My young house maid

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
මචන්ලා මට ගෙදරට house maid කෙනෙක් හම්බ උනා .මට හරි පහසුවක් . දැන් මගේ ගෙදර වැඩපොළ ටික ඔකොම කරලා කෑම බිම හදල දෙනවා . infolanka එකේ ad එකකින් තමයි හම්බ උනේ. කලින් travel company එකක වැඩකරපු lady කෙනෙක්. හැබයි පොඩි ප්‍රශ්නයක් තියනවා ..අපේ ගෙදරින් දැන ගත්තොත් මාරකෙලියක් වෙනවා. මේකට විසදුමක් කියපල්ලකෝ. . සාමාන්‍යයෙන් අපේ ගෙදර අය මට call කරලා තමයි එනවනම් එන්නේ. නමුත් මං වැඩට ගියා වෙලාවක අවොත් කියල බයයි. :dull::dull: මේක Joke එකට ගන්න එපා. Solution එකක් දීපල්ලා. ලොකු උදවුවක්

http://www.elakiri.com/forum/showthread.php?p=15941043#post15941043
 
Last edited:

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    අමාරු ඇති නේ උබේ වැඩ කරලා.. පඩි කීයක් දෙනවාද? ඇග්‍රීමන්ට් කාලේ ඉවර උනාම බබෙකුත් දෙනවද බොනස් වලට.. ට්‍රැවල් කම්පනි එකක කිව්වේ හොද බඩුවක් වෙන්ඩැ..
     
    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    අනේ තොගේ කැත හිත .

    අමාරු ඇති නේ උබේ වැඩ කරලා.. පඩි කීයක් දෙනවාද? ඇග්‍රීමන්ට් කාලේ ඉවර උනාම බබෙකුත් දෙනවද බොනස් වලට.. ට්‍රැවල් කම්පනි එකක කිව්වේ හොද බඩුවක් වෙන්ඩැ..
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ලස්සනද කෙල්ල.. පොඩි පොඩි අර්තල් ගන්න තමයි නේද වැඩට ගත්තේ..නැත්නම් රුපියල් 15000කට විතර කව හරි වැඩට ගන්න තිබ්බ.අනික ගෙදර කට්ටියට බය වෙන්නේ මොන හරි හොරයක් තියනවනේ..ගෙදර කට්ටිය එද්දී කෙල්ලව කොහේ හරි පිටත් කරපන්..නැත නම් හොඳට ඇඳුම් අන්දලා ගෙදර අපු යාලුවෙක් වගේ තියපන්...
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපේ ගෙදරින් දැන ගත්තොත් මාරකෙලියක් වෙනවා. මේකට විසදුමක් කියපල්ලකෝ. . සාමාන්‍යයෙන් අපේ ගෙදර අය මට call කරලා තමයි එනවනම් එන්නේ. නමුත් මං වැඩට ගියා වෙලාවක අවොත් කියල බයයි. :dull::dull: මේක Joke එකට ගන්න එපා. Solution එකක් දීපල්ලා. ලොකු උදවුවක්

    http://www.elakiri.com/forum/showthread.php?p=15941043#post15941043

    අම්මා අප්පචිට කියපන්, තො නගර සොබිනියක් බැන්දා කියලා.. :rofl:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    okata karanna tharam deyak nha ban, ara ekek kiyala thibba wage, gedarin ena dawasata ekita hondata andala karala thiyapan umbe yaaluwek kiyala, umba nathi welawaka awoth kiyapan rata indan aawa umbe yaaluwek ubath ekka nawathila innawa me dawaswala me eyage wife kiyala.

    onna ithin ammala umbath ekka dawas deka thunak nawathinna wage hithan aawothnam umbata yaaluwek set koraganna wenawa ekige manussya widiyata, ehe ekek nathnam mata podi PM ekak daapanko :D
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    muge boru bn...
    mu manasika artal ekak gannawa wage penne... :lol:

    travel company ekaka wada karapu kenek gedaraka housemaid wade karanna enne naha....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    muge boru bn...
    mu manasika artal ekak gannawa wage penne... :lol:

    travel company ekaka wada karapu kenek gedaraka housemaid wade karanna enne naha....
    එනවා එනවා බන්.. ඔය ඇවිත් තියෙන්නේ.. මිනිහගේ සුන්දර හීනේ කඩන්න එපා බන්.. මූ ට්‍රැවල් කම්පනි එකක වැඩකට ගිය වෙලාවේ දැකපු කදක් ගැන හිතන්න ඇති අපේ ගෙදර වැඩට හිටියානම් කියලා.. දැන් ඒ ආතල් එක තමා මේ කන්ටිනියු වෙන්නේ.. අපිත් පුලුවන් සප් එකක් දීලා හීනේ රියල් වෙන්නම ගොඩ දාලා දෙමු.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එනවා එනවා බන්.. ඔය ඇවිත් තියෙන්නේ.. මිනිහගේ සුන්දර හීනේ කඩන්න එපා බන්.. මූ ට්‍රැවල් කම්පනි එකක වැඩකට ගිය වෙලාවේ දැකපු කදක් ගැන හිතන්න ඇති අපේ ගෙදර වැඩට හිටියානම් කියලා.. දැන් ඒ ආතල් එක තමා මේ කන්ටිනියු වෙන්නේ.. අපිත් පුලුවන් සප් එකක් දීලා හීනේ රියල් වෙන්නම ගොඩ දාලා දෙමු.
    Jabuk :lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    මේ එක නොවෙයි. උබ කොලු subject එකේ ඉන්න පොරක් ද.? මේ නිකන් අහන්නේ .

    muge boru bn...
    mu manasika artal ekak gannawa wage penne... :lol:

    travel company ekaka wada karapu kenek gedaraka housemaid wade karanna enne naha....