ELAKIRI MIN MADURA

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    PeFZnQv.gif
     
    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    මාළු ටැංකියේ බෙල්ලො බෝවෙන එක නවත්ත ගන්න විදියක් දන්නවද කවුරු හරි ?
     
    TIRON87

    Member
    Dec 15, 2013
    42
    0
    0
    Nuwara Eliya
    මේ ට්‍රේඩ් එක තාම කරගෙන යනවද. මම ඔක්කොම ටික &#

    මම මේක ඔක්කොම කියවල ඉවර කරා. ෆිෂ් බෝල් එකක් ගේනවා. ගෝල්ඩ් ෆිෂ් පොඩි පැටව් 02 ක් ගේනවා. එයාර් පම්ප් එකකයි එයාර් ස්ටෝන් එකකුයි දැම්ම. දවස් 02 ක් වත් තිය ගන්න බහ නේ. වතුර නරක වෙනවා :oo: මම ඊයේ අල්ලන වතුර ප්‍රමාණය බැලුව වතුර ලීටර 3 ක් වත් අල්ලන්නේ නැහැ නේ.:baffled::sorry: දැන් මොකද කරන්නේ. මේක වතුර ඉක්මනට නරක් නොවී ගෝල්ඩ් ෆිෂ් පැටව් දෙන්න හදන්න බැරි වේවිද :cool:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    fish bowl ekak nam loveth goldfish hadanna ba bun ehema hadanawanam loku size ekak ona eke unath eka goldfish kenek wage tama hadanna wenne

    mage adahasa nam oya wage bowl ekakata hodatama galapenne Fighter wage thaniyama jiwath wena malu:yes:
    anith malu oya wage hira kuduwakata dana eka henama aparadayak makada unta ona karana bowl wala hodatama madi
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    මම මේක ඔක්කොම කියවල ඉවර කරා. ෆිෂ් බෝල් එකක් ගේනවා. ගෝල්ඩ් ෆිෂ් පොඩි පැටව් 02 ක් ගේනවා. එයාර් පම්ප් එකකයි එයාර් ස්ටෝන් එකකුයි දැම්ම. දවස් 02 ක් වත් තිය ගන්න බහ නේ. වතුර නරක වෙනවා :oo: මම ඊයේ අල්ලන වතුර ප්‍රමාණය බැලුව වතුර ලීටර 3 ක් වත් අල්ලන්නේ නැහැ නේ.:baffled::sorry: දැන් මොකද කරන්නේ. මේක වතුර ඉක්මනට නරක් නොවී ගෝල්ඩ් ෆිෂ් පැටව් දෙන්න හදන්න බැරි වේවිද :cool:

    liter 3k nam hodatama madi macho... liter 15-20k wath one wei wathura narak nowee thiyaganna nam... un loku unama oke harennawath ida madi wei oke... puluwannam aduma tharame 2 feet (2x1x1 wage) tank ekak aran undergravel filter ekak dala goldfishla tika dapan ekata... loku wiyadamak yana ekak nehe mekata
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මම මේක ඔක්කොම කියවල ඉවර කරා. ෆිෂ් බෝල් එකක් ගේනවා. ගෝල්ඩ් ෆිෂ් පොඩි පැටව් 02 ක් ගේනවා. එයාර් පම්ප් එකකයි එයාර් ස්ටෝන් එකකුයි දැම්ම. දවස් 02 ක් වත් තිය ගන්න බහ නේ. වතුර නරක වෙනවා :oo: මම ඊයේ අල්ලන වතුර ප්‍රමාණය බැලුව වතුර ලීටර 3 ක් වත් අල්ලන්නේ නැහැ නේ.:baffled::sorry: දැන් මොකද කරන්නේ. මේක වතුර ඉක්මනට නරක් නොවී ගෝල්ඩ් ෆිෂ් පැටව් දෙන්න හදන්න බැරි වේවිද :cool:
    139917-295x407-BettaFishBowl.jpg

    Beta%20Fish%20Bowl%20OL%20w0480.jpg

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,460
    1,028
    113
    KANDY
    math mara asai malu athi karannda...
    thread eke mula idan kiyawagena enawa dan..
    patta watinawa..
    keep this up brothers...
     
    TIRON87

    Member
    Dec 15, 2013
    42
    0
    0
    Nuwara Eliya
    liter 3k nam hodatama madi macho... liter 15-20k wath one wei wathura narak nowee thiyaganna nam... un loku unama oke harennawath ida madi wei oke... puluwannam aduma tharame 2 feet (2x1x1 wage) tank ekak aran undergravel filter ekak dala goldfishla tika dapan ekata... loku wiyadamak yana ekak nehe mekata

    මේකනේ යාලුවා තින ප්‍රශ්නය. මම ඉන්න ඔෆිස් එකේම තමයි දැනට මළු පැටව් දෙන්න හදන්නේ. ගෙදර නම් ටැංකියක් ගෙන්න පුළුවන්. මෙහෙ ගෙනල්ල තිය ගන්න බැහ නේ. මේකත් හොරෙන් වගේ හදාගෙන යන්නේ :baffled: . අගල් 1 වගේ තමයි පැටව් දෙන්න ලොකු. ඒ නිසා දැනට නම් ඉඩ එහාට මෙහාට පීනන්න ඇති. :P ගෝල්ඩ් ෆිෂ් ඉක්මනට ලොකු වෙන්නේ නැහැ නේද. මම ගෙනල්ල දැන් මාසෙකට වැඩි. තාමත් ගෙනාපු ගානමයි. පොඩි කියල නම් නැහැ. දාන කෑම ඔක්කොම බස බස ගාල ගිලල දානවා :confused:
     
    huta... ehemanam loku unama wena kaatahari deepan
    un tankiya jara karanawath wediyi... oke daanna thibbe fighter maluwek ara kalin foto eke thibba wage.. unta ida oneth nehe, loku wenneth ne goldfish wage tank eka ikmanata jara karanneth ne
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,460
    1,028
    113
    KANDY
    brothers, im in Kandy..
    mata mara asai Sea Fish tank ekakata...
    man Kandy inna nisa meka karanda bari weida?
    Sea water ma oneda? Alternate widihak nadda??
    Please help...

    Kandy inna nisa meka amaru weida?
     
    TIRON87

    Member
    Dec 15, 2013
    42
    0
    0
    Nuwara Eliya
    huta... ehemanam loku unama wena kaatahari deepan
    un tankiya jara karanawath wediyi... oke daanna thibbe fighter maluwek ara kalin foto eke thibba wage.. unta ida oneth nehe, loku wenneth ne goldfish wage tank eka ikmanata jara karanneth ne

    එත් මචන් ගෝල්ඩ් ෆිෂ් ඉක්මනට ලොකු වෙන්නේ නැහැ නේද, දන්නා කෙනෙක් කියනවද ගෝල්ඩ් ෆිෂ් පැටියෙක් මාසෙකට සෙන්ටිමීටර් කියක් ලොකු වෙනවද කියල. :angry: