banking ජොබ් :D:D

L Style

Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    Banking ජොබ් කරන උන් හරි කරපු උන් හරි ඉන්නව නම් කියපල්ලකො bank වල job කිරිල්ල උබලට එපා වෙන්නෙ නැද්ද?
    මට නම් සන්සාරෙ කලකිරෙනව බන් වැඩ කරන්ඩ ගියහම පට්ට ඒකාකාරි අනුන් යටතේ ලොකු වගකීමකින් කරන්ඩ වෙන ජොබ් එකක්:sorry::sorry:

    මට නම් එපා වෙලා ඉන්නෙ බන් ......
    මට විතරද මෙහෙම හිතෙන්නෙ...........:rolleyes::rolleyes:
    පිටින් බලන් ඉන්න උන් නම් කියන්නෙ AC එකේ ආතල් එකේ ඉන්ඩ නෙ තියෙන්නෙ කියල .ඒත් මට නම් පිටින් තියෙන ලස්සන ඇතුලෙන් නෑ........

    LifeUSucksU2.jpg

    Machn ubata bank 1 wada karanna epa wenawa kiyanne, ubata wena job 1k kohomath karanna bari wei. wada karanne natwa salary gannada uba balagena inne. Katta kanne natwa job karanna ba.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,252
    1
    13,140
    113
    Gotham City
    මම මචං නිතරම කියන දෙයක් සහ විස්වාසකරන දෙයක් තමා රස්සාවක් කරනවනම් ඒ දේ කරන්න ඕනේ තමන්ගේ හදවතේ තියෙන ආසාවට මිසක් ඒ රස්සාවට ලැබෙන වර්දාන වරප්‍රසාද ගැන හිතලා නෙමේ .එකේන් අදහස් වෙන්නේ නැහැ වරදාන වරප්‍රසාද ප්‍රතික්ෂේප කරනවා කියලා .ඒත් එව්වා ගැන විතරක්ම අවධානය යොමුකරලා රස්සාවක් තෝරගන්නවානම් ඒ රස්සාව කොච්චර ලොකු උන්ත් ,කොච්චර් හොඳ පඩියක් උනත් කිසිම තෘප්තියක් ලැබෙන්නේ නැහැ ඒ රස්සාව කරන එකෙනාට .මොකද ඒ කෙනා ඒ රස්සාව තෝර ගත්තේ තමන්ගේ හදවතේ ආසාවට්ට නෙමේ .හැබැයි තමන්ගේ හදවතින් එන ආසාවට සහ කැමැහ්තට යමි කිසි විෂය පථයක් තුළුන් රස්සාවක් තෝර ගන්නවානම් අන්න ඒ කෙනාට ඒ රස්සාවෙන් ලැබෙන කට්ටේ උනත් අමුතු මිහිරක් තියෙනවා .අනික් කොයි රස්සාවෙ උනත් හාර්ඩ් වර්කින් නැතුව නම් දියුණු වෙන්න බැහැ .නිකන් ඉඳලා සැප ගන්න වෙන රස්සාවල් මොන ඩිග්‍රීය තිබ්බත් එකපාර හම්බ වෙන්නේ නැහැ .මහන්සි වෙන්න ඕනේ දියුණු වෙන්න නම් .ඒත් ලංකවේ වයසට යවන අධ්‍යාපන ක්‍රම වේදය තුල නිර්මාණය වෙච්ච සමාජ ,ජීවන රටාව ගත්තොත් ගොඩක් අය තමන් ඉලක්ක කරං ඉන්න දේවල් ලඟා කරගනිද්දි තමන්ගේ තරුණ කාලේ ගෙවිලා ඉවරයි .හැබ්යි ඔය ලඟා කර ගත්ත දේවල් වලින් කොච්චර දුරට තෘප්තිමත් ද කියලා ඒ අය තමා දන්නේ .හැබැයි සමහරු උත්සහ කරන්නේ තමන්ගේ හිතේ තමන් කරපු දේ ගැන තෘප්තිමත් වෙනවට වඩා තමන් තෘප්තිමත් මනුස්සයෙක් කියල අනුන්ට පෙන්නන්න අනවශ්‍ය උත්සහයක නියැලෙන එක .ඒ උත්සහයේ ප්‍රතිඵක විදියට තමා ඔය කාර් ,වෑන් ,ගෙවල් ,ඉඩම් සල්ලි වලට ගන්නේ(සල්ලි වලට කිව්වට අත්පිට මුදලටම නෙමේ .එක්කෝඅ පොළියට කාගෙන් හරි ණයට ඉල්ලගෙන .එහෙමත් නැත්තම් බැංකු වලින් නය අරගෙන .වාහන වගේ නම් ෆිනෑන්ස් කරලා ).ඔන්න ඕකයි තත්වේ .:yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Hapuwa

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109

    :yes: aththa
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mama kalin wada kale HSBC eke... management eke aya friendly a wagema ehe culture eka hadala thiyanne motivate wena widihata. hamadaama wage hawasata party. eka nisa ara dawasa pura mahansi wena eka pahuwadaata danne na.. a wunata sathayakwath athe ithuru wenne na...:sorry: kohoma wthath mama bank eke innakota (2005-2007) maseta 150k - 200k athara hamba kala dan nam echchara hamba wenne na, namuth manasika thrupthiya nam wadiy dan
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    බැන්කින් ජොබ් කරන යාලුවෝ ගොඩදෙනෙක් ඉන්නවා. ඒ එක එක්කෙනාගේ කතාව වෙනස්. සමහරු ගොඩක් කැමති ඒ රස්සාවට සමහරු ලැබිච්ච රස්සාව නිසා කරනව. සමහරුන්ටනම් එපාවෙලා තියෙන්නේ. ඒකනිසා තමන්ට ගැලපෙනවද බලන්න තමන්ගේ උවමනා ගතිපැවතුම් ලයිෆ් ගොල්ස් අනුව තීරණය කරන්න ඕනේ.

    මම මචං නිතරම කියන දෙයක් සහ විස්වාසකරන දෙයක් තමා රස්සාවක් කරනවනම් ඒ දේ කරන්න ඕනේ තමන්ගේ හදවතේ තියෙන ආසාවට මිසක් ඒ රස්සාවට ලැබෙන වර්දාන වරප්‍රසාද ගැන හිතලා නෙමේ .එකේන් අදහස් වෙන්නේ නැහැ වරදාන වරප්‍රසාද ප්‍රතික්ෂේප කරනවා කියලා .ඒත් එව්වා ගැන විතරක්ම අවධානය යොමුකරලා රස්සාවක් තෝරගන්නවානම් ඒ රස්සාව කොච්චර ලොකු උන්ත් ,කොච්චර් හොඳ පඩියක් උනත් කිසිම තෘප්තියක් ලැබෙන්නේ නැහැ ඒ රස්සාව කරන එකෙනාට .මොකද ඒ කෙනා ඒ රස්සාව තෝර ගත්තේ තමන්ගේ හදවතේ ආසාවට්ට නෙමේ .හැබැයි තමන්ගේ හදවතින් එන ආසාවට සහ කැමැහ්තට යමි කිසි විෂය පථයක් තුළුන් රස්සාවක් තෝර ගන්නවානම් අන්න ඒ කෙනාට ඒ රස්සාවෙන් ලැබෙන කට්ටේ උනත් අමුතු මිහිරක් තියෙනවා .අනික් කොයි රස්සාවෙ උනත් හාර්ඩ් වර්කින් නැතුව නම් දියුණු වෙන්න බැහැ .නිකන් ඉඳලා සැප ගන්න වෙන රස්සාවල් මොන ඩිග්‍රීය තිබ්බත් එකපාර හම්බ වෙන්නේ නැහැ .මහන්සි වෙන්න ඕනේ දියුණු වෙන්න නම් .ඒත් ලංකවේ වයසට යවන අධ්‍යාපන ක්‍රම වේදය තුල නිර්මාණය වෙච්ච සමාජ ,ජීවන රටාව ගත්තොත් ගොඩක් අය තමන් ඉලක්ක කරං ඉන්න දේවල් ලඟා කරගනිද්දි තමන්ගේ තරුණ කාලේ ගෙවිලා ඉවරයි .හැබ්යි ඔය ලඟා කර ගත්ත දේවල් වලින් කොච්චර දුරට තෘප්තිමත් ද කියලා ඒ අය තමා දන්නේ .හැබැයි සමහරු උත්සහ කරන්නේ තමන්ගේ හිතේ තමන් කරපු දේ ගැන තෘප්තිමත් වෙනවට වඩා තමන් තෘප්තිමත් මනුස්සයෙක් කියල අනුන්ට පෙන්නන්න අනවශ්‍ය උත්සහයක නියැලෙන එක .ඒ උත්සහයේ ප්‍රතිඵක විදියට තමා ඔය කාර් ,වෑන් ,ගෙවල් ,ඉඩම් සල්ලි වලට ගන්නේ(සල්ලි වලට කිව්වට අත්පිට මුදලටම නෙමේ .එක්කෝඅ පොළියට කාගෙන් හරි ණයට ඉල්ලගෙන .එහෙමත් නැත්තම් බැංකු වලින් නය අරගෙන .වාහන වගේ නම් ෆිනෑන්ස් කරලා ).ඔන්න ඕකයි තත්වේ .:yes::yes::yes::yes::yes::yes::yes:

    එත් මේ සමාජ තත්වයේ කියෙන්කිදෙනාටද තමන් කැමති රස්සාව හම්බෙන්නේ. බහුතරය හම්බ කරන්න ජීවත්වෙන මට්ටමට වැටිලා. එකත් ජිවත් වෙනවා නෙවි ජිවත් වෙනවා කියල පෙන්නනවා. අද බහුතරය කරන්නේ ඕක.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    Machn ubata bank 1 wada karanna epa wenawa kiyanne, ubata wena job 1k kohomath karanna bari wei. wada karanne natwa salary gannada uba balagena inne. Katta kanne natwa job karanna ba.

    උබ බැන්ක් ලන්කාවෙ ප්‍රදාන පෙලේ බැන්කුවක හොද ශාකාවක වැඩ කරල තියේ නම් ඔහොම කියන්නෙ නෑ බන්:sorry::sorry:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    eka eka kamathi widiya thamay. maat wada karanne bank ekaka. etivxecue officer rates wala udata giyama awulak nah :P

    man taama trainee staff assistant ban junior exsecative officer welaa etivxecue officer wenda tawa aurudu 20 k 30 k yayi gov mant hinda ithin owwata eka eka passe yandath wenawa ne monawa kiwwath:sorry::sorry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    man taama trainee staff assistant ban junior exsecative officer welaa etivxecue officer wenda tawa aurudu 20 k 30 k yayi gov mant hinda ithin owwata eka eka passe yandath wenawa ne monawa kiwwath:sorry::sorry:

    machanla o/l result walin bank job ganna baida?:eek::eek::eek::eek::eek:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    yako tho garment ekaka wada karoth belle wala da gani. bank eke niwaduma kiyak tiyanawada kiyala hithapanko. oka aul nam ubata karanna job na. :P :P
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    මම මචං නිතරම කියන දෙයක් සහ විස්වාසකරන දෙයක් තමා රස්සාවක් කරනවනම් ඒ දේ කරන්න ඕනේ තමන්ගේ හදවතේ තියෙන ආසාවට මිසක් ඒ රස්සාවට ලැබෙන වර්දාන වරප්‍රසාද ගැන හිතලා නෙමේ .එකේන් අදහස් වෙන්නේ නැහැ වරදාන වරප්‍රසාද ප්‍රතික්ෂේප කරනවා කියලා .ඒත් එව්වා ගැන විතරක්ම අවධානය යොමුකරලා රස්සාවක් තෝරගන්නවානම් ඒ රස්සාව කොච්චර ලොකු උන්ත් ,කොච්චර් හොඳ පඩියක් උනත් කිසිම තෘප්තියක් ලැබෙන්නේ නැහැ ඒ රස්සාව කරන එකෙනාට .මොකද ඒ කෙනා ඒ රස්සාව තෝර ගත්තේ තමන්ගේ හදවතේ ආසාවට්ට නෙමේ .හැබැයි තමන්ගේ හදවතින් එන ආසාවට සහ කැමැහ්තට යමි කිසි විෂය පථයක් තුළුන් රස්සාවක් තෝර ගන්නවානම් අන්න ඒ කෙනාට ඒ රස්සාවෙන් ලැබෙන කට්ටේ උනත් අමුතු මිහිරක් තියෙනවා .අනික් කොයි රස්සාවෙ උනත් හාර්ඩ් වර්කින් නැතුව නම් දියුණු වෙන්න බැහැ .නිකන් ඉඳලා සැප ගන්න වෙන රස්සාවල් මොන ඩිග්‍රීය තිබ්බත් එකපාර හම්බ වෙන්නේ නැහැ .මහන්සි වෙන්න ඕනේ දියුණු වෙන්න නම් .ඒත් ලංකවේ වයසට යවන අධ්‍යාපන ක්‍රම වේදය තුල නිර්මාණය වෙච්ච සමාජ ,ජීවන රටාව ගත්තොත් ගොඩක් අය තමන් ඉලක්ක කරං ඉන්න දේවල් ලඟා කරගනිද්දි තමන්ගේ තරුණ කාලේ ගෙවිලා ඉවරයි .හැබ්යි ඔය ලඟා කර ගත්ත දේවල් වලින් කොච්චර දුරට තෘප්තිමත් ද කියලා ඒ අය තමා දන්නේ .හැබැයි සමහරු උත්සහ කරන්නේ තමන්ගේ හිතේ තමන් කරපු දේ ගැන තෘප්තිමත් වෙනවට වඩා තමන් තෘප්තිමත් මනුස්සයෙක් කියල අනුන්ට පෙන්නන්න අනවශ්‍ය උත්සහයක නියැලෙන එක .ඒ උත්සහයේ ප්‍රතිඵක විදියට තමා ඔය කාර් ,වෑන් ,ගෙවල් ,ඉඩම් සල්ලි වලට ගන්නේ(සල්ලි වලට කිව්වට අත්පිට මුදලටම නෙමේ .එක්කෝඅ පොළියට කාගෙන් හරි ණයට ඉල්ලගෙන .එහෙමත් නැත්තම් බැංකු වලින් නය අරගෙන .වාහන වගේ නම් ෆිනෑන්ස් කරලා ).ඔන්න ඕකයි තත්වේ .:yes::yes::yes::yes::yes::yes::yes:
    නියමෙට කියල තියනවා
     
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120

    samaharak nam danne upades denna witharai
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    Now im earning more thn what wud hv been my salary at age f 55 if i remaind in d bank . What i shud say for anyone is ,dnt evr thnk f retiring at age f 55. Aftr Wrking like slaves . Good part f our life z just gone by then . Too many ppl thinks abt life after 55 but suffering till then . I will retire frm job n businesses at 35 .u need to b financially free at 35 if u r to live ur life .11 yrs remaing fr me:D

    Talking like Mr Gajendra :rolleyes: