CHERY QQ no more

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    මේකනේ මචන්ලා ඔය චෙරි ටික කාලයක් පදිනකොට ගස්ලබු සහ වැල වගේ වෙනවා
    හරියට අර පැන්ඩ ටික දවසක් පදිනකොට ඔටුවා වෙන්නේ, අන්න ඒ වගේ.
    :P:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අම්මේ මට දැනෙන සතුට.....

    අර පැන්ඩා හොදයි කියලා කෑගහපු පොන්සියෝ ටික කෝ..??

    ගනිල්ලා ගනිල්ලා මොනව උනත් බ්‍රෑන්ඩ් නිව්නේ නේ? 18ක් දීලා මේ චීන ශුත්ත ගන්න වෙලාවේ fb15, 110, ek3, bj5p, carina ගත්තනම් අපිට රිදෙයි

    අනේ අර කියන දේ අහන්නේ නැතුව පැන්ඩා ගත්ත එවුන්ටත් ඉක්මනට කෙලවෙලා පලයල්ලකෝ....

    වීවා ගත්ත උන්ටනම් නෙස්ටමෝල්ට් තියා කැදවත් නැතුවනේ ඉන්නේ

    එක අතකින් චීන කාර් වලට වොරන්ටි එවර උනාට පස්සේ සර්විස් ඕනේ නෑ. මොකෝ වොරන්ටි වලට කලින් කාර් එක ඉවරයක් වෙනවනේ:rofl::rofl::rofl::rofl:

    ඊබේ එකේ අම්මා තාත්තා හිටන් ඉන්නවා කියල හිතන් වාහන ගත්ත උන් සාදු සාදු
     
    අඩෝව්... කොපි රයිට්ස් තියපන් :angry::angry: :P:P :yes::yes:
     
    • Like
    Reactions: tharo

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    RATTARAN kiwwa dewal matak wenawa thread wala

    හහ් හහ් හා.... පැන්ඩත් හෙට අනිද්දට ගෙන්නන එක නවත්තලා වෙන ජරාවක් ගෙන්නන්න ගත්තහම තව ආතල්... අව් රුදු 10කට විතර පස්සේ ත්‍රී වීල් එකකටත් වඩා අඩු මිලට ඕවා යයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම චීනෙට විසිට් වීසා ගහන බිස්නස් එකක් පටන් ගන්නවා. ගස්ලබු කිව් කිව් ගත්ත උන් වරෙව්. පැන්ඩ කට්ටියත් බුක් කරල තියගනිල්ලා. උබලටත් ලගදිම ඕනේ වෙනවා. ලොකු ලොකු දේවල් වලට නෙමේ ඔය වයින්ඩර් කෑල්ලක් ගන්න උනත් යන්න එපැයි ඉතින්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රට්ටරන් ඔය ගැන කලින්ම අනාවැකි පලකලා

    තව අව්රුදු 5කින් විතර ඕවා අර ඩේවූ කාර් වලටත් වඩා අන්ත විදිහට බහිනවා

    චෙරි කිව් කිව් ලක්ශ 2.5 -3
    පැන්ඩා ලක්ශ 2.25යි 2.50යි
    අර කොරොල්ලා 110, nissan fb15 කෑල්ලක් ගත්තනම් අව්රුදු 5කින් ලාභයකුත් තියන් වික්කහැකි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පැන්ඩා ගැන නම් මම දන්නේ නෑ. හැබැයි මේ කාර් එක නම් එච්චර හොඳ නෑ මයෙ හිතේ

    පැන්ඩා කිව්වේ අර බැසිල් මාමා ලෝරන්ස් මාමත් එක්ක එකතුවෙලා ගෙන්නන ගීලි කාර් එක නේද? ගීලි ගලෝලා මයික්‍රෝ කියලා ගහන්න විතරයි තියෙනේ.

    අප්පේ මොනවා උනත් බ්‍රෑන්ඩ් නිව්නේ. ගනිලා ගනිල්ලා.අව්රුදු 5ක් 6ක් ගිහින් දරමැස්සකට බලු කූඩුවකටවත් ගන්න බැරියෑ
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    රත්තරං;16017340 said:
    අම්මේ මට දැනෙන සතුට.....

    අර පැන්ඩා හොදයි කියලා කෑගහපු පොන්සියෝ ටික කෝ..??

    ගනිල්ලා ගනිල්ලා මොනව උනත් බ්‍රෑන්ඩ් නිව්නේ නේ? 18ක් දීලා මේ චීන ශුත්ත ගන්න වෙලාවේ fb15, 110, ek3, bj5p, carina ගත්තනම් අපිට රිදෙයි

    අනේ අර කියන දේ අහන්නේ නැතුව පැන්ඩා ගත්ත එවුන්ටත් ඉක්මනට කෙලවෙලා පලයල්ලකෝ....

    වීවා ගත්ත උන්ටනම් නෙස්ටමෝල්ට් තියා කැදවත් නැතුවනේ ඉන්නේ

    එක අතකින් චීන කාර් වලට වොරන්ටි එවර උනාට පස්සේ සර්විස් ඕනේ නෑ. මොකෝ වොරන්ටි වලට කලින් කාර් එක ඉවරයක් වෙනවනේ:rofl::rofl::rofl::rofl:

    ඊබේ එකේ අම්මා තාත්තා හිටන් ඉන්නවා කියල හිතන් වාහන ගත්ත උන් සාදු සාදු

    NODAKIN THO WAGE KARI BALLEK :angry::angry::angry::angry:
    THOTA BALLOMA HUKAAPIYA :angry::angry::angry:
    YAKOO HEENEKINWATH MINIHEKTA KELAWENNA KIYALA HITHANNA EPAA..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    මචන් Panda එකයි Cherry QQ එකයි කොහොමටවත් compare කරන්න බෑ ... ඔය Cherry QQ කියන ජරාව ලක්ෂ 18ක් දීල ගන්නෙ නම් අනිවා මෝඩයො ඒකෙ කතා දෙකක් නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    NODAKIN THO WAGE KARI BALLEK :angry::angry::angry::angry:
    THOTA BALLOMA HUKAAPIYA :angry::angry::angry:
    YAKOO HEENEKINWATH MINIHEKTA KELAWENNA KIYALA HITHANNA EPAA..

    ආතල් එකක් ගත්තේ බන්.

    කෝ අපි කිව්වා ඇහුවයෑ. මිනිස්සුන්ට කෙලවෙනවට අකමැති නිසා තමයි කට කැඩෙනකන් කිව්වේ. කෝ ඉතින් අපිව බයිට් එකට ගත්තනේ ඔය කට්ටිය ඒ කාලේ
     
    Aug 18, 2011
    6,147
    788
    0
    රත්තරං;16017790 said:
    ආතල් එකක් ගත්තේ බන්.

    කෝ අපි කිව්වා ඇහුවයෑ. මිනිස්සුන්ට කෙලවෙනවට අකමැති නිසා තමයි කට කැඩෙනකන් කිව්වේ. කෝ ඉතින් අපිව බයිට් එකට ගත්තනේ ඔය කට්ටිය ඒ කාලේ

    :P:P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,198
    4,367
    113
    ඇයි එන්නද
    රත්තරං;16017340 said:
    අම්මේ මට දැනෙන සතුට.....

    අර පැන්ඩා හොදයි කියලා කෑගහපු පොන්සියෝ ටික කෝ..??

    ගනිල්ලා ගනිල්ලා මොනව උනත් බ්‍රෑන්ඩ් නිව්නේ නේ? 18ක් දීලා මේ චීන ශුත්ත ගන්න වෙලාවේ fb15, 110, ek3, bj5p, carina ගත්තනම් අපිට රිදෙයි

    අනේ අර කියන දේ අහන්නේ නැතුව පැන්ඩා ගත්ත එවුන්ටත් ඉක්මනට කෙලවෙලා පලයල්ලකෝ....

    වීවා ගත්ත උන්ටනම් නෙස්ටමෝල්ට් තියා කැදවත් නැතුවනේ ඉන්නේ

    එක අතකින් චීන කාර් වලට වොරන්ටි එවර උනාට පස්සේ සර්විස් ඕනේ නෑ. මොකෝ වොරන්ටි වලට කලින් කාර් එක ඉවරයක් වෙනවනේ:rofl::rofl::rofl::rofl:

    ඊබේ එකේ අම්මා තාත්තා හිටන් ඉන්නවා කියල හිතන් වාහන ගත්ත උන් සාදු සාදු

    :yes::yes:
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    රත්තරං;16017400 said:
    පැන්ඩා කිව්වේ අර බැසිල් මාමා ලෝරන්ස් මාමත් එක්ක එකතුවෙලා ගෙන්නන ගීලි කාර් එක නේද? ගීලි ගලෝලා මයික්‍රෝ කියලා ගහන්න විතරයි තියෙනේ.

    අප්පේ මොනවා උනත් බ්‍රෑන්ඩ් නිව්නේ. ගනිලා ගනිල්ලා.අව්රුදු 5ක් 6ක් ගිහින් දරමැස්සකට බලු කූඩුවකටවත් ගන්න බැරියෑ

    aniwa..lanakawede karanne assemble karala logo gahana eka witharai...eeta wda deyak na..anika China cars wala model eka heta ude weddi production nawathinna puluwan....lankawema 75% k wath hadana hoda car ekak gahuwwa nm ape untath China walata kade yanna wenne na...Geely gila bassama thama ape unta adanna wenne
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Sada sotthi bawanthutthe...

    1351852337_451904648_1-Pictures-of--Viva-elite-car-for-sale.jpg

    imgl1355073329.jpg

    Micro-MX7-Mark-II-Geely-Update-Price-of-Rs.-2090000-with-VAT-.jpg

    images

    2Q==
     
    Last edited: