Amazon Lanka Emoney ප්‍රෝඩාව

madmax2000

Member
Feb 23, 2011
1,664
90
0

ඇයි බං Adsense Account හදලා දීලා Group වලට බදවගෙන click කරවගත්තෙ. දැන් ලංකාවෙ එකෙක්ට මලාට Adsense ගන්න බෑ පට්ටම Content එකක් නැත්තම්.


eka atha machan mama aurudak katta kalal adesence eka gathe

mun hinda apitwath ahri wadak karaganna ba
 

dishanwis

Well-known member
  • thanks for share mata nam seeduwa unge branch eika lagai hithai dawasak gihin balanna kiyana bilaa monada kiyalaa balanna :D me wage prasiddiye advertise tv wala hitan dana wancha karayanta action eikak gannee nathi eika thama kanagatuwa habai lagadima owata ahu una un tika hari oka boruwak kiyala dana gaththama ungee branch eikawath kudukarai nee rep for your info ++
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලන්කාවෙ ඊමනි ගුරාලා තමයි ලොකුම හොරු.. මම අද වෙනකන් ඔය එකෙක් ලඟටවත් ගිහින් නැහැ.:dull:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :shocked: යකෝ මුන්ට වැහි නැති හෙන ගහන්න එපායේ...... :angry:
    නෙදකින් වේ$$ පුතාලා, දැන් පෙයොනියර් උන් ලන්කාවට සර්විස් එක දෙන එක නැවැත්තොවොත් අම්මට හු### ඔක කරපු එකාගේ..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නෙදකින් වේ$$ පුතාලා, දැන් පෙයොනියර් උන් ලන්කාවට සර්විස් එක දෙන එක නැවැත්තොවොත් අම්මට හු### ඔක කරපු එකාගේ..
    ඕකුන්ට කෙලවනවනම් මමත් එක පයින්:yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    logo.PNG
     

    ChootiSeya

    Member
    Dec 15, 2013
    3
    1
    0
    Pahala Gedara
    හෙන හත සහ ජලය

    පට්ට හොරු, හැබැයි ඕව කරන එඋන්ට සහ උන්ගේ ළමයින්ට සහ උන්ගේ ළමයින්ට ඔය සල්ලි වලින් කාලා බීලා හැදෙන කරුම ලෙඩ හොයාගන්න මුළු සල්ලි ඔක්කොම වියදම් කලත් බැරි වෙනවා,අසරණ මිනිස්සුන්ගේ සල්ලි හොරෙන් ගන්න උන්ට වැහි නැති හෙන කෙසේ වෙතත් මොන නස පාත්තියක් හරි වෙන එක නම් sure.:eek: