16017790 said:ආතල් එකක් ගත්තේ බන්.
කෝ අපි කිව්වා ඇහුවයෑ. මිනිස්සුන්ට කෙලවෙනවට අකමැති නිසා තමයි කට කැඩෙනකන් කිව්වේ. කෝ ඉතින් අපිව බයිට් එකට ගත්තනේ ඔය කට්ටිය ඒ කාලේ

රත්තරං;16017340 said:අම්මේ මට දැනෙන සතුට.....
අර පැන්ඩා හොදයි කියලා කෑගහපු පොන්සියෝ ටික කෝ..??
ගනිල්ලා ගනිල්ලා මොනව උනත් බ්‍රෑන්ඩ් නිව්නේ නේ? 18ක් දීලා මේ චීන ශුත්ත ගන්න වෙලාවේ fb15, 110, ek3, bj5p, carina ගත්තනම් අපිට රිදෙයි
අනේ අර කියන දේ අහන්නේ නැතුව පැන්ඩා ගත්ත එවුන්ටත් ඉක්මනට කෙලවෙලා පලයල්ලකෝ....
වීවා ගත්ත උන්ටනම් නෙස්ටමෝල්ට් තියා කැදවත් නැතුවනේ ඉන්නේ
එක අතකින් චීන කාර් වලට වොරන්ටි එවර උනාට පස්සේ සර්විස් ඕනේ නෑ. මොකෝ වොරන්ටි වලට කලින් කාර් එක ඉවරයක් වෙනවනේ
ඊබේ එකේ අම්මා තාත්තා හිටන් ඉන්නවා කියල හිතන් වාහන ගත්ත උන් සාදු සාදු

රත්තරං;16017400 said:පැන්ඩා කිව්වේ අර බැසිල් මාමා ලෝරන්ස් මාමත් එක්ක එකතුවෙලා ගෙන්නන ගීලි කාර් එක නේද? ගීලි ගලෝලා මයික්‍රෝ කියලා ගහන්න විතරයි තියෙනේ.
අප්පේ මොනවා උනත් බ්‍රෑන්ඩ් නිව්නේ. ගනිලා ගනිල්ලා.අව්රුදු 5ක් 6ක් ගිහින් දරමැස්සකට බලු කූඩුවකටවත් ගන්න බැරියෑ