Banking ජොබ් කරන උන් හරි කරපු උන් හරි ඉන්නව නම් කියපල්ලකො bank වල job කිරිල්ල උබලට එපා වෙන්නෙ නැද්ද?
මට නම් සන්සාරෙ කලකිරෙනව බන් වැඩ කරන්ඩ ගියහම පට්ට ඒකාකාරි අනුන් යටතේ ලොකු වගකීමකින් කරන්ඩ වෙන ජොබ් එකක්
මට නම් එපා වෙලා ඉන්නෙ බන් ......
මට විතරද මෙහෙම හිතෙන්නෙ...........
පිටින් බලන් ඉන්න උන් නම් කියන්නෙ AC එකේ ආතල් එකේ ඉන්ඩ නෙ තියෙන්නෙ කියල .ඒත් මට නම් පිටින් තියෙන ලස්සන ඇතුලෙන් නෑ........
![]()

මම මචං නිතරම කියන දෙයක් සහ විස්වාසකරන දෙයක් තමා රස්සාවක් කරනවනම් ඒ දේ කරන්න ඕනේ තමන්ගේ හදවතේ තියෙන ආසාවට මිසක් ඒ රස්සාවට ලැබෙන වර්දාන වරප්‍රසාද ගැන හිතලා නෙමේ .එකේන් අදහස් වෙන්නේ නැහැ වරදාන වරප්‍රසාද ප්‍රතික්ෂේප කරනවා කියලා .ඒත් එව්වා ගැන විතරක්ම අවධානය යොමුකරලා රස්සාවක් තෝරගන්නවානම් ඒ රස්සාව කොච්චර ලොකු උන්ත් ,කොච්චර් හොඳ පඩියක් උනත් කිසිම තෘප්තියක් ලැබෙන්නේ නැහැ ඒ රස්සාව කරන එකෙනාට .මොකද ඒ කෙනා ඒ රස්සාව තෝර ගත්තේ තමන්ගේ හදවතේ ආසාවට්ට නෙමේ .හැබැයි තමන්ගේ හදවතින් එන ආසාවට සහ කැමැහ්තට යමි කිසි විෂය පථයක් තුළුන් රස්සාවක් තෝර ගන්නවානම් අන්න ඒ කෙනාට ඒ රස්සාවෙන් ලැබෙන කට්ටේ උනත් අමුතු මිහිරක් තියෙනවා .අනික් කොයි රස්සාවෙ උනත් හාර්ඩ් වර්කින් නැතුව නම් දියුණු වෙන්න බැහැ .නිකන් ඉඳලා සැප ගන්න වෙන රස්සාවල් මොන ඩිග්‍රීය තිබ්බත් එකපාර හම්බ වෙන්නේ නැහැ .මහන්සි වෙන්න ඕනේ දියුණු වෙන්න නම් .ඒත් ලංකවේ වයසට යවන අධ්‍යාපන ක්‍රම වේදය තුල නිර්මාණය වෙච්ච සමාජ ,ජීවන රටාව ගත්තොත් ගොඩක් අය තමන් ඉලක්ක කරං ඉන්න දේවල් ලඟා කරගනිද්දි තමන්ගේ තරුණ කාලේ ගෙවිලා ඉවරයි .හැබ්යි ඔය ලඟා කර ගත්ත දේවල් වලින් කොච්චර දුරට තෘප්තිමත් ද කියලා ඒ අය තමා දන්නේ .හැබැයි සමහරු උත්සහ කරන්නේ තමන්ගේ හිතේ තමන් කරපු දේ ගැන තෘප්තිමත් වෙනවට වඩා තමන් තෘප්තිමත් මනුස්සයෙක් කියල අනුන්ට පෙන්නන්න අනවශ්‍ය උත්සහයක නියැලෙන එක .ඒ උත්සහයේ ප්‍රතිඵක විදියට තමා ඔය කාර් ,වෑන් ,ගෙවල් ,ඉඩම් සල්ලි වලට ගන්නේ(සල්ලි වලට කිව්වට අත්පිට මුදලටම නෙමේ .එක්කෝඅ පොළියට කාගෙන් හරි ණයට ඉල්ලගෙන .එහෙමත් නැත්තම් බැංකු වලින් නය අරගෙන .වාහන වගේ නම් ෆිනෑන්ස් කරලා ).ඔන්න ඕකයි තත්වේ .![]()
aththa
kohoma wthath mama bank eke innakota (2005-2007) maseta 150k - 200k athara hamba kala dan nam echchara hamba wenne na, namuth manasika thrupthiya nam wadiy danමම මචං නිතරම කියන දෙයක් සහ විස්වාසකරන දෙයක් තමා රස්සාවක් කරනවනම් ඒ දේ කරන්න ඕනේ තමන්ගේ හදවතේ තියෙන ආසාවට මිසක් ඒ රස්සාවට ලැබෙන වර්දාන වරප්‍රසාද ගැන හිතලා නෙමේ .එකේන් අදහස් වෙන්නේ නැහැ වරදාන වරප්‍රසාද ප්‍රතික්ෂේප කරනවා කියලා .ඒත් එව්වා ගැන විතරක්ම අවධානය යොමුකරලා රස්සාවක් තෝරගන්නවානම් ඒ රස්සාව කොච්චර ලොකු උන්ත් ,කොච්චර් හොඳ පඩියක් උනත් කිසිම තෘප්තියක් ලැබෙන්නේ නැහැ ඒ රස්සාව කරන එකෙනාට .මොකද ඒ කෙනා ඒ රස්සාව තෝර ගත්තේ තමන්ගේ හදවතේ ආසාවට්ට නෙමේ .හැබැයි තමන්ගේ හදවතින් එන ආසාවට සහ කැමැහ්තට යමි කිසි විෂය පථයක් තුළුන් රස්සාවක් තෝර ගන්නවානම් අන්න ඒ කෙනාට ඒ රස්සාවෙන් ලැබෙන කට්ටේ උනත් අමුතු මිහිරක් තියෙනවා .අනික් කොයි රස්සාවෙ උනත් හාර්ඩ් වර්කින් නැතුව නම් දියුණු වෙන්න බැහැ .නිකන් ඉඳලා සැප ගන්න වෙන රස්සාවල් මොන ඩිග්‍රීය තිබ්බත් එකපාර හම්බ වෙන්නේ නැහැ .මහන්සි වෙන්න ඕනේ දියුණු වෙන්න නම් .ඒත් ලංකවේ වයසට යවන අධ්‍යාපන ක්‍රම වේදය තුල නිර්මාණය වෙච්ච සමාජ ,ජීවන රටාව ගත්තොත් ගොඩක් අය තමන් ඉලක්ක කරං ඉන්න දේවල් ලඟා කරගනිද්දි තමන්ගේ තරුණ කාලේ ගෙවිලා ඉවරයි .හැබ්යි ඔය ලඟා කර ගත්ත දේවල් වලින් කොච්චර දුරට තෘප්තිමත් ද කියලා ඒ අය තමා දන්නේ .හැබැයි සමහරු උත්සහ කරන්නේ තමන්ගේ හිතේ තමන් කරපු දේ ගැන තෘප්තිමත් වෙනවට වඩා තමන් තෘප්තිමත් මනුස්සයෙක් කියල අනුන්ට පෙන්නන්න අනවශ්‍ය උත්සහයක නියැලෙන එක .ඒ උත්සහයේ ප්‍රතිඵක විදියට තමා ඔය කාර් ,වෑන් ,ගෙවල් ,ඉඩම් සල්ලි වලට ගන්නේ(සල්ලි වලට කිව්වට අත්පිට මුදලටම නෙමේ .එක්කෝඅ පොළියට කාගෙන් හරි ණයට ඉල්ලගෙන .එහෙමත් නැත්තම් බැංකු වලින් නය අරගෙන .වාහන වගේ නම් ෆිනෑන්ස් කරලා ).ඔන්න ඕකයි තත්වේ .![]()
Machn ubata bank 1 wada karanna epa wenawa kiyanne, ubata wena job 1k kohomath karanna bari wei. wada karanne natwa salary gannada uba balagena inne. Katta kanne natwa job karanna ba.

eka eka kamathi widiya thamay. maat wada karanne bank ekaka. etivxecue officer rates wala udata giyama awulak nah![]()

Happppppppppooo OW bn.. Wena Job ekak set unoth mama nam Resign wenawamai

man taama trainee staff assistant ban junior exsecative officer welaa etivxecue officer wenda tawa aurudu 20 k 30 k yayi gov mant hinda ithin owwata eka eka passe yandath wenawa ne monawa kiwwath![]()

නියමෙට කියල තියනවාමම මචං නිතරම කියන දෙයක් සහ විස්වාසකරන දෙයක් තමා රස්සාවක් කරනවනම් ඒ දේ කරන්න ඕනේ තමන්ගේ හදවතේ තියෙන ආසාවට මිසක් ඒ රස්සාවට ලැබෙන වර්දාන වරප්‍රසාද ගැන හිතලා නෙමේ .එකේන් අදහස් වෙන්නේ නැහැ වරදාන වරප්‍රසාද ප්‍රතික්ෂේප කරනවා කියලා .ඒත් එව්වා ගැන විතරක්ම අවධානය යොමුකරලා රස්සාවක් තෝරගන්නවානම් ඒ රස්සාව කොච්චර ලොකු උන්ත් ,කොච්චර් හොඳ පඩියක් උනත් කිසිම තෘප්තියක් ලැබෙන්නේ නැහැ ඒ රස්සාව කරන එකෙනාට .මොකද ඒ කෙනා ඒ රස්සාව තෝර ගත්තේ තමන්ගේ හදවතේ ආසාවට්ට නෙමේ .හැබැයි තමන්ගේ හදවතින් එන ආසාවට සහ කැමැහ්තට යමි කිසි විෂය පථයක් තුළුන් රස්සාවක් තෝර ගන්නවානම් අන්න ඒ කෙනාට ඒ රස්සාවෙන් ලැබෙන කට්ටේ උනත් අමුතු මිහිරක් තියෙනවා .අනික් කොයි රස්සාවෙ උනත් හාර්ඩ් වර්කින් නැතුව නම් දියුණු වෙන්න බැහැ .නිකන් ඉඳලා සැප ගන්න වෙන රස්සාවල් මොන ඩිග්‍රීය තිබ්බත් එකපාර හම්බ වෙන්නේ නැහැ .මහන්සි වෙන්න ඕනේ දියුණු වෙන්න නම් .ඒත් ලංකවේ වයසට යවන අධ්‍යාපන ක්‍රම වේදය තුල නිර්මාණය වෙච්ච සමාජ ,ජීවන රටාව ගත්තොත් ගොඩක් අය තමන් ඉලක්ක කරං ඉන්න දේවල් ලඟා කරගනිද්දි තමන්ගේ තරුණ කාලේ ගෙවිලා ඉවරයි .හැබ්යි ඔය ලඟා කර ගත්ත දේවල් වලින් කොච්චර දුරට තෘප්තිමත් ද කියලා ඒ අය තමා දන්නේ .හැබැයි සමහරු උත්සහ කරන්නේ තමන්ගේ හිතේ තමන් කරපු දේ ගැන තෘප්තිමත් වෙනවට වඩා තමන් තෘප්තිමත් මනුස්සයෙක් කියල අනුන්ට පෙන්නන්න අනවශ්‍ය උත්සහයක නියැලෙන එක .ඒ උත්සහයේ ප්‍රතිඵක විදියට තමා ඔය කාර් ,වෑන් ,ගෙවල් ,ඉඩම් සල්ලි වලට ගන්නේ(සල්ලි වලට කිව්වට අත්පිට මුදලටම නෙමේ .එක්කෝඅ පොළියට කාගෙන් හරි ණයට ඉල්ලගෙන .එහෙමත් නැත්තම් බැංකු වලින් නය අරගෙන .වාහන වගේ නම් ෆිනෑන්ස් කරලා ).ඔන්න ඕකයි තත්වේ .![]()
මම මචං නිතරම කියන දෙයක් සහ විස්වාසකරන දෙයක් තමා රස්සාවක් කරනවනම් ඒ දේ කරන්න ඕනේ තමන්ගේ හදවතේ තියෙන ආසාවට මිසක් ඒ රස්සාවට ලැබෙන වර්දාන වරප්‍රසාද ගැන හිතලා නෙමේ .එකේන් අදහස් වෙන්නේ නැහැ වරදාන වරප්‍රසාද ප්‍රතික්ෂේප කරනවා කියලා .ඒත් එව්වා ගැන විතරක්ම අවධානය යොමුකරලා රස්සාවක් තෝරගන්නවානම් ඒ රස්සාව කොච්චර ලොකු උන්ත් ,කොච්චර් හොඳ පඩියක් උනත් කිසිම තෘප්තියක් ලැබෙන්නේ නැහැ ඒ රස්සාව කරන එකෙනාට .මොකද ඒ කෙනා ඒ රස්සාව තෝර ගත්තේ තමන්ගේ හදවතේ ආසාවට්ට නෙමේ .හැබැයි තමන්ගේ හදවතින් එන ආසාවට සහ කැමැහ්තට යමි කිසි විෂය පථයක් තුළුන් රස්සාවක් තෝර ගන්නවානම් අන්න ඒ කෙනාට ඒ රස්සාවෙන් ලැබෙන කට්ටේ උනත් අමුතු මිහිරක් තියෙනවා .අනික් කොයි රස්සාවෙ උනත් හාර්ඩ් වර්කින් නැතුව නම් දියුණු වෙන්න බැහැ .නිකන් ඉඳලා සැප ගන්න වෙන රස්සාවල් මොන ඩිග්‍රීය තිබ්බත් එකපාර හම්බ වෙන්නේ නැහැ .මහන්සි වෙන්න ඕනේ දියුණු වෙන්න නම් .ඒත් ලංකවේ වයසට යවන අධ්‍යාපන ක්‍රම වේදය තුල නිර්මාණය වෙච්ච සමාජ ,ජීවන රටාව ගත්තොත් ගොඩක් අය තමන් ඉලක්ක කරං ඉන්න දේවල් ලඟා කරගනිද්දි තමන්ගේ තරුණ කාලේ ගෙවිලා ඉවරයි .හැබ්යි ඔය ලඟා කර ගත්ත දේවල් වලින් කොච්චර දුරට තෘප්තිමත් ද කියලා ඒ අය තමා දන්නේ .හැබැයි සමහරු උත්සහ කරන්නේ තමන්ගේ හිතේ තමන් කරපු දේ ගැන තෘප්තිමත් වෙනවට වඩා තමන් තෘප්තිමත් මනුස්සයෙක් කියල අනුන්ට පෙන්නන්න අනවශ්‍ය උත්සහයක නියැලෙන එක .ඒ උත්සහයේ ප්‍රතිඵක විදියට තමා ඔය කාර් ,වෑන් ,ගෙවල් ,ඉඩම් සල්ලි වලට ගන්නේ(සල්ලි වලට කිව්වට අත්පිට මුදලටම නෙමේ .එක්කෝඅ පොළියට කාගෙන් හරි ණයට ඉල්ලගෙන .එහෙමත් නැත්තම් බැංකු වලින් නය අරගෙන .වාහන වගේ නම් ෆිනෑන්ස් කරලා ).ඔන්න ඕකයි තත්වේ .![]()
Now im earning more thn what wud hv been my salary at age f 55 if i remaind in d bank . What i shud say for anyone is ,dnt evr thnk f retiring at age f 55. Aftr Wrking like slaves . Good part f our life z just gone by then . Too many ppl thinks abt life after 55 but suffering till then . I will retire frm job n businesses at 35 .u need to b financially free at 35 if u r to live ur life .11 yrs remaing fr me![]()