ගයාන් කුවේට්...??

Status
Not open for further replies.

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
PeFZnQv.gif
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කො බන් හෑබෑට ඌ
    සිරාවට මචෝ.. මූට මොකක් හරි කරදරයක් වෙලාවත්ද කියලා හිතෙනවා බං.. :(:(

    එලකිරි එකේ කොන්ද පණ නැති නපුංසකයින්ගෙ වැඩ බං.. උන් මූනට කියන්නේ නෑ.. කොන්ද පණ නැහැ.. තැන් තැන් වල එක එකා එක්ක තමයි කියවන්නේ...

    sirawata ko kuwait
    :(:(
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කිරියට ආවේ නැතත් අවුලක් නැහැ.. ඌ හොඳින් ඉන්නවනම්.. ඒත් බං උදේ හවා කිරියේ උන්නු එකෙක් නැහැයි කියද්දි එක පාරටම :(




    නෑ බං මචෝ උඹට කිව්ව නෙමෙයි මේකේ ඉන්න සමහර වස්සෝ විශේෂයෙන් ජපන් වැස්සියෝ හිතන් ඉන්නේ මම මේ නම දාගත්තු නිසා ඒ වගේම දැන් සමහර මෙම්බර්ලා මිසින් නිසා මම එහෙව් එකෙක්ගේ ෆේක් එකක් කියලා. කොල්ලෝ තව හොඳයි බං.. ජපං වැස්සියෝ එව්වා මූනට නෙමෙයි කියන්නේ.. මට එලකිරි කියන ෆෝරුම් එක ගැන තරමක් දුරට අවබෝදේ දුන්නු එකා එක්ක කියව කියව යන එකයි අවුල.. මේ වැස්සි දන්නේ නෑ ඌ ඒ ගෑණිට කලියෙන් මගේ යාලුවෙක් කියන වග.. කොන්ද පණ නැති කම තමයි.. දෙව්පියන් උගන්නලා තියෙන හැටි තමයි.. ඒකනේ අබිලින් කම් කරන්නේ...
    අනේ මංදා බන්,ගයියා මගෙත් හොඳ බොක්කක්...:yes::cool:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඒ බැල්ලි නැතුව මාර පාලුයි බන්..
    යනව කිය කිය හිටියෙ.. කව්ද බන් හිතුවෙ ඇත්තටම යයි ද කියල.. පහරයා..

    හොදට හිටිය මට කුණුහරප කියන්න ඉගැන්නුවෙ ඕකයි අර යටියන්තොට වේ@ තමයි..

    5biRfQx.png


    9Y7qmQ3.png
    me mage namada thiyenne? :P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,689
    3,276
    113
    :P:P හෙ හෙ හෙ

    මෙ එක නෙමෙ උබ torrent අප් කරනවාද? බන් අර චමි කියන්නෙ උබද?:oo:

    :oo:up nam karanne na ban..down nam karanwa:D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොන කපාගෙන ලෙබ්බේ කෙනෙක් වෙලා ඇති :P
    අම්මපා? :rofl::rofl:2013 සැප්තැම්බර් ආපු එකෙක් ජූලි වල එන එක නවත්තපු එකෙක් ගැන මෙහෙම කියන්නෙ කොහොමද? හෙ හෙ ලොල් ලොල්:rofl::rofl::P

    ෆේක් අනාතයෙක් කියන්න වෙන මොන සාක්කිද:D

    අනික හොඳට බලපල්ලා මුගෙ කමන්ට් එකේ තේරුම?. අනිවාර්යෙන්ම මූ ගයාන් ගැන හොඳට දන්නම එකෙක්.:rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕකා දෙන්නේ නෑ බං.. අනික බල්ලෙක්ගේ ගනන් බලන්න බෑ බං...:dull::dull:
    ඕකගෙ නම්බරේ ටිටියා ලඟත් තියෙනව. ඒත් ටිටියත් දැන් වැඩිය එන්නෙ නැහැ වගේ:dull::dull:
     
    Status
    Not open for further replies.