arowanala ehema ganna hitan innawanam ikkmanata ganna kattiya... tawa tika dawasakin arowanala ganan yanna ida tiyenawa!!!!
mokada seen eka ? genana eka tahanam karannada yanne???

arowanala ehema ganna hitan innawanam ikkmanata ganna kattiya... tawa tika dawasakin arowanala ganan yanna ida tiyenawa!!!!

badu gahala athi ekatathmokada seen eka ? genana eka tahanam karannada yanne???![]()

මාළු ටැංකියේ බෙල්ලො බෝවෙන එක නවත්ත ගන්න විදියක් දන්නවද කවුරු හරි ?
mona belloda?මාළු ටැංකියේ බෙල්ලො බෝවෙන එක නවත්ත ගන්න විදියක් දන්නවද කවුරු හරි ?
මම ඊයේ අල්ලන වතුර ප්රමාණය බැලුව වතුර ලීටර 3 ක් වත් අල්ලන්නේ නැහැ නේ.
දැන් මොකද කරන්නේ. මේක වතුර ඉක්මනට නරක් නොවී ගෝල්ඩ් ෆිෂ් පැටව් දෙන්න හදන්න බැරි වේවිද 
fish bowl ekak nam loveth goldfish hadanna ba bun ehema hadanawanam loku size ekak ona eke unath eka goldfish kenek wage tama hadanna wenneමම මේක ඔක්කොම කියවල ඉවර කරා. ෆිෂ් බෝල් එකක් ගේනවා. ගෝල්ඩ් ෆිෂ් පොඩි පැටව් 02 ක් ගේනවා. එයාර් පම්ප් එකකයි එයාර් ස්ටෝන් එකකුයි දැම්ම. දවස් 02 ක් වත් තිය ගන්න බහ නේ. වතුර නරක වෙනවාමම ඊයේ අල්ලන වතුර ප්රමාණය බැලුව වතුර ලීටර 3 ක් වත් අල්ලන්නේ නැහැ නේ.
දැන් මොකද කරන්නේ. මේක වතුර ඉක්මනට නරක් නොවී ගෝල්ඩ් ෆිෂ් පැටව් දෙන්න හදන්න බැරි වේවිද
![]()

මම මේක ඔක්කොම කියවල ඉවර කරා. ෆිෂ් බෝල් එකක් ගේනවා. ගෝල්ඩ් ෆිෂ් පොඩි පැටව් 02 ක් ගේනවා. එයාර් පම්ප් එකකයි එයාර් ස්ටෝන් එකකුයි දැම්ම. දවස් 02 ක් වත් තිය ගන්න බහ නේ. වතුර නරක වෙනවාමම ඊයේ අල්ලන වතුර ප්රමාණය බැලුව වතුර ලීටර 3 ක් වත් අල්ලන්නේ නැහැ නේ.

liter 3k nam hodatama madi macho... liter 15-20k wath one wei wathura narak nowee thiyaganna nam... un loku unama oke harennawath ida madi wei oke... puluwannam aduma tharame 2 feet (2x1x1 wage) tank ekak aran undergravel filter ekak dala goldfishla tika dapan ekata... loku wiyadamak yana ekak nehe mekata
. අගල් 1 වගේ තමයි පැටව් දෙන්න ලොකු. ඒ නිසා දැනට නම් ඉඩ එහාට මෙහාට පීනන්න ඇති.
ගෝල්ඩ් ෆිෂ් ඉක්මනට ලොකු වෙන්නේ නැහැ නේද. මම ගෙනල්ල දැන් මාසෙකට වැඩි. තාමත් ගෙනාපු ගානමයි. පොඩි කියල නම් නැහැ. දාන කෑම ඔක්කොම බස බස ගාල ගිලල දානවා
clown loach hari congo tetra hari danna tank ekata!!!!
mona belloda?
apple snail da?
මේකනේ යාලුවා තින ප්රශ්නය. මම ඉන්න ඔෆිස් එකේම තමයි දැනට මළු පැටව් දෙන්න හදන්නේ. ගෙදර නම් ටැංකියක් ගෙන්න පුළුවන්. මෙහෙ ගෙනල්ල තිය ගන්න බැහ නේ. මේකත් හොරෙන් වගේ හදාගෙන යන්නේ. අගල් 1 වගේ තමයි පැටව් දෙන්න ලොකු. ඒ නිසා දැනට නම් ඉඩ එහාට මෙහාට පීනන්න ඇති.
ගෝල්ඩ් ෆිෂ් ඉක්මනට ලොකු වෙන්නේ නැහැ නේද. මම ගෙනල්ල දැන් මාසෙකට වැඩි. තාමත් ගෙනාපු ගානමයි. පොඩි කියල නම් නැහැ. දාන කෑම ඔක්කොම බස බස ගාල ගිලල දානවා
![]()
huta... ehemanam loku unama wena kaatahari deepan
un tankiya jara karanawath wediyi... oke daanna thibbe fighter maluwek ara kalin foto eke thibba wage.. unta ida oneth nehe, loku wenneth ne goldfish wage tank eka ikmanata jara karanneth ne